Kill Me, Heal Me [EP 05] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට මතකනෙ ශින් සේ ගී ඔහ් රි ජාන් ව පැහැරගෙන ගියා කලින් කොටසෙදි. එයා රි ජින් ව එක්කගෙන ගිහින් එක එක දේවල් දෙනව එයාට. ඒ දීලා කියනවා එයාට කැමති වෙන්න කියල. චා ඩූ හයින් සහ ශින් සේ ගී අතරින් ශින් සේ ගීව තෝරගන්න කියල. මේ දෙන්නා එකට ඉද්දිම නොහිතපු වෙලාවක චා ඩූ හයින් ආයෙත් හරි සිහියට එනවා. මේ දෙන්නව හොයාගෙන ආපු ලේකම්තුමත් ඒ වෙලාවෙම එතනට එනව. මේ සිදුවුන දෙයින් හැමෝම තේරුම් ගන්නව දැන් රි ජින් අනතුරක ඉන්නෙ කියල. ඉතින් වෛද්‍යතුමා එයාට නිවාඩු දෙනව ගෙදර ගිහින් ටික දවසක් ඉන්න කියල. චා ඩූ හයින් වුනත් ඒ තීරණයට කැමති වෙනවා. ඔන්න මේ වතාවෙ ඒ ගමන ආයෙමත් ෆෙරී පාර්ක් එනව. එයාට ඕනෙ වෙනව විනෝද වෙන්න තැනක්. ඉතින් එයා කලින් දැනගත්ත යාලුවෙක් හමුවෙන්න යනව. දන්නවද ඒ කවුද කියල? ඒ තමයි ඕරි ඔන්, රි ජින් ගෙ සහෝදරයා, කොහොමද එයාලා හඳුනන්නෙ, රි ඔන් දන්නෙ ෆෙරි පාර්ක්ව විතරද? චා ඩූ හයින් නෙවේද? හරියටම දැනගන්න මේ කොටසත් බලන්නකෝ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 427 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3180 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankz
ela.digatama demu.size adu vedio dawot wadiya hoday api wage data adu ayata 😀
බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ….
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
adu size video thiyana web ekak onada
ona ep ekak 200mb
mana maka thama “http://myasiantv.com/drama/kill-me-heal-me/download/”