Jurassic Park (1993) Sinhala Subtitles | දැවැන්තයන්ගේ යලි ඉපැදීම..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම තවත් චිත්‍රපටි ත්‍රිත්වයක පළමු චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආයෙත් ආවා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චිත්‍රපටියක්.. මේ චිත්‍රපටි ත්‍රිත්වය නොබලපු කෙනෙක් හොයාගන්න අමාරුයි.. ඒත් සිංහල උපසිරැසිත් එක්ක බලන්නත් ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කියලා විකී සහෝදරයගෙන් මට දැනගන්න ලැබුනා. 1993 තිරගත උන මේ පළමු චිත්‍රපටිය IMDB රේටින් 8/10ක් අරන් තියෙන චිත්‍රපටියක්.. මේ චිත්‍රපටිය ආපු කාලේ ලංකාවේ චිත්‍රපටි ශාලා බොහෝමයක් මේ චිත්‍රපටියට හරියන්න ඔවුන්ගේ ශබ්ධ විකාශන පද්ධති අළුතින් සකස් කරා ඔයාලා කවුරුත් දන්න Surround Sound විදිහට. චිත්‍රපටිය බලනකොට අවශ්‍ය තැන් වලදි තිගැස්සෙන්න නම් ඒ විදිහට ශබ්ධ විකාශන පද්ධතියක් තියෙන්න ඕන.. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග්…
කතාව ගැන මේ කියන්නේ මේක නොබලපු අය ඉන්නවනම් එයාලට දැනගන්නයි බලපු අයට ආපහු කතාව ටිකක් මතක් කරගන්නයි.. කවුරුත් අහලා තියෙන ලෝකෙන් වඳවෙලා (නැති වෙලා) ගිය සත්ව කොට්ඨාශයක් වන “ඩයිනෝසෝරයන්“ ගෙ උද්‍යානයක් ගැන තමයි මේ කතාවෙ තියෙන්නේ.. මේ වඳ වෙලා ගිය සතුන් කොහොමද ආයෙත් හදන්නෙ කියන එක ඔයාලට මතක ඇති. පතල් කණින කණ්ඩායමකට ඒ පතලෙ තිබිලා වසර දහස් ගණනක් පැරණි ගහක ලාටු වලින් හැදුන පාෂාණයක් වගේ එකක් හමු වෙනවා.. ඒක ඇතුලෙ ඉන්නවා පුංචි මදුරුවෙක්.. ඌ එසේ මෙසේ එකෙක් නෙවෙයි.. ඩයිනෝසෝරයෙක්ගෙන් ලේ බීපු එකෙක්.. මදුරුවා මැරිලා උනත් පොලොව යට තිබුන පරිසර තත්වයත් එක්ක සහ ලාටු නිසා, ඌ බීපු ඒ ලේ ප්‍රමාණය පරීක්ෂනාගාරකදී ඩයිනෝසෝරයන්ව ජානමය වශයෙන් (DNA වලින් ) නිපදවන්න ප්‍රමාණවත් වෙනවා.. ඒකෙන් මුලු දිවයිනක් පුරාවට ඩයිනෝසෝර උද්‍යානයක්ම හදනවා. මේ උද්‍යානය පරීක්ෂා කරන්න එන කට්ටියක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. ඩයිනෝසෝර උද්‍යානයේ වෙන සැලසුම්ගත අනතුරක් නිසා ආරක්ෂිත කලාපයෙන් එලියට පැනගන්න මේ ඩයිනෝසෝරයන්ට හැකි වෙනවා.. ජන්මානුගත පුරුද්දට මුන් එකිනෙකාව මරා ගන්න අතරේ අහුවෙන හැම මිනිහෙකුටමත් මුන් වග කියනවා..
ඉතින් කාගෙ වැරැද්දෙන්ද මේ වගේ දෙයක් වෙන්නේ..? ඒ වැරැද්ද නිසා කී දෙනෙකුට වන්දි ගෙවන්න වෙනවද? වැරැද්ද කරපු කෙනා බේරෙනවද? අපේ කතාවෙ ඉන්න පොඩි මිනිස් කණ්ඩාමට මේ දරුණු සත්තු එක්ක සටන් කරලා දිනන්න කෙසේ වෙතත් අඩුම තරම් පණ බේරගෙන මේ දිවයිනෙන් එලියටවත් යන්න පුළුවන් වේවිද කියලා අපි චිත්‍රපටිය බලලම දැනගමු නේද?
දෙවන කොටස ලගදීම……
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
21657 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
thanks……..
THANKS
Thank you!
GG bro ❤
elm
උපසිරැසියට ස්තූතියි සහෝ….
උපසිරස ලබා දුන්නට ස්තුතියි.
Patta film ekak…Thanks for subtitles..jaya wewa yaluwa.
Tnx සහෝදරයා
Thanks bro
eda beluwe Dec pees eken ehata mehata roll kara kara ada sub ekka neteken download kerala balanawa thnx Bro jesu pihitai
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා….
thanks………!
thanks baiscope LK
sub ekata thanks……!
Thanks for sub
Bohoma Sthoothiyi Sahodaraya……
Thank yo so much
thanks bro
බොහොම ස්තුතියි
thank you sub dena hamotama.
dinidu yaluwa matath ewanko film
thanks
Thank you very much sahoo!!!
machan දිනිඳු BR subtitle DvDrip ekata update karan nadda??
බොහොම ස්තුතියි
Thanks saho…..
බොහෝම තුති උපසිරැසියට
උපසිරසියට බොහෝම ස්තූතී සහෝදරයා.දිගටම කරගෙන යන්න ජය වේවා ❤️❤️❤️
thanq ayyaaaaaaaaaaaaaa
thanks
patta………………………..
yaluwa me dainosarainge katha set ekama hoyala puluwannam sait ekat dan puluwanda?………..
උපසිරසට තුති!
ජය!
සබට තුති සහෝ !!!!
මේක සුපිරි ෆිල්ම් එකක්නේ. ආයෙත් සබ් එක්ක බලනවා
බොහොම ස්තූතියි
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela
tx
patta film eka Dinidu, meka 93 wala liberty ekema man 4parak withara barluwa. me lagadi man bluray jp trilogy eka down kala. habai 6.5gb. patta quality. ekata sub eka danna tri karanawa. nathinam 760mb eken balanawa. supiri machan wade.
(machan Dinidu, sube eka extraxt karala ewanawada plz) kochchara baluwath epa wen naha…)
subtitle file eka extraxt wenne nahane…
@ DAS
Winrar software එකෙන් හරි 7zip එකෙන් හරි ට්‍රයි කරපන් මචං. extract වෙනවා.. එහෙම නැත්නම් email address එක එවපන්.. මම extract කරපු සබ් ෆයිල් එක එවන්නම්.
බොහොම ස්තූතියි……. යාලුවා……….
ai macho me rar files extract wenne naththe ban..? rar file ekata danne nathuwa direct sub file eka danda macho download karanna.. ethakota harine…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
@ thushan
සබ් ඩවුන්ලෝඩ් කරලා WINRAR වලින් Extract කරන්න.
sub eka Extract karanna be mocho
ko meke sinhala sub wada na ne 🙁
මේක නියමයි.. 2 කොටස ඉක්මනට ඕනේ….
මේකනම් පට්ට ෆිල්ම් එකක්..ලංකාවේ අපිට තවම සුද්දගේ කාලේ ඒ කියන්නේ 1993 තියන තාක්‍ෂණය භාවිතා කරලවත් ෆිල්ම් එකක් කරලා නැහැ..නොහැකියාව නෙවි..අපේ ලංකාවෙත් හොද වැඩකාරයෝ ඉන්නවා..නමුත් ප්‍රයෝජන ගන්නේ නැහැ..ඉතින් ෆිල්ම් එකේ සබ් එක දුන්න කියල මැසේජ් එක ආවත් මට කොයින්ද ඉන්ටනෙට්…ඉතින් පරක්කුවෙලා හරි ඊයේ මතක්වෙලා සල්ලි දීලා පුරුදු විදයටම ගත්ත මේ ෆිල්ම් එක..සුපිරියි කියන්නේ සුපිරියි…මේක ඇවිල්ල බලන්න යන්න බැරි උනා සිනමාහලේදී නම් ,මොකද එතකොට මට වයස අවුරුදු තුනක් විතර ඇති..නමුත් මම ෆිල්ම් එකකට කියල ඉස්සෙල්ලම බැලුවේ මේක…ඉතින් සහෝදරයා..ඔයාට බොහොම ස්තුතියි..හිතනවා ඊලග කොටස් ටිකත් අරගෙන ඒවි කියල ඉක්මනටම..ජය
thanks machan
පට්ට දිනිඳු සහෝ. පොඩි කාලෙ බලපු පට්ටම චිත්‍රපටියක්. ඉස්සර ඕක මුලින්ම ලංකාවෙ පෙන්නපු කාලේ පාසල් වල ළමයින්ව ඕක බලන්න ගියාම පොඩි උන් පුටු යට ඉඳලලු අන්තිමේ හම්බවෙන්නෙ. ඔන්න ආපහු බලනවා. ජය!!!
මේක මම ගොඩක් කල් ඉදන් බලාගෙන හිටපු එකක් උපසිරසි සමග බලන්න.බොහොම ස්තුතියි සහෝ.ජයවේවා
බොහෝම ස්තූතියි! තව සිංහල උපසිරැසි දාන්න මචෝ,
ජය වේවා!..
Thanks Friend…….
Thanx…
මේක මම දෙතුන් වතාවක් බැලුව .ඒ උනත් ආයිත් සැරයක් බාගෙන බැලුවා. මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ . ස්තූතියි සබ් එකට .
මේවා තමා ඕනේ
බොහෝම ස්තූතියි
ජයම වෙන්න ඕනේ
cant download! something is wrong with the torrent
poddanta aran denna one…
එල එල ඔන්න මමත් බාන්න දැම්මා.
සබ්ටයිට්ල් unzip කරන්න බෑනෙ
thank you very much.
ela 🙂
සිංහල සබ් සමග ජුරාසික් පාක්….. පට්ටයි ආ…… 🙂
thanx machan 😀
ජුරාසික් පාක් කියන්නේ කොච්චර බැලුවත් එපා වෙන ෆිල්ම් එකක් නෙමෙයි නේ.මේකේ නවකතාව ප්‍රකට ගත්කතුවරයකු වූ මයිකල් ක්‍රික්ටන් මහත්මයාගේ.මේ ෆිල්ම් සෙට් එක වගේම නවකතා සෙට් ඒකත් මම කියවලා තියනවා. ෆිල්ම් එක වගේම නවකතාවත් කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ.ඔන්න මමත් ඔයාගේ සබ් එක ගන්නවා.
ජය වේවා සහෝ!!
🙂 🙂
බොහොම ස්තුතියි, දෙවැනි කොටසත් ඉක්මනට අරන් එන්න හොදේ.
මැක්සම මැක්සා මේක නම් සුපිරි වැඩක්
පට්ටම එකක් බොහොම පින් 🙂
නියමයි.මේ වගේ ෆිලම් එකක් දුන්නු එක.පොඩ් කාලේ ආසාවෙන් බැලුවේ.අනික මේ ෆිලම් එක නිසා ලංකාවේ ෆිලම් හෝල් අලුතෙන් නවීකරණය කලා.කටුගස්තොට එරීනා එක හැදුවෙත් මේක නිසා තමයි.(මට මතක විදියට)සබ් එක්ක නැවත බලන්න ඕන.සබ් වලට ස්තූතියි.
thnx..
මේ මූවි එක කොච්චර පරණ උනත් ආයේ ආයේ බලන්න හිතෙනවා, අනික සිංහල සබ් තියනව කියන්නේ අනිවා බාගෙන බලනවා. ස්තූතියි දිනිදු සම්පත් සහෝට. තවත් සිංහල සබ් අපිට ලබාදෙන්න ශක්තිය ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.
නියමයි. කියල වැඩක් නෑ.
තැන්ක්ස්… B-)
ෂා නියමම කතාවක් තමයි අද නම් දීලා තියෙන්නේ. මං පොඩි කාලේ බැලුවට පස්සේ දැනටමත් මේ අවුරුද්දට තුන් පාරක් බැලුවා. දැන් සිංහලත් තියෙන නිසා ආයේ පාරක් බලනවා ඔන්න ඔහේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත් ෆිල්ම් තමයි මේවා.
දැන් මේ කාලේ එන සත්තුන්ගේ ෆිල්ම් එක්ක බැලුවහම මේකේ තියෙන තාත්වික බව නම් මං වෙන එක ෆිල්ම් එකකින්වත් දැකලා නැහැ. සිරාම පහර තමයි.
එහෙනම් උපසිරැසියට ගොඩක් ස්තුතියි අනික් ඒවටත් දෙන්න හොදේ.
අහිංසක හිත්නේ.
ජය වේවා පට්ට
මේක ආව අලුත් හෝල් එකේ බැලුවා මතකයි. ආයෙත් බලන්න ඕන. ස්තුතියි දිනිදු සහෝ.
මැක්සා මචං 🙂
එල එල ඔන්න බෑවා… ඊලඟ එකත් ඕනේ
ගොඩක් ස්තූතියි සහෝ. මමත් ආසම කතාවක්,
ජුරාසික් පාක් IV හදන්න අරන්.
niyamai…….
ThQ dinidu 🙂
ඇත්තටම කියන්නේ මේක තවම බලන්න වෙලා නෑ නේ.. 🙁
ඔන්න දැන් සබ් එක්කම බලනවා
බලන්න ඕනේ එහෙනම් ජය වේවා
Maxxama maxxa
thanks saho
වාව්.. 🙂
නියමයිනේ
මේකට සබ් දුන්න එක පට්ට හොදේ
Menna mey films pattai parana unath one kalayak balanna puluwan.thx
මේක නියමම බයිස්කෝප් එක.. 🙂
අසාවෙන් උන්නේ මේක බලන්න නියමයි සබ් දුන්න එක නම්
thuthi sahola
උපරිමයි අනිත් දේ මේ සබ් දෙන වැඩේ පට්ට මේ කතා ටිකට
අර කිවුවත් වගේ 2102 එන්නේ මොන විකාරද මේවත් එක්ක බැලුවහම ..
ඉතින් මේ සබ් දෙන සෙට් එකටම ජයම වෙන්න ඕනේ මේ වගේ සුපිරි ෆිල්ම්ස් වලට සබ් දෙන එක ගැන
මේවා තමයි සුපිරි බයිස්කෝප් ඇත්තටම ඔයාල මේ කරන දේ මිල කරන්න බෑ
thx machan oya nam niyama waddek ae wageyma baiscope site aka maxxaaaamaa site aka
maxxa wadak ne jaya
සුපිරි සුපිරි කවුරු කලත් මේක නම් කලයුතුම වැඩක්
සහෝට බොහොම පින් මේ සෙට් ඒකට සබ් දෙන්න ගත්ත එකට
අනෙ හප්පේ… මොකට කියනවද මේකෙ වගක්! මේක බලද්දි මම තුන වසරේ…
ඔපරේෂන් එක කරලා නැන්දලෑ ගෙදර ඉන්න කාලේ මේක බලන්න ලැබුණේ මට!
බැලුවෙනම් හරිම පුදුම ආශාවකින්. ඒ වුණාට රෑට නින්දට ගිය වෙලේ ඉදන් මට පෙනුණෙම අර උල් දත් තියෙන දරුණු සත්තුන්ගේ රෞද්‍ර කටවල්. මගෙ අම්මේ එදා රෑ මට විතරක් නෙමේ නැන්දටත් නින්දක් නෑ… @#$%!!!
