Kill Me Three Times (2014) |කප්පම් ,මිණිමැරුම් සහ පළිගැනීම් …..!!! [සිංහල උපසිරැසි සමඟ]
The Loft (2014) පස්සේ ඔන්න තවත් සුපිරිම සලරුවක් ඇරන් ආවා. මේක Action, Thriller වර්ගීකරණය යටතේ කරලියට ආපු “black comedy thriller” උපඝණයේ සලරුවක්. Kriv Stenders අධ්‍යක්ෂණය කොට ඇති මෙම සලරුවෙහි ප්‍රධාන නලු නිලියන් ලෙස Teresa Palmer, Simon Pegg, Luke Hemsworth වගේ අය දායක වෙලා තියෙනවා.ඒ වගේම රේටින්ග්ස් එහෙමත් 6.5ක අගයක් ලැබිලා තියෙනවා.
එහෙනම් කතාව ටිකක් කියන්නම්. මුලින්ම ට්‍රේලර් එක බලන්න කියලා කියනවා.
- චාර්ලි වොල්ෆ් කියන්නෙ කුලි ඝාතකයෙක්.
- ජැක් සහ ලුසි කියන්නෙ අයියයි නංගියි.
- නේතන් කියන්නෙ ලුසිගේ සැමියා.
- ඇලිස් කියන්නෙ ජැක්ගේ බිරිඳ
- ඩෙලන් කියන්නෙ ඇලිස්ගේ “පෙම්වතා”( සැමියා එහෙම නෙවෙයි. J)
ඔය කියන ඇලිස් සහ ඩෙලන් අතර හොර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක නිසා ජැක්ට ඔහුගේ සහෝදරිය වන ලුසිත් ඒ ගැන ඒත්තු ගන්වනවා. ඉතින් ඔය සහෝදරිය විහින්ම චාර්ලි වොල්ෆ් කියන කුලි ඝාතකයාව හදුන්වා දෙනවා. ජැක් වැඩේ බාර දෙනවා මේ මනුස්සයාට. ඉතින් ඩෙලන් සහ ඇලිස් එකට ඉන්න වීඩියෝ එකක් මෙයා හොරෙන් පටිගත කරලා ගෙනත් ජැක්ට පෙන්වනවා. ඉතින් ජැක්ට මරුවා නගිනවා. ඇලිස්ව මරන්න ඕඩර් එක දෙනවා වොල්ෆ්ට. ඇලිස් ගෙදරින් පැනලා යන්න තමයි හිතන් ඉන්නෙ. ඉතින් ජැක්ගේ සේප්පුවෙන් සල්ලි ටිකක් ගන්නත් අමතක කරන්නෙ නැහැ. ඉතින් ඔය කියන විදියට චාර්ලිට ඇලිස්ව මරන්න පුලුවන් වෙයිද?? ඔය ඇලිස්ව මරන්න යන ගමනේ මම උඩ කියපු විදියට කප්පම් , පලිගැනිම් වෙන්නෙ කොහොමද? ඔයාලම බලාගන්න.
අන්තිමට කියන්න තියෙන දේ තමයි මෙච්චර මහන්සි වෙලා උපසිරැසි කරන අපි වගේ කට්ටියට ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා. පුලුවන්නම් අදහස් ටිකක් දීලා යන්න.මට ඕන කරන්නෙ එච්චරයි. එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
4951 downloads
Thx bro…
tnx macho..
thanks macho sub 1ta
digatama sub denna shakthiya dahiriya
labewa..
jaya wewa….!!!
tnx bokkaaa
Ela machan… Thanks for sub….
thanks a lot broo,,,
Niyamai saho
thanks….!!!
mare maru,
godak pin!!!
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
good work machn
Chathura, godak thanks me wage niyama film ekakata subs deema gena. niyamai. oya subs dun films gananawakma balanna thiyenawa. thanks again. mama hithanne podi lamai nehe kiyalai baiscope fansla athare. ehema hithala kiyanne serama mithuranta, meka bagena balanna. ela ela ela!
ala a…….. digatama film walata sab danna jaya wewa…………..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල
සබට තුති
ඔබට ජය………..
Thanks Macho Sub 1ta 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
නියමයි මචෝ.
බොඔහෝම ස්තුතියි උපසිරැසියට.
ජය.
එල එල…….. ජය වේවා.
Thanks
Thanx Macho…
Patta mchn. sub ekata thaxs
thanks bro! the loft ekath supiri.mekath supiri wage.jayawewa!
supiri bro
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thn Q 🙂
thanks
ස්තුතියි චතුරයා…
ජය වේවා!
Thanks all of you
thanks mchn. niyama wedak.
උපසිරැසියට බොහොම ස්තූතියි
ජයවේවා……
thankz bro!!!respect!!
maru film eka aah….hikz
thanks
mchn ubla sub ekak krnna kana katta api dnnwa bn….dgtma apita sub ooni….jaya wewa
Thanks…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
fatta film ekaaaaaaaaaaaaaaaaaaaaaaaaa
patta mcn. ehenam thanks aaaaaaaaaaaaaaaaa . .. .
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
ජය වේවා.. 🙂 🙂
එලස්ස්ස්… 🙂
එල ඈ..
Action එකකටත් වඩා Comedyයක් වගේ.
When the Game Stands Tall (2014) මේක කවුරුත් බාර අරගෙන නැත්නම් සබ් එක ගෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Line: 1
Error: Object doesn’t support property or method ‘__cfjs_block_73ec4cc4c2_readystatechange’
mokakda saho…awula????????
adhas dipu hamotama thanks
Thanks friend !
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි,
ජයවේවා!
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මම කැමතිම නළුවෙකුයි නිළියකුයි ඉන්නේ මේකේ…
එනකල්මයි බලන් හිටියේ..
නියමයි සහෝ..,
තෑන්ක්ස් සබ් එකට!!
තැන්ක්ස් මචන් පට්ට එකක් වගෙ එල
bohoma isthuthiy : )
නියමයි. ඔන්න ගන්නවා. දිගටම දෙමු.
Ela saho, thanku sub 1ta
උපසිරැසියට බොහොම
ස්තූතියි 🙂
thanks
ස්තූතියි. දිගටම කරගෙන යන්න ධෛර්ය ලැබේවා.
thanks
Thanks
Thanks man