Justice League The Flashpoint Paradox (2013) | සුපිරි වීරයෙක් නිසා ලෝක විනාශය වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම මම ස්තූතිවෙනවා මෙච්චරකල් අපිට ෆිල්ම් බලන්න සබ් දුන්න යාලුවන්ට, මොකද ෆිල්ම් එකකට සබ් දානකොට තමා ඒකේ අමාරුව තේරෙන්නේ. කොහොමහරි යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. මේක ඇනිමේශන් ෆිල්ම එකක්, IMDb වල 8 වැනි ඉහල අගයක් අරන් තියනවා. ඔයාලත් බලලම තීරනය කරන්න ෆිල්ම් එක කොහ්ක්මද කියලා.
කතාවපොඩ්ඩක් කියනවනම් ඔයාල මේ ෆිල්ම බලනවනම් දන්නවා ඇති ෆ්ලෑශ් කියන වීරයෙක් ඉන්නවා (අර හෙන වේගයෙන් දුවන හාදයා), මෙයා පොඩිකාලේ මෙයාගෙ අම්මව මරනවා, ඉතින් ෆ්ලෑශ් කාලය හරහා ගිහින් අම්මව බේරගන්නවා, නමුත් මෙයාට නොදැනීම ලොකු වැරැද්දක් වෙනවා,, ඒක අන්තිමට ලෝක විනාශය දක්වාම දුරට යන එකක්. ඔය ඇති, යාලුවනේ ෆිල්ම එක බලන්නකෝ.. තව සබ් එකකින් හමුවෙමු. ජය වේවා!
F2ADC75E57B2C372B54849FCEC8878442AB09377
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12589 downloads
බොහොම ස්තූතියි සහො සබ් එකට…❤️❤️❤️
සිංහල උපසිරැසිය නිර්මාණයට ස්තූතියි ♥️ ජය ✨️
Sub ekta Thanks
Machan account ekk kohomada meka hadanne log wenna amaruyi
Tnx mchn sub ekata ..!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks for Sub!
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ
එල
50
Ela ela
elama saho thanks
Thanks bro
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
බුදුසරණයි..ජය වේවා..!
බොහොම ස්තූතියි උපසිරැසියට…ජය..
නියමයි සහෝ…
තෑන්ක්ස් !!!
සබට තුති සහෝ මෙන්න බෑව
නියමයි සහෝ…
තෑන්ක්ස් සබට!!!
supiriy macho. thawa sab denna magen suba pathum
ෆට්ට ෆතුරු ෆිල්ම් එකක් මචං….කර්ටූන් තමය් මරු
Thanks !!!!!!!!!!!!!!
ela,thanks saho
thanks
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බයිස්කෝප් කණ්ඩායමට පිලිගන්නව… කොච්චර ලොකු වුනත් කාර්ටුන් බලන එක නවත්තන්නෙ නෑ… තෑන්ක්ස් සහෝ…පලවෙනි සබට තුතී… 🙂 😀
all the best kollo.. onna bewa…!
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
Thankzz
palamuwedata subapatum niyamai.. thaz degatama karagan ymu hoda…..! $$$$$$
පළවැනි සබ් එකට සුබ පැතුම්.
තව සබ් කරමු !
bro…kauruhari “the lost” tv series aeke subtitle dennako…..
නියමයි නිමාශ සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
malaya ehenam kiwa wagema dunna neda?????elaz elaz ohoama yamu….
ස්තුතියි සහෝ උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට. ඔන්න මාත් ගත්තා.
Thank you very much Bro……………!
patta machan…………
පළමු උපසිරසියට සුබ පැතුම්
එල මචෝ
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය………
Thanx saho
Weldon
thank you very much 😀
කොමෙන්ට් එකක් දාල යන හැමෝටම ස්තූතියි 🙂
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ස්තුතියි නිමාශ සහෝ!
පළමු නිර්මාණයට සුභ පැතුම් !
ජය වේවා!
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
බොහොම ස්තූතියි නිමාශ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
පළමු උපසිරසියට සුබ පැතුම්
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thnzzz 😀
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
සුබපැතුම් පලමු වැඩේට. අද ගොඩක් නිව්බීස්ලා එනවා වගේ.
අදට කිහිප දෙනෙක්වම දැක්ක.
වීරයෙක් වගේ වැඩේට බැහැලා තියෙනවා නේද? 🙂
වීරයා වගේ දිගටම දෙන්නත් අමතක කරන්න එපා.
දිගටම ඔයාගෙනුත් උපසිරැසි බලාපොරොත්ත වෙනවා..
පලවෙනි උපසිරැසියට සුබ- පැතුම් !!!
ආයු- බෝ- වේවා !!! __/|\__
thanks
නියමයි සහෝ .. මේක නම් සුපිරි වගේ 😀 අනිවා බලනවා… පළවැනි සබ් එකට සුබ පැතුම් .. දිගටම අපිට මේ වගේ ඒවා පුළුවන් නම් ගේන්න … ජය !!
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
නියම වැඩක් සහෝ… මම මේක මීට කලිනුත් බලල තියෙනව…පට්ට ෆිල්ම් එක…ඔන්න එහෙනම් පලවෙනි සබට මගෙනුත් හෘදයාන්ගම සුබ පතුම්…දිගටම මේ වගේ එලකිරි මූවීස්ම ගෙන්න (අනිමේශන් නම් වැඩිය හොදයි…. )
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
elazzz!!
palaweni wedeta suba pathum!!!!
sadarayen piligannawa..!!
digu gamanak yamu..
තෑන්ක්ස් මචං,
පළවෙනි සබට සුපිරි කාර්ටූන් එකක්නේ
ගෙනල්ලා තියෙන්නෙ
nize dude