MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Kill Me, Heal Me [EP 10] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Kill Me, Heal Me

තමන් කියපු දේ ඩූ හයින් අහල නෑ කියල දැනගත්තම සේ ගී ට බොහොම තරහ යනවා. එයා තමන්ටම බාරොන්දු වෙනවා ඩූ හයින්ගෙ ලෝකෙ ලොකු අවුලක් එයා ඇති කරනව කියලා. ඒක කොයි තරම් ලොකු අවුලක්ද කිව්වොත් ආයෙත් ඩූ හයින් ආපු දවසක ඔහුට නිවැරදි කරන්න බැරි විදිහෙ අවුලක් ඒක. එයා මුලින්ම යන්නේ චායි ඉයොන් ලඟට ගිහින් එයා අඟවනවා ඩූ හයින් ඇයට ආදරය කල බවත් දැන් ඔහුට වුවමනා වුනත් ඇයව ලබාගන්න බැරි බවකුත්. දෙවනුව ඔහු සේ ගී ගෙ විලාසිතාවෙන් ඩූ හයින් ගේ නමින් කාර්යාලටය යනවා. ඔහු එතන ඇති කරන ප්‍රශ්න විසඳන්න ලේකම් ආහ්න්ටත් රි ජින් ටත් ලේසි වෙන්නෙ නම් නෑ. මේ අතර ඩූ හයින්ගෙ භයානක රෝගය ගැන දැනගත් රි ඔන් රි ජින් ගැන බියට පත්ව ඇයව බලෙන්ම නිවසට රැගෙන යනවා…

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/0l1BV9″ type=”icon” “center” newwindow=”yes”] 352 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න[/button]

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3469 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

5 thoughts on “Kill Me, Heal Me [EP 10] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…..තවත් උපසිරසියක් සමග හමුවෙමු…..

    Reply
  • Thanks. Kathawa niyamai ituru tikath ikmanata denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *