Kill Me, Heal Me [EP 03] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න තවත් ඩූ හයින්ගෙ පෞරුෂයක් එලියට ඇවිත්. එයා තමයි ෆෙරී පාකර්. සේ ගී තරම් නරක කෙනෙක් නම් නෙවේ. එයාට තමයි යන්න වෙන්නෙ සේ ගී ඇති කරපු අවුලෙන් රි ජින් ව බේරගන්න. එතනදි සිදුවෙන සිදුවීම නිසා ඩූ හයින්ට තමන්ගෙ පළමු රැස්වීමට යන්න බැරි වෙනව. ඒකට එයාගෙ ආච්චි අම්ම, සභාපතිතුමියට ගොඩක් තරහ යනව. මෙන්න ඩූ හයින් දැන ගන්නව රි ජින් මානසික ලෙඩෙක් නෙවෙයි වෛද්‍යවරයෙක් කියල. ඒ වගේම රි ජින් හොයා ගන්නව ඩූ හයින්ට බහු පෞරුෂ ආබාධයක් තියෙනව කියල.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 437 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3524 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරසියට…………
Thankz sis!
Sub ekata thakz….. me wage thwa lassana korean kathawalata sub denna.plzzzzz….
nice work. digatama sub denna. thanx.
ඔන්න එහෙනම් බාගත්තා.. එලස්ස්!
ජය වේවා!