Rate this item:1.00 2.00 3.00 4.00 5.00 6.00 7.00 8.00 9.00 10.00 Submit Rating
Rating: 8.3 /10. From 17 votes.
Please wait...
එකෝමත් එක කාලෙක එක පවුලක් හිටියා. ඒ තමා කපූර් පවුල. හෙන පරණ ඉතිහාසයක් තියෙන පවුලක්ලු. මන්දා,දැනට එහෙ ඉන්න නාකියා තමා කියන්නේ 1921 පටන් පැවත එනවයි කියලා. බොරුද කොහේදෝ. කොහොමින් කොහොමින් හරි මිනිහගේ ඔය කියන පවුලේ දැන් ඉන්නේ සාමාජිකයෝ පස්දෙනයි. අර කිව්වා වයසක ඩයල් එකයි, එයාගේ පුතයි, පුතාගේ නෝනයි, දරුවෝ දෙන්නයි. දරුවෝ දරුවෝ කිව්වම මේ පොඩි අත දරුවෝ මවා ගන්නෙපා. හෙන ඉලන්දාරි දෙන්නෙක් ඉන්නේ. පවුලක් කියන්නේ අවුල් ගොඩක් නොවැ. ඉතින් මේ පස්දෙනා ගැන හොඳට හොයලා බැලුවොත් අවුල් වරුසාවක් තියෙනවා. එක ගෙදරක හිටියට එක්කෙනෙක්ට එක්කෙනෙක් නෑ වගේ. පොඩ්ඩක් බලමු මේ පස්දෙනා ගැන හොයලම. මුලින්ම කිව්වා අර වයසක කපුර් උන්නැහේ. රෝද පුටුවට වෙලා ඉන්නේ. අද හෙට වලකජ්ජ ගහන්න හිටියට හිත නම් තාම තරුණයි. ගෑණු පරාණයක් දැක්කොත් එහෙම කුණු කතාවක් කියනවමයි. ළඟකදී ඉඳන් මේ උන්දැ මැරෙන්න පුරුදු වෙනවා. ඉතින් මෙයාට මැරෙන්න කලින් ඉස්ට කරගන්න ලොකු ආසාවක් තියෙනවලු. ඒ තමා මුළු කපූර් පවුලම එකට එකතු වෙලා ලොකු ෆොටෝ එකක් ගන්න එක.
අර කිව්ව කපූර් උන්දැගේ පුතා තමා හර්ෂ් කියන්නේ. මිනිහා කොයිවෙලෙත් බරපතල පාටක් පෙන්නගෙනම ඉන්න පොරක්. කලින් බැංකුවක වැඩ කරලා බිස්නස් එකක් පටන් ගන්න කියලා රස්සාව අත ඇරගෙන. දැන් බිස්නස් එකත් බංකොලොත්. ඉතින් හැමදාම ගණන් හිලව් බල බල, අතුරුපසට වගේ වයිපරේගෙන් පල් කතා ටිකකුත් අහගෙන, එන්න තියෙන අත්තිකාරම් සල්ලි ගැන හීන මව මව ඉන්නවා.ඊට පස්සේ සුනීතා. හර්ෂ්ගේ බිරින්දෑ. පොඩ්ඩක් කේන්ති යන බවලතියක්. හර්ෂ්ගේ අසාර්ථකත්වය ගැන සමච්චල් කරනවා වගේම එයා ගැන ලොකු සැකේකින් තමා ඉන්නෙත්. මෙයා හිතන විදිහට හර්ෂ්ට කලින් බැංකුවේ වැඩ කරපු අනූ කියන ගෑනු කෙනත් එක්ක මොකක්දෝ හුටපටයක් තියෙනවා. ඇත්තද බොරුද කියලා දෙයියෝ තමා දන්නේ. ඒ කාලේ නම් මේ ජෝඩුව හරි ආදරෙන් ඉඳලා තියෙනවා. දැන් නම් රණ්ඩු නොවෙන් දවසක් හොයාගන්න එක නොමළ ගෙයකින් අබ හොයනවා වගේ වැඩක්ලු.
ඔන්න කතාවට එනවා රාහුල් කපූර්. නවකතාකාරයෙක්. සාර්ථක විදිහට විකිනෙනවා මෙයාගේ පොත්. හර්ෂ්ගෙයි සුනීතගෙයි ආදරණීය ලොකු පුතා. අනංමනං වලට වැඩිය නැහැ. මහ දෙන්නා කියන්නේ “මේ ඉන්නේ මගේ සර්ව සම්පුර්ණ ළමයා” කියලා. දැන් අවුරුදු පහක් තිස්සේ ඉන්නේ පිටරට. එහෙ ගෑණු ළමයෙක් එක්ක පලහිලව්වක් තියේලු. හැබැයි කවුරුත් නොදන්නා ලොකු රහසකුත් මෙයා ගාව තියෙනවලු. ඔන්න පවුලේ බඩපිස්සා, අර්ජුන් කපුර්. මිනිහා කිසිම දෙයක් ගැන ලොකුවට හිතන්නේ නැති පොරක්. රාහුල්ගේ අනිත් පැත්ත වගේ. මිනිහත් දැන් ඉන්නේ පිටරට. මිනිහගේ හිත පැසවන එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා අම්මයි තාත්තයි හැමදාම තමන්ට වඩා අයියට ආදරෙයි කියන එක. තමන්ව නිකමෙක් ගානට දාලදෝ කියලත් මෙයාට හිතනවලු. ඒ ඇරෙන්න රාහුල් එක්ක සදා නොමැකෙන ඇරියස් එකකුත් මෙයාට තියෙනවා. ඔක්කොම හිතේ තියන් පොර හිනාවෙලා ඉන්නවා ඉතින්.
ඒ තමා කපූර් පවුල. ඊට අමතරව මේ කතාව අස්සෙන් යද්දී ඔයාලට ටියා කියලා කෙල්ලෙකුත් හම්බවෙයි. මහා කටකාරි. අහුවෙන හැම කෙනාගෙන්ම ආතල් එකක් ගන්නමයි බලන්නේ. මට නම් මේ ටියාට හොඳටම හිත ගියා. බදිනවා නම් බදින්න ඕන මේ වගේ කෙල්ලෙක්, අම්මපා O:) හැමතිස්සෙම හිනාවෙලා හිටියට දුක්බර අතීතෙකුත් මෙයාට තියෙනවා. ඉතින් මෙයා කොහොමද කපූර්ලට සම්බන්ධ වෙන්නේ කියලා බලන්නකෝ. ජෝක් එකක් වගේ ලිවුවට මේක කොමඩි පිලුමක් නෙමේ. සිරා පිලුමක්. කියනවට බලන්න, රේටින් එහෙම 8/10ක්ම අරන් තියෙනවා. හොඳ ආදායමකුත් උපයන් තියෙනවා. හොඳට හිතට වදින විඳින්න පුළුවන් කතාවක්. එහෙනම් බලන්නකෝ. අපටත් තව වැඩ තියෙනවා නොවැ :/
[button link=”https://goo.gl/3sWv6S” type=”icon” “center” newwindow=”yes”] 589 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
9AF82C954534D8EA9268E3959134A12BE3BDB3CA
[button link=”https://goo.gl/FiktTx” type=”icon” “center” newwindow=”yes”] 695 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
Godak sthuthi.. Jaya wewa
Thanx Kollo
Supirima film ekk,me wage film thma hindi film wala thiyena oni
Sub ekata thanks,බයිස්කෝප් nathm newa balala wadakuth na ,jaya wewa
Sub ekata tanx machoo…good luck for the future …
patta sahooo thank
එල එල සුපිරි film එක.siddharth ඉන්න ෆිල්ම් අතහරින්න පුළුවන්ද ?
thanks bro
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
ගොඩාක් ස්තූතියි සබ් එකට 🙂
Lassana film ekk mcn. Mata nan tikk duka hithuna eka balala. Sub ekath patteta karala thynawa. dunnata thanx.. Me wage ewata thawa sub deepan. Ela jaya wewa…
සබට තෑන්ක්ස් ආ
thanq…..
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck…!!!
Thank You for subtitles…
bohoma isthuthei saho…jaya wewa….
thanks
බොහෝම ස්තුතියි සබ් එකට.
Great!
Thanku…! Enakm hitiye sub eka …. …..
Thanks… 🙂 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
සබ් එකට තුති මයුර සහෝ…
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා 🙂 ජය 🙂
නියමයි මේ දීලා තියෙන්නේ තවත් හින්දි මූවියක්…..
sub ekata thanks bro…. 🙂
නියමයි නියමයි මයුර සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම හින්දි ටිකක් ගේමූ නේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!
අම්මෝ ආසවෙන් මග බලාන් හිටිය මූවියකට නේ මේ සබ් එක දීලා තියෙන්නේ….
Sidharth Malhotra ඉන්න ෆිලුමක් නම් කොහෝම නොබලා ඉන්නද?
පට්ට බන් මේක දෙනකන් බලන් හිටියේ #එලස්
සබ් එකට තුති මයුර සහෝ තවත් සුපිරිම හින්දි ෆිලුමකින් හමු වෙමු ෴ජය වෙවා෴
** Elz **
** Bro **
** Tnx **
thankss machooo….. #elz
Sub ekata thanx aaaaaaaaaaaaa
thanks 🙂
බොහොම ස්තූතියි උපසිරැසියට…ජය වේවා
#Hail_Hydra
ෆිල්ම් එකට සබ් එකක් දෙනකම් තමයි…බලන් හිටියෙ……..ස්තූතියි සහෝදරයා
Pattane Ekanam Balan Hitiye Meka Tnkzz Mcn Sub Ekata……
thanks Bro !!! subtitles..
බොහෝම ස්තුතියි සබ් එකට මයුර සහො .
නියමයි මචෝ..
පට්ට ස්ටෝරියක්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
niayamai…aniwa bamak thama..thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ආලියා තමා මගේ ක්‍රෂ් එක. ඉතින් කොහොමද නොබලා ඉන්නේ?
Mage crush ekanam siddharth.. ❤
ගොඩාක් ස්තුති……..
මන් තමා පළවෙනියා අද
ඒ නිසා comment එකක් දාන්නම හිතුනා,
ගොඩාක් ස්තුති සබ එකට, සිද්ධාර්ත් ගේ ෆිල්ම් එකක් කොහොම අතාරින්නද
තෑන්ක්ස් ස්වර්නලතා අක්කෙ. ඉතින් කොහොමද සිරිපාල අයියා එහෙම සනීපෙන්ද? මන් මතක් කලැයි කියන්න 🙂
මන් තමා පළවෙනියා අද
ඒ නිසා comment එකක් දාන්නම හිතුනා,
ගොඩාක් ස්තුති සුබ එකට, සිද්ධාර්ත් ගේ ෆිල්ම් එකක් කොහොම අතාරින්නද