Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]
තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් මේ චිත්‍රපටයේ වටපිටාව ගැන නොකියම බැහැ. මොකද යුනිවර්සල් ආයතනයට මේ අවුරුද්ද නම් ඩොලර් ඉතිරෙන අවුරුද්දක් නිසා. මුලින්ම Fifty Shades of Grey චිත්‍රපටය දුන්නු ආරම්භය තුන්ගුණයක් කරලා දුන්නේ Furious 7 චිත්‍රපටය මගින්. දැන් ඒ පස්සෙන් එලවාගෙන එන්නේ Jurassic World චිත්‍රපටය. මම කලින් ලිපියකින් කිව්වා වගේම ලෝකයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් සිව්වන ස්ථානයේ රැඳෙන්නේ Furious 7 චිත්‍රපටය. දැන් එහි පස්වෙනි ස්ථානය ලබාගෙන ඉන්නේ Jurassic World චිත්‍රපටයි. ඒ හැමෝම ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Avengers: Age of Ultron චිත්‍රපටයේ ආදායම් වාර්තාවත් බිඳගෙන. බොහෝ දුරට ජුරාසික් ලෝකය චිත්‍රපට ලෝකයේ තෙවන වැඩිම ආදායමට හිමිකම් කියන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. දැනට මේ චිත්‍රපටය ඩොලර් මිලියන 1,422ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම IMDb දර්ශකය තුල 7.4 ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා දක්ෂ ඉන්දියානු නළුවෙක් මේ චිත්‍රපටය තුල සහය නළුවෙකුගේ චරිතයක් රඟපානවා. ඔහු තමයි ඉර්ෆාන් කාන්. මෙහි ප්‍රධාන චරිතය ගාඩියන් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක උන Chris Pratt කියන නළුවා දායක වන අතර Bryce Dallas Howard ප්‍රධාන නිළිය වශයෙන් දායක වෙනවා. ඒ වගේම කලින් චිත්‍රපටයේ යම් යම් අභාෂයන් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා කියල ඔයාලට දැකගන්න ලැබේවි. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තියෙන්නේ Colin Trevorrow අධ්‍යක්ෂකවරයා විසින්. එහෙනම් කතාව ගැන කියනවා නම් මෙහෙම කියන්නම්.
1993 දී විවෘත කරලා විනාශ වෙලා ගිය මේ උද්‍යානය හොර රහසේම නැවත විවෘත කරන්න පිරිසක් මුදල් වියදම් කරලා. ඒ කලින් උද්‍යානය තිබුන ස්ථානයෙමයි. හැබැයි ඊටත් වඩා ගොඩක් තාක්ෂණික වශයෙන් දියුණු උද්‍යානයකට තමයි 2015 වසරේදී අපි පය තබන්නේ. කලින් උද්‍යානයේ දියුණුවට තිත තිබ්බේ ටී රෙක්ස් වර්ගයේ ලොකු ඩයිනොසරයෙක් කියල හැමෝටම මතක ඇති නේ. හැබැයි මේ සැරේ එන ඩයිනොසර් හාදයා ඊට වඩා දරුණු සහ දියුණු කෙනෙක් කියල තමා ආරංචිය. මොකද මෙයා ටී රෙක්ස් කියන ඩයිනොසර විශේෂය මූලික කරගෙන නිර්මාණය කරපු දෙමුහුන් වර්ගයේ විශේෂ හැකියාවන් සහිත විශාල සත්වයෙක්. එතනින් එහාට මොකුත් නොකියම ඉන්නම්. ඒ වගේම මේක කලින් බාරගෙන මට බාර දුන්න අපේ විමාටත් ශාතිශය ස්තුතිය පල කරනවා 😀. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
60604 downloads
tnx
බොහෝම ස්තුතියි අයියේ !!!!!
උපසිරැසියට ස්තූතියි අයියේ.❤️❤️
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
thank yout
Supiri filumakne.aai blnn oone kiyla hithuna.sub ekt thanx machaa.baiscopelk ekt jaya
roger that
sub ekata thanks bro…….!
thanks bro. go go go ahead…………..
thanks
Thanx broh
good job tnx bro
Thanx bro
බ්ොහ්ොෝම් ස්ට්ත්ුූට්ත්ිය්ි ස්හ්ොෝ උප්ස්ිර්ැස්ිය්ට්.. ජ්ය් ව්ෙේව්ා
Thanks !!!!!!!!!!!!!!!!!!!!
sabata thuthi bro
Thanks machn….. jayen jaya…..
ela ela sub ekatai film ekatai puluwannam AC3 5.1 tiyana torrent link wenama dannako macho
ela ela sub ekatai film ekatai puluwannam AC3 5.1 tiyana torrent link wenama dannako macho
බොහොම ස්තුතියි උපසිරුසත් එකක් ෆිල්ම් එක බලන්න ලැබෙන එක ලොකු දෙයික් නැවත වරක් ස්තුකියි කියනාවා ඔබට ජයෙන් ජයම වේවා….
ane maneka film ekekwath balane bhane dane kanak inawanam kiyanako khomade mewa balane kiyla .
thanks machn….
yaluwo mama danne na down kala bt pictures na sound withrai.mkdda krna o na ah. thnx
Jurassic.World.2015.720p.BluRay.x265.ShAaNiG
thanks macho sab 1kta ……
3d copya 2nt puluwanm godak watinawa
200 cmnt
elama broooooo
niyamai
Thnx machan… best copyak enakn maga balagena hitiye……
ආපු ගමන්ම දුන්නට ස්තුතියි…
ඔන්න බෑවා.එල දැන් නේ bluray ආවේ..
බොහොම පින්.
ජය වේවා!!!!!
හම්මේ බීආර් ඇවිත් නේ අනිවා බාමි ..
ජය වේවා.. හසන්ත සීයේ..
බොහොම ස්තූතියි!
ඔන්න හසා සීයේ සබ් එක ගත්තා… 😛
සබට තුති…
ජය වේවා…!!!
බොහෝම ස්තුතියි
26000 downloads – 189 Comments මාරයි…
ස්තුතියි සහෝදරයා..බ්ලු රේ එකත් ආව ගමන්ම අප්ඩෙට් පාරක් දාන්න
thanx bro..waiting for bulray
උපසිරැසියට බොහොම ස්තූතියි……..!!!!!!!
උපසිරසියට බොහොම තුති හසන්ත අයියේ, මම බ්ලූරේ එක වෙනුවෙන් ඉන්නවා.ඒකත් ආපු ගමන්ම දාන්න. 😛 😎
thxxxxxxxxxxx soooooooooooooooooooooooooooooo muchhhhhhhhhhhhhhhh
thankz machan sub ekata….
thanks
kawadada Br eka enne
සබ් එකට බොහෝම ස්තුතියි
Thanks machan…
සබට තුති හසෝ HD කොපිය තියන්නෙ Bluray ආවම ආපහු බානව
Thanks Brother Thanks.Keep It Up………………………………………………………………………………………………………………………………………………………………………..
thanks Hasantha, thanks!
ඉක්මනට හදපු එක ලොකු වැඩක් 😀 නියමයි.
ela. balanna maga balagena hitapu film ekak
thanks machan, meka denakan hitiye balanna,thanks of lot
thanks machan
thanx broo
Thank you for this
සබට තුති සහෝ !!!!!
Thank You… සහෝ………………
එළ……
Thanks Saho Sub akata..
Jaya wewa……..!!!
Avengers 2 Film Akatath Sub dannako
Thankz…
avengers 2 subs dannako ikmanata . jurasic world wade nam sira
Ela….
අහා ඔන්න එහෙනම් අපිත් බාගන්නවෝ ..
මේ වගේ සුපිරි ෆිලුමකට සහෝ සබ් දුන්නා කියන්නේ ආයි එලම කිරි තමයි..
සබට බොහොම ස්තුතියි හසන්ත සහෝ
Meke deweni film eka nemeyi. Hathara weni eka. Sub ekata thanks.
thanks brother
thanks bro
coming soon box office number
Thanks a lot for the Sub… Cheers..!!!
600MB copy eka kisi player ekaka wada karanne na…. 🙁
නියමයි නියමයි හසන්ත අයියේ .
සුපිරි කියලා කියන්න ඕනේ නෑ නේ, දැක්ක ගමන් කවුරුත් දන්නවා මොන වගේ එකක් ද කියලා .
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
br කොපිය තමා බලන්න ඉන්නේ .
එතකන් ඉවසන් සිටිමි .
දුක තමා එතකන් ඉන්න වෙන එක ගැන.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
Mama me film eka enakan egili gena gena hitiyeee
thanks sahoooooooooooooooooooooooooooooo
digatama sub dendooooooooooooooooooooo
Avengers 2 Film Akatath Sub dannako
එලම තමා බොහොම ස්තුතියි…
thx saho sub eka dunnata..600 mb copy eke anthima winadi 20 wada krnne na km player not responding wenwa..khma unath sub ekata thnx kollo
machan kawuru hari kiyanawada BlueRay copy eka enne kawada wageda kiyala.
සිංහල උපසිරසි සහිතව මෙපමණ ඉක්මනින් බලන්න හැකිවේවියයි සිතුවේ නැහැ.
ගොඩක් ස්තුතියි!
br ekak enakan innawa kohomahari
ela wedak machan
digatama ohoma yan….
Jaya wewa..!!
නියම වැඩක්
තෑන්ක්ස්……. තෑන්ක්ස්………. තෑන්ක්ස්…………
නියමයි..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
ඔබට ජය 😀
ela macho elaaa ohoma digatama yamuuu……………………………..
Thans machan.agili ganagana hitiye sinhala sub akka me film aka balanna.obata jaya veva.
thanx!!!!!!!!!!!!!
superrrrrr
බොහොම ස්තුතියි උපසිරසියට !
thanks………..
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks meeka anakan balaagena hitiye.machooo…….
supiri mc
patta br………..sinhala sub1 enkn m tm hity……………thnkzz br
thankooo wewaaa. patta. mama meka balala thibbe. dan ayeth balannawa.
jaya wewaaa
බොහොම ස්තුටිය් මේක දුන්නට සහෝ .එනකල් බලන් හිටපු එකක් .
thank you
මේකේ Korean , Chinese subtitles තියෙනවද? ඇයි Yify ල මේක release කරලා නැත්තේ?
සහෝ එයාලා රිලිස් කරන්නේ බ්ලූරේ පමණයි!
බ්ලූරේ ආපු විගස එළියට දායි…එතකන් ඉවසන්න.
Patta………….Enakan unne……Bohama stuthi saho…..
ela ikmantama Avengers 2 age of ultron movie eke sub ekath denna
meke 600MB movie eka download kla bat audio eka wetharai download wela thiyenne meta kalin focus down load karaddith mehema una
KM Player එක අරගෙන ඒකෙ ප්ලේ කරන්න. මේක අලුත් වීඩියෝ ෆෝමැට් එකක්. වැඩි කොලිටි අඩු සයිස්. කලින් දුන්නු ඒවා x264 ෆෝමැට් එක. ඒවා ප්ලේ උනාට් මේක ප්ලේ වෙන්නේ නැහැ. ඒ නිසා KM Player එක ඉන්ස්ටෝල් කරගන්න.
KM එකෙත් ඒ සෙතේම තමා…
mp3 එකක් ප්ලේ වෙනවා වගේ පෙන්නන්නේ…
KM eke new version eka da ganna. Nathnm thiyena eka new version ekata update kara ganna.
VLC update eke Wada
මේක දෙනකන් හිටියේ.. බොහොම ස්තුති .. ඔහොමම “Terminator Genisys” ෆිල්ම් එකටත් සබ් ඉක්මනට දෙමු නේද?
එලම තමා…
බොහොම ස්තුතියි සහෝ
සුපිරි සලරුව සහෝ
සුපිරියට සබ් දීලා තියනවා
ජය වේවා….
Ela Ela thanks Macho
එලම කිරි හසන්ත සහෝ..
මේක මමත් ආසම ෆිල්ම් එකක්..
මේක එනව කියල දන්න දවස් වල ඉඳන් නොඉවසිල්ලෙන් බලන් උන්නේ..
ඒත් ඉතින් තාම බීආර් නෑ නොවැ.
ආපු සැනින් අනිවා බානවා
ඉවසන්නත් බෑ අප්පා මේක බාන්නත් හිතේ
1080 ලොක් කොපියක් තමා බීආර් ආපු ගමන් බාන්නේ හොඳේ
ලොකු බීආර් කොපියකුත් දෙන්න හොඳේ අප්ඩේට් එක දෙනකොට
ජයෙන් ජයම වේවා…
ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා…
ජය…
ජය..
ජය…..!!!!!!
එල එල හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දෙයි කියල. ගොඩක් පිං.
thanks
THANKS SAHO. enakan hitiye.
මේකේ 3D එක ආපු ගමන් බැලුවා …. ඒත් සිංහල උපසිරැසි නැතිව කොහොමද කඩුව පොලිෂ් නැති අපිට …. ආයෙත් බාගෙන උපසිරැසි එක්කම බලනවා ….. සබ දුන්නට ගොඩක් ස්තුතියි හසන්ත සහෝ 🙂
ane ammmoooooooooo mekanam gannoooo avenger 2 eke sub ekath dennooooo
Thanks saho,
බ්ලූ රේ ආපුහම සබ් 1ත් ඔනි.
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. බානවා කියන එක කියන්න දෙයක් නෙවෙයිනේ… ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ …… 🙂
සබ් එකට බොහෝම ස්තුතියි!! ෆිල්ම් එක හිතුවටත් වඩා හොඳයි..
thanks
සුපිරි ච්ත්‍රපටයක් දුන්නාට නොවක් තුති..
thank you
Thanx bro copy ake colerty aka nm very good
puluwannam Agnipath kiyana hindi movie akata sinhala sub file 1k dennako loku udawwak.
thanks saho….meka anakan hitiye….
Thank you very much !!!! 🙂
බෑවෙමි.
බැලුවෙමි.
කුරුටු ගෑවෙමි.
තුති පුදමි.
ජය පතමි!
බොහොම ස්තූතියි හසන්ත අයියේ. දෙනකන් බලන් හිටියෙ. බොහොම පිං උපසිරසියට. ජය වේවා..
sub ekata nam godak thanks bro .. good luck ..
Thanks
thanx brooo..oya dunnoth denne supiri films thama..thanxxx
නියමයි නියමයි මග බලාගෙන හිටියේ, උපසිරැසියට
ස්තුතියි සහෝ ජය වේවා!!!!!!
ela ela thankz sub ekata
මුලින්ම හසන්ත අයියාට තුති ඉක්මනට මෙය ලබා දුන්නට.
ඒ වගේ ඉතින් බ්ලූරේ එනකන් ඉන්න යාළුවන්ට යමක් මතක් කරන්න කැමතියි.
මෙකෙ බ්ලූරේ පිටපතක් සහ ඩිවීඩි පිටපතක් නිකුත් වෙනවා කියල ඇස්ත්මේන්තු කර තියෙන්නේ ඔක්තෝබර් වල.
ඒ වෙනකන් ඉන්න එහෙනම්!
ඇග හිරිවැටෙන උපසිරැසියක් දුන්නට ස්තූතිය ගොඩාඩාක්…
මේක නං බ්ලු රේ එනකං ඉන්න වටින එකක් ඒක ආවම බලනවා ගොඩක් ස්තුතියි හසන්ත අයියට..
ජය වේවා
ela thx machan keep it up pin ubalata
තෑන්ක්ස් සහෝ!
දෙනකම් බලන් හිටියේ!
ජයවේවා!
Thnkss sahoo sub 1…spy & ted 2 movies 2 sub denna puluwn nm..
elzzzzz…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
elaz
thanks for the sub … menna thawak hoda copy akak………..
https://kat.cr/jurassic-world-2015-720p-hc-hdrip-950mb-mkvcage-t10917522.html
අන්තර්ජාලයට කොපියක් නිකුත්වුන ගමන්ම බාගත්තා. සබ් එකත් එක්කම බලන්න පුළුවන්. බොහොම ස්තූතියි හසන්ත අයියේ… 😀
kawuru hri ted 2 ekatath sub danako
මාරයි. පට ගලා දීලා. කියලා වැඩක් නැ දැනෙන සතුට. බොහොම පින්. ජය වේවා. කරන කියන සියලු වැඩ කටයුතු එල කිරි වගේ හරියන්න ඕන. බුදු සරණයි උබට.
උපසිරැසියට තුති…
720p YIFY එක එන්ඩ කල් යයිද? හසන්ත අය්යේ…………
masa 3k wage yawi
හම්මේ එනකම් ඇඟිලි ගැන ගැන බලන් හිටියේ……තැනක් යු වේවා හසන්ත අයියා….
thankes….enkan balan hitiya……………………..
sub eka danna vechcha mahansiyata …godaaaaak sthuthi sahoo…ela film 1k ela kollek….jaya veva machooo..god bless !!!!!!!
ඇති යාංතං. Film එක download කරලා දැන් මාසයකට වැඩි.
Elazzzzzz…. Thanx….
හොද ප්‍රින්ට් එක එනකම් ඉන්නවා.ජය වේවා
mama film eka hall eke baluwa eth gedara idalath balanawa. thank you very much !
thanx bro
thanks
makkaa කතා කරනවද මෙයා…
මේ වගේ ෆිල්ම් එකක් නම් අනිවා brr එනකම් ඉදලාමයි බලන්නේ…
නැත්නම් ෆිල්ම් එකේ ගතියක් නැති වෙනවා..
(එහෙම කිව්වේ මම මේක කලින් බැලුව නිසා, නැත්නම් මම මේක නොගෙන ඉදියි)
කොහොම වුනත් ආයේ බලන්වාම තමයි..
එහ්ගේන්ම් brr එක ආවම ගන්නවා හොඳේ..
ජය වේවා!!
ba ba me wage ekak b r enakamma inna wenawa thank you veryy much
Patta. Thanks
හම්මා ඒකත් ආවා එහෙනන්
බලන්න බී ආර් එක එනකම්ම ඉමු නේ
ela.. ela… enakan balan hitiye.. thanks sub ekata….!!!!!!!!!!
690MB 1, man download kale , sub 1 hariyata set wenne nane 🙁
anika film 1 background sound okkoma hodata ahenawa, etha katha karana, saththu kagana ewa mokuth ahenne nane !!
kawru hari dannawada ai kiyala !!
fix karaganne kohomada ??
Waiting for BlueRay RIP 🙂
*265 කොපි එක ප්ලේ වෙන්නෑනෙ කව්රුහරි කියනවද ඇයි කියල.
km Player aluth eka daala balanna
thank you friend, now its working
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි උපසිරසියට..
ජයෙන් ජය…!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
Thanks saho . mama nm hithanne hemoma wage eka parak mayka balala athi eeth a hemoma sub ekath ekka dewani para balanawa jaya weewa ..
niuane film ekak genalla tiuenneeeeeeee,,,,,,
kawadada anne kiyala balan hitiye…..
tnx tnx sub walata
jaya wewa
Thanks
ela ela ohoma yan
thanks bro .. keep it up…
meka denakan balagena hitiye.thnks….
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…සබ් එක එනකම් බලාගෙන හිටියේ ෆිල්ම් එක බලන්න
ammo menna dela……denne kawadada kyla balan unne.br 1ka enakm inna ba.menn banawa.subta thanks HASANTHA aiye.keep it up.jaya wewa……….
Maxxa…. nice work…. good luck….! (Y) 🙂 Thanks bro…!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p දෙනකම් ඉන්නවා.
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
උපසිරැසියට තුති හසන්ත අයියේ…
br එනකල් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niyami machan.sub 1ta godak thanks.
Jaya wewa…….
නියමයි හසා
බොහොම ස්තුතියි උපසිරසියට..
ජයෙන් ජය…!!
එලස්ස්ස්ස්
මේක කලින් බාරගෙන මට බාර දුන්න අපේ විමාටත් ශාතිශය ස්තුතිය පල කරනවා 😛 😛 😀
vimaa paw
ela hasaaaaaaaaaaaa
aniwaa balanne BR ekka but F7 eke wage br enna nati weyida danne na klyk ynkm
br inna baruwa sathiyak 2k iwasala F7 baluwa HDrip eka 🙁
TED 2 ekatath denna
tnxxxxxxxxxxxxxxxxxxxxxx
මේකට නම් ඉතිං බ්ලූ රේ ම තමා……….. කොහොමවුණත් සිංහල සබට බොහොම ස්තූතියි හසන්ත.
Thz machoo sub ekata
තැන්ක්ස් ඩියර් එනකං මග බලාගෙන හිටියේ අපි වෙනුවෙන් මේ කරන සේවයට මාගේ ගෞර්ව පුර්වක ස්තුතිය පිරිනමමිගඇත්තම කිව්වොත් ඹයාව ඉබින්න හිනෙතවා නැවතත් තැන්ක්ස් බියර් god bless you
hasantha aiya dunnoth denne ela filumak thamy.
thanks for sub !
හම්මේ ඉතින්. හසන්ත අයියා දීලා තියෙන්නේ නියම ෆිලුමක් ….
ගොඩාක් ස්තුතියි උපසිරැසියට …….
BBRIP එනකන් ඉවසන් ඉන්නවා…..
ජය…!!!
ස්තුති සහෝ!!! බලන් හිටපු ෆිල්ම් එකක්!!!
පටිට සහෝ….. සබි දෙනක් බලන් උන්නේ
මේක බ්ලුරේ ආවම බලමු….නැත්තම් වැඩක් නෑ…
ස්තුතියි හසා අයියේ.
මේක ඉතින් බ්ලූ රේ එකකින්ම බලමු නේ.
ජය වේවා!
Thanks Brother
“මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය.” No. this is the 4th installment of Jurassic Park franchise.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
maxxxa video aka qulity niyamayi
txzzzzz
patta
thanks yaluwa sub ekmanatama dunnata jaya wewaaa…..
Ela… thank you very much hasantha saho…meka denakam balagena hitiye…:-)
නියමයි හසන්ත සහෝ මේක එනකන් බලාගන හිටියෙ …………..
සබ් එකට ගොඩක් ස්තූතියි ………
සුපිරි වැඩක් …………
ela ela. thanks
thans bro.
thanks saho…..
නියමයි හසා අයියේ !
සබ දෙනකම් බලාගෙන හිටියේ.
ෆිල්ම් එක නම් කලින්ම බැලුවනේ.
දැන් ආයෙත් සබත් එක්කම බලනවා.
බොහොම ස්තුතියි උපසිරසියට !
😀
හසන්ත මහත්තයා ආයෙමත් වැඩට බැහැලා වගේ. 🙂
නියම කතාවක් ගෙනල්ලා තියෙන්නේ.
බලන්න කියලා මග බලාගෙනයි උන්නේ.
අනිවා බැලිල්ලක්ම තමයි.
බොහෝම ස්තුතියි කතාවට.
ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
Fattai saho… Bohoma sthuthi…
නියමයි හසන්ත මචෝ…
මේක නම් එනකම්මයි හිටියේ.
බොහොම ස්තුතියි සබට.
ජය…
සබි එකට තෑන්ක්ස්❕▫▫▫✌
මේක නං බ්ලු රේ එනකං ඉන්න වටින එකක් ඒක ආවම බලනවා ගොඩක් ස්තුතියි හසන්ත අයියට..
ජය වේවා !!
fattaa fatta ban thankzzz
බොහොම ස්තූතියි හසන්ත අයියේ උපසිරැසියට. ජයම වේවා..! එලස්ස්ස්..
Film එක තියෙනවා .
සබ් නැතුව හිටියෙ .
ස්තූතියි …
thanks meeka anakan balaagena hitiye
බොහෝම ස්තුතියි හසා සිංහල සබට!
බ්ලු රේ එකත් එක්කම බලනවා.
තැන්කූ වේවා නැවතත්……..!!!
Spy film ekatat sub denna
එකෙන්ම හසන්ත අයියේ බැමක් තමා ඉතින් ඊයේ රැ ඉදන් ඉලන් හිටියේ..
සුභපැතුම්..
ස්තුතිවේවා..
එලම. එනකන් බලන් උන්නු ෆිලුමක්. තෑන්ක්ස් හසන්ත මාමී. උම්මා
නියමයි හසා අයියේ……
ඔයා දන්නවනේ මේක දෙනකම්…….
මම ඇඟිලි ගැන ගැන හිටියෙ කියලා……
තියෙන ලොකුම කොපිය බානවා ඔන්න…
එල
im 1ssssssssssssssssssssssssst
උබ තුන් වෙනියා බන්. මමයි දෙක :v
ඔන්න එහෙනම් ලොක්කා ආයෙත් සුපිරි කතාවක් අරන් ආවා නේද?
උපසිරැසියට බොහොම ස්තූතියි ලොකු අයියේ….
බලාගෙන හිටියේ කවදා දේවිද කියලා….
ජය!!!
🙂
එලම තමා… දැනටමත් බාපු කොපියක් තියෙනවා ගලපගෙන බලන්නම්. සබක් එනකන් තම හිටියේ
niyamaiiiiiiiiiiiiiii thk q 🙂 😉
එල දෙනකන් හිටියේ.
එලදෙන ko ??????
ගෙදර ඉන්නේ මම විතරයි බන්. 😀
කාලෙකට පස්සෙ ගිහිල්ලා හෝල් එකකින් මෙක තමයි බැලුවේ 3D වලින්ම. එත් ආයිත් බලන්න ඔනේ Br ආවාම.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