Kill Ratio (2016) With Sinhala Subtitles | හමුදාවකට එරෙහිව තනි මිනිසෙක් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද මගේ සිව්වැනි උපසිරැසිය විදියට අරන් ආවා ක්‍රියාදාම පැත්තට අයත් වෙන් චිත්‍රපටයක්.මේක මේ මාසෙ 9 වෙනිදා තමයි නිකුත් උනේ.ඒ නිසා උනු උනුවෙන් කියලා කියන්නත් පුලුවන්.
ඇමරිකානු ව්‍යාපාරික සමාගමක් යුරෝපීය රටක සමුලුවකට එක්වෙලා ඉන්න අවස්ථාවක ඒ රටේ ඉන්න නව ජනාධිපතිනිය ගෙ පාලනය ට විරුද්දව කැරැල්ලක් ඇති වෙනවා.ඉතින් මේ ඇමරිකානුවන් ඉන්න හෝටලය කැරලිකාර හමුදාව අල්ලගන්නවා.ඒ වගේම ජනාධිපතිනිය ගෙ මෝටර රථයත් ප්‍රහාරයකට ලක් වෙනවා.කොහොමහරි මේ අතරෙ ඉන්නවා ඇමරිකානු සමගමත් එක්ක ආපු වැඩකාරයෙක්, එයා තමන්ගෙ දක්ෂතාව පාවිච්චි කරලා කැර්ලිකාර හමුදාවට එරෙහිව එක රැයක් තුල ගෙනියන සටන ගැන තමයි මේ සිනමා පටයෙන් කියවෙන්නෙ.වැඩිය කියන්න ගියොත් මුලු කතාවම කියවෙන නිසා කතාව ගැන කිව්වා ඇති.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Paul Tanter කියන අධ්‍යක්ෂවරයා.මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Tom Hopper කියන නලුවා.Merlin කතා මාලාවෙ පර්සිවල් විදියට රඟ්පෑවෙ මෙයා.මේකට දන්ට IMDB එකේ ලැබිල තියන අගය 4.2ක්.ඒ උනත් ක්‍රියාදාම බලන අයට මේක එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්.රේටින් අඩුයි කියලා අතාරින