MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Kill Me, Heal Me [EP 04] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Kill Me, Heal Me

චා ඩූ හයින් රෝහලට යනව ඕහ් රි ජින්ව හමුවෙලා වුන වැරැද්දට සමාව ගන්න. එතනදි වෙනද නොවිච්ච දෙයක් සිදුවෙනව. ඒක තමයි චා ඩූ හයින් හොඳ සිහියෙන් ඉද්දිම එයාගෙ එක පෞරුෂයක් වෙන සේ ගී එයා ඉදිරියට එන එක. සේ ගී දැන් බලවත් වීගෙනයි එන්නේ. ඒ වගේම සේ ගී දැනගන්නව ඕහ් රි ජින් චා ඩූ හයින්ට කැමැත්තක් දක්වනව කියල. ඒ ගැන කෝපයට පත්වෙන සේ ගී ඕහ් රි ජින්ව පැහැරගෙන යනවා. ඒ වගේම චා ඩූ හයින්ට තවත් පෞරුෂයක් හමුවෙනව එයා තුලින්, ඒ තමයි පුංචි ළමයෙක්.

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 403 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3343 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

8 thoughts on “Kill Me, Heal Me [EP 04] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanx 4 sub………ep 6 sinhala sub plzzzzzzzzzz…

    Reply
  • suppa kathawa
    thanxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *