Kadhalan (1994) | කවුරු කොහොම මොන දේවල් කිව්වත් රස්තල රජවෙනවා.[සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන්….!
කොහොමද යාළුවනේ ඔන්න මමත් ගොඩ කාලෙකට පස්සේ බයිස්කොප් එකක් ගෙනාවා. 2015 මගේ පළමු උපසිරස මේක. කතාව නම් ටිකක් පරනයි. හැබැයි සුපිරියි. තවත් ලස්සන ආදරකතාවක් දෙමළ. අධ්‍යක්ෂණය එස්. සන්කර් විසින් තමයි සිදුකරලා තියෙන්නේ. මේකට 7.2/10 අගයක් ලැබිල තියෙනවා. නරකම නෑ නේද ? Kadhalan 1994 වර්ෂයේ තමයි තිරගතවෙලා තියෙන්නේ විනාඩි 168 ක් පුරා දිවෙන මේ බයිස්කෝප් එක කම්මැලි නැතුව බලන්න පුළුවන් මොකද ලස්සන සිංදු ගොඩාක් තියෙන සුන්දර මුවි එකක් නිසා. සිංදු වලට නම් සබ් දාන්න බැරිවුනා. මොකද මේක හදිස්සියේ දෙන්න වුන නිසා. කොහොමවුනත් Action | Drama | Romance යන වර්ගයන්ට අයත් වෙනවා. එතකොට මේකේ ප්‍රධාන චරිතේ අපි කවුරුත් දන්න ප්‍රභුදේව් (Prabhudheva) නිළිය Nagma. තවත් වැදගත් දෙයක් තමයි වඩිවේලු දෙමල සිනමාවේ ප්‍රහසන චරිතේ ඒ කාලේ කොහොද කියලත් බලාගන්න පුළුවන්. අනිත් කාරනය තමයි කවුරුත් දන්න රගුවරන් (Raghuvaran) දෙමල සිනමාවේ අති දක්ෂ නළුවෙක් දැනට අපඅතරින් වියොවි ඇති මොහුගේ රගපැමද දැකබලාගන්න පුළුවන්.
ඇති ඇති… දැන් කතාව පැත්තට හැරෙමු. ප්‍රභු කියන්නේ පිස්සු පොරක් මේ අපි වගේ තමන්ගේ සිහින කුමරියට විතරක් පෙම් බදින. ඒත් වසන්ත එයාගේ යාළුවානම් ටිකක් අවුල් හරියට අපේ කවුරුහරි වගේ මේයා ප්‍රභුගේ ලව් එකට මාර බකප් එකක් දෙනවා. කතාව ඇති. එහෙනම් බාගෙනම ඉතුරුටික බලමු කොල්ලනේ. මේ දෙන්නා ගෙම කොහොම ගොඩ දායිද කියලා..
*****කවුරු කොහොම මොන දේවල් කිවිවත් රස්තල රජවෙනවා…. ****
මේ මේ මුවි එකට ගැලපෙනවද නැද්ද..? අදහසක් දාගෙනම යන්න. බයිස්කොප් සැමදා වැජඹේවා.! උදවිකල සැමට තුති.. විශේෂයෙන් මේක ඉක්මනින්ම ඉල්ලපු අපේ සමිර මාමිට. බුදු සරණයි..!
[button link=”http://goo.gl/TW7ZvA” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1182 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx chandi.ජයවේවා !!
Ela ela
thankssss…….. bro
ela mta vijege Shajahan 2001 film ekat dennko
එල
සබට තුති
ඔබට ජය………..
broda meka torrent 1a work naha ne bn
උපසිරසට තුති…
ජය…!
69% download nataawunooo….kawuruhari Seed karannooooo….
සින්දු ටික ලස්සනයි කියල හැමෝම කියනවනේ,ඒ නිසාම ඔන්න ගන්නවා,thanks
broda meka song tika marama lassanai puluvannam meka song tikata sub karala denavanam godak thanx.mokada maga song list 1a favorite ma song tikak meka tiyanava puluvannam song tikata sub denna
mama meka podi kale film hall eke baluwa. thanks machan aye balanwa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි කොල්ලෝ උපසිරැසියට් !
godak sthuthii…Kawadawathma balala nehe man meka..onna ehenam ba gannawaa
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ado meke seeds nane
no seeds … 🙁
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Ane macho, seeds nahane…….????
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Patta pata pata. Meka Mara asawen balanna hitapu film ekak. tnx………..
බොහොම ස්තුතියි.
සබ් එකට ගොඩාක් ස්තුතියි.
ඉස්සරහටත් කරගෙන යමු.
ඔලේ ඔහෝ….ඔලේ ඕහා..
මුඛ්ඛාලා…..මුඛාබලා…..ලේලා…ඕහෝ..ලේලා…
මුඛාබලා… සුහානල්ලා…. ලේලා..ඕහෝ..ලේලා…
ලවද කාවලා……බඩ නිසොල වාදලා…
පොරට කාවලා….නිදුර පූවිලා..
පිර් තුම්සේ කු මෙරේ වෙන්නිලා…..
ඔලේ ඔහෝ….ඔලේ ඕහා..
මුඛ්ඛාලා…..මුඛාබලා…..ලේලා…ඕහෝ..ලේලා…
මුඛාබලා… සුහානල්ලා…. ලේලා..ඕහෝ..ලේලා…
මේ ඒ ෆිල්ම් එක නේද?
තැන්ක්ස් මචන් ප්‍රභු ගෙ එකක් කොච්චර පරන උනත් බලනෙ නැත්වුඅ ඉන්න බැනෙ ඔන්න බාන්න දැම්මා
parana unath supiri filumak.mekata sb dunna 1ka watinawa.subata thanka CHANDIMA saho.thawa taml film tiak bassamu.jaya wewa………..
elakiri machan,nice work
niyamai saho……….
meva parana unath honda chithrapati………..
me wage chithrapati vala rasaya kavadaavath nathi venne naha……
sindu th niyamai…………
obata jaya………..
patta sahooo…tanx….
Thank you……………..prabhu inna 1k balanna asawen hitiye…