මේ දිනවල මමත් ඩයිනොසෝරයන් සම්බන්ධ වැඩක නිරත වෙලා ඉන්නේ, මේ සත්තු ගැන විද්‍යාත්මක තොරතුරු වැඩිදුර දැන කියාගන්න සතුටු අය වෙනුවෙන් අපේ විබපළින් දිගහැරෙන මේ චිත්‍රපට මාලාවට සමගාමීව ඒකත් ඔබ අතට පත් කරන්නට අපේ අදියුරු මඩුල්ල කටයුතු කරාවි කියල හිතනවා!
එහෙමනම් මේකත් ලොව හෙල්ලූ සිනමාපට පෙළක් නිසා මේ තුනම සිංහල ගන්වන්නට වෙහෙසෙන අපේ දිනිදු සම්පත් සොහොයුරාට නොවක් ස්තුතිය!
පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න; දිනිදු සහෝ ත්‍රිත්ව චිත්‍රපට වලට සිංහල හදන්නද කැමැත්ත? එහෙම තෝරාගැනීමක් විශේෂයක් නෑනෙ නේද? 😛
එලම තමා බලන්නම ඕනේ මෙව්වා නේ දෙන්න ඕනේ
මෙන්න ෆිල්ම්ස් අලුතෙන් එන ඒවා මොනවද මේවත් එක්ක බලද්දී බයිස්කෝප් එක දෙන්නේ කවදත් හොද ඒවා ඇත්තටම මේ සයිට් එක දැන් නියමයි කියන්නේ උපරිමයි.
ආයෙත් බලන්නම ඕනේ මේක ඒ කාලේ මෙලෝ දෙයක් තෙරුනේ නෑ සතා දිහා බලන් උන්නු එකනේ කලේ..
මේ වගේ දේවල් වලට සබ් දෙන දිනිදු සහෝට ජය වේවා
ජය වේවා මේවා තමයි ඕන කරන්නේ අලුතින් එන හැම ෆිල්ම් එකටම සබ් දානවට වඩා .
මේක සුපිරි ෆිල්ම් එකක්නේ. ආයෙත් සබ් එක්ක බලනවා
බොහොම ස්තූතියි
නියමයි නියමයි 🙂
පට්ට මචෝ කියන්නේ දෙයක් නෑ මේකට සබ් දීපු එක නම් ලොකු දෙයක් මේක ඔස්කාර 2 කක් ගහපු පට්ට එකක් නේ
මේ බයිස්කෝප් එක දෙනකන් බලාගෙන හිටියේ.. අදම බලන්න ඕනි.. බොහෝම ස්තූතියි දිනිඳු!
ලොවෙත් නැත පට්ට ෆිල්ම් දෙන බයිස්කෝප් ඒකට දිනිදු සහෝට ජය වේවා
Thxxx.so much
පට්ට ආයේ බලන්න ඔනෙමෙලෝ දෙයක් මතක නෑ.මතක සුපිරිය කියලා තමා ..
ඉස්කෝලේ යන කාලේ බැලුවේ අදටත් ආයේ බලන්න වෙලා නෑ..මේක නම් නියමයි වැඩේ හොදේ දිනිදු බ්‍රෝන් ෆිල්ම් ටික දුන්න වගේ අනිවා මේවත් දේවි ඔයාගේ සබ් පට්ට හොදේ
මෙන්න සයිට් එක සුපිරි හොදේ මේවා තමා ඕනේ අපිට ජය වේවා මාර හැපී
Loweth na supiri dinidu.wadey
අද මමයි පළවෙනිය…!
මොක නැතත් මේක බලලා ඉන්න ඕනේ…ජය
පට්ට පට්ට
ස්තුති
Supiri kollo.
Patta Pajatha Machoooo………..
මේක දුන්න එක සුපිරි දිනිදු මම ආසා කරනම කතාවක් ජයම වෙන්න ඕනේ හොදේ අනිත් ඒවාත් ඉක්මනට දේවිනේ ඔයා
maxxa saho mama podi kaley baluwata passey balala na aye mey set akata sub dena aka supiri 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
niyamai saho