MENU

AllFeatured ArticlesIndian Box office HitsM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාMaxxASinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදමිළසඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)සිංහල උපසිරැසි

Kaappaan (2019) Sinhala Subtitles | රැකවලා.! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 137 votes.
Please wait...

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි හිතවතියනි.! ඔබ මෙතෙක් කල් ඇඟිලි ගනිමින් පුන පුනා නැරඹීමට නොඉවසිල්ලෙන් බලාසිටි සිනමා සිත්තමක් සමඟිනුයි අද අප පැමිණියේ.! නම උඩින් දකින්න ඇති එසේනම් මේ සූදානම චිත්‍රපටය ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්නට.! Action සහ Thriller වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය පිළිබඳව මේ වසරේ සැප්තැම්බර් මස 20 දින තිරගවන්නටත් පෙර සිට දිගුකලක් තිස්සේ බොහොමයක් දෙනා අතර කතාබහට ලක්වුන චිත්‍රපටයක් වෙලා තිබුණ බව ඔබටත් මතක ඇති.ඒ නම් දිගු කලකට පස්සේ දමිළ නළු සූර්යා රඟපාන Action චිත්‍රපටයක් වගේම සහ එහි සිටින Multi National Cast එක නිසාම විය යුතුයි. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීයාවේ ප්‍රාන්ත කීපයක් ආවරණය වෙන ආකාරයේ නළුනිලියන් පිරිසක් රංගනය සපයනවා. මෙම චිත්‍රපටය තෙලඟු බසින් පවා Bandoobast යන නාමයෙන් තිරගත කරනු ලැබුවා. මෝහල්ලාල් සහ සූර්යා‍ එක්ව රඟපාන ප්‍රථම සිනමාපටයද මෙය වන අතරම මේ සූර්ය්‍යා රඟපාන 37 වන චිත්‍රපටයයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ K. V. Anand නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන අතර මෙහි රචනයද සිදුකර ඇත්තේ K. V. Anand සමඟින් Pattukkottai Prabakar විසින්ය. Imaikkaa Nodigal 2018 චිත්‍රපටයට පවා දෙබස් රචනය කලේ Pattukkottai Prabakar ය. මලයාලම් සුපිරි නළු මෝහන් ලාල්ද මෙහි ප්‍රධාන චරිතයක් හොබවන අතර දමිළ නළු Arya, Samuthirakani, Sayyeshaa සහ Boman Irani ද මෙහි ප්‍රදාන චරිතයන් රඟදක්වනවා.ඉන්දියන් රුපියල් මිලියන 750 ක බරපැනකින් නිෂ්පාදනය උන මේ චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි 100 යේ සීමාව පසු කරන්නට ගතවූයේ කෙටි කාලයක්..!

Kaappaan චිත්‍රපටයේ කලාකරුවන් සහ නිෂ්පාදකවරු විසින් කෝටි 100 කඩඉම සැමරීම..!

චිත්‍රපටය තුල අන්තර්ගත වී තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂකයන්ගේ අවංක සේවය ගැන තිබෙන කතාවක් මෙන්ම ගොවියන්ට සිදුවන අසාධාරණකම් ගැනයි. ප්‍රේක්ෂකයාට ක්‍රියාදම සහ කුතුහලය පිරි චිත්‍රපටයක අත්දැකීමක් ලබාදෙනවාත් සමඟ සමාජයටද වැදගත් පණිවිඩ කිහිපයක්ද ලබාදීමට චිත්‍රපටයට හැකිවී තිබෙනවා. එවායෙන් හරි අඩක්ම අපේ රටටත් අදාල වෙනවා. ඒවගේම අපද ඒ පිළිබඳව මනා දැනුවත්වීමකින් සිටීම අවශ්‍ය බවත් කිව යුතුම කාරණාවක්..! මේ සිනමාපටය සඳහා ප්‍රේක්ෂක අදහස් මෙන්ම විචාරක ප්‍රතිචාරයන්ද ඉතාමත් ධනාත්මක ලෙස ලැබී තිබුනා එම ප්‍රතිචාරයන් සහ අදහස් දැක්වීම් පහතින් දක්වන්නම්.

විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්..!

විශේෂ ප්‍රේක්ෂක අදහස් කිහිපයක්..!

එසේ නම් චිත්‍රපටය බලලා රසවිඳින කෙනෙක්ට ඉහතින් දක්වා ඇති තොරතුරු ප්‍රමාණවත් වේ යැයි අනුමාන කරනවා. චිත්‍රපටය නරඹලා ආයේ වතාවක් මේ පැත්තට ඇවිත් ඔබගේ අදහස් (Comment) දක්වා යනව නම් අපි එය ඉතාමත් අගය කොට සලකනවා. ඔබ‍ලාගේ ඒ දිරිගැන්වීම උපසිරැසිකරුවන් ‍වෙන අපට දෙන හොඳම උපහාරයක් සහ කලගුණ සැලකීමක් වෙනවා. මෙවන් උපසිරැසි නිර්මාණයන් ඉතාමත් ඉක්මණින් ඔබවෙත ලඟාකර දෙන්නත් එය ඔබ අපට දෙන හොඳම ඉන්ධනයක් ද වේවි. වැඩි කතාවක් නැතුවම චිත්‍රපටය නරඹන්නට ඔබට භාරකරමින් අදට සමුගන්නවා.

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HQ HD / HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37479 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

117 thoughts on “Kaappaan (2019) Sinhala Subtitles | රැකවලා.! [සිංහල උපසිරසි සමඟ]

  • CharithRandika89

    Thanks brother

    Reply
  • thank you..surya hidama balanaw

    Reply
  • Thank you… keep it up good work.. 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle.

    Reply
  • prasanna62

    Supirima wadak kiyanna wachana na

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Housefull 4 eke sinhala sub dennko

      Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitles

    Reply
  • සහන් කෞෂල්‍යය

    ⁣෴සබ් එක වෙනුවෙන් ඔබ දෙපලට බොහොම ස්තුති෴

    Reply
  • Shehan putha

    Thanks bros….

    Reply
  • Pradeepspeed

    Thank you machan

    Reply
  • Malinda_D_Herah

    Thanks bro ……jaya wewa

    Reply
  • RuwanLakshan93

    ස්තූතියි ජය වේවා………!

    Reply
  • ko bn film eka download karanna link nane

    Reply
  • tharindukavinda626

    thanks broo.. jaya wewaaa

    Reply
  • oliwerqueen

    download link nadda torrent ehema

    Reply
  • thank you bro….you all are doing a great job…keep it up….budusaranai….

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    thank you brothers

    Reply
  • Niroshani maduka

    Ane baiscope download ekwn film eka download karanna bane..dila tiyena eka link ekak wath wada karanne..plz plz ane eka pddak balanawada..me film eka enkm balagena hitiye…sub ekata thank you..

    Reply
  • Lasantharathnasirirox

    එළ එළ තරිඳු කොල්ලයි පීටර් බ්‍රෝටයි …දෙන්නම එකතුවෙලා කරපු වැඩේට සුබපැතුම්…ජයවේවා !!!

    Reply
  • rajithadeshan

    aiya mee film eka download krnne mona site ekend?

    Reply
  • nuwan kumara senarath

    SUB EKATA THANK YOU DR…sub enakm film eka balanne nathuwa hitiye..

    Reply
  • Thanks bro
    බුදුසරණයි, ජය වෙවා

    Reply
  • Sameera619

    Thanks a lot for sub

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි…ජය වේවා..!

    Reply
  • Asitha.pramoth

    ස්තූතියි සහෝ

    Reply
  • Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ජයෙන් ජය…

    Reply
  • nalin83dhanus

    Tnx bro sub ekata

    Reply
  • chalithalashan

    thanks brother

    Reply
  • Chamindalakruwan

    ස්තුති යාලු සබ් එකට

    Reply
  • St tharuka

    sub ekata thanks sahoo

    Reply
  • Tharusha2021

    බොහොම ස්තුති ජයම වේවා ✌

    Reply
  • kavishan hasindu

    Thanks broooo Mata instant family aluth film ekata sub denna pulvanda mama godak dvas balan hitiya tama film eka baluve na

    Reply
  • nuwan pradeep

    Sub 1ta thanks saho..

    Reply
    • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
      ජය වේවා!!!

      Reply
  • සුර්යාගේ ෆිල්ම් එකක් නම් ඉතිං ආයේ දන්නවානේ

    Reply
  • isuru srinath sjs

    සුපිරි ඩබලක් නේ සබ කරලා තියෙන්නෙ.
    බොහොම ස්තුතියි ..!

    Reply
  • තැන්ක්ස් බොක්ක සබ් එකට ආදරේයි

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…..පට්ට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • hatharasingha

    ගොඩක් ස්තූතීයි

    Reply
    • ගොඩක් ස්තූතියි සහෝ.දිගටම කරගෙන යන්න.සුභ පතනවා…

      Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • ඔෂද ධනංජය

    thanks saho…awa gaman dila…

    Reply
  • tnx saholata sub ekta supiriyakne

    Reply
  • santhusha319

    thanks bokka!!!!

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    Thank you!

    Reply
    • yukthi123

      ස්තූතියි … නැවත එන්න….

      Reply
  • Gathsara Umesh

    Film එකට වගේම film එකේ සබ් එකටත් සබ් දීල තියෙන්නේ සුපිරිම ඩබක්….බොහෝම ස්තූතියි අයියල දෙන්නටම❤️❤️❤️

    Reply
    • Gathsara Umesh

      ඩබලක්

      Reply
  • 0Nadun Shalitha

    Sub ekat thanks

    Reply
  • stephen1989

    Thank you so much bro………. GOOD LUCK………

    Reply
  • ravindu_1987

    Thank you very much

    Reply
  • tnx bro
    see you tommorow

    Reply
  • arawindasunimal

    thanks oba depalata sub eka unu unuwenma dunnata

    Reply
    • Sachini1233

      Mokada huththo sub eka haduwe

      Reply
  • බොහොම ස්තූතියි……

    Reply
  • රොෂාන් අබේවීර

    එනකන් තමයි බලන් හිටියේ. ජයෙන් ජය ඔබට ස්තුතියි සබට…..

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දෙන්නටම….ඉක්මනින් උපසිරැසිය කරන්න මහන්සි වුණාට ස්තුතියි…ජයවේවා !!

    Reply
  • thank u,
    ජය වේවා.

    Reply
  • Rumesh dhanushka

    Thanks all friends.

    Reply
    • බොහොම ස්තුතියි ⁣ෆිලුම දාපු ගමන්ම ඉක්මනින්ම උපසිරසිය ලබා දුන්නාට..ඔබ දෙපලටම…..බැලිල්ලක් තමා ඉතින් එනකන් හිටිය එකක්

      Reply
  • නියමයි. Thankx

    Reply
  • උදේ ඉඳන් බයිස්කෝප් එකටයි අනික් සයිට් ටිකටයි ගොඩ වැදුනේ ධනුශ්ගේ ෆිල්ම් එකට සබ් දීලද බලන්නයි. මේක ආවා කියලා දැල්කෙත් දැන්.

    තද තද.

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

    පක්කිරි එකටත් විජහට දුන්නා නම් වටිනාකම කියාගන්න බෑ..

    Reply
    • The Extraordinary Journey of the Fakir kiyanneth pakkiri thamai

      Reply
  • Avindu Umesh Gunasinghe

    Tnx saho!

    Reply
  • lassan wedak.sub eka denkan baln hitiye.thank saho.idiri weda sarthaka wewa

    Reply
  • Lakshithadulanjana

    download link eka nadda

    Reply

Leave a Reply to St tharuka Cancel reply

Your email address will not be published. Required fields are marked *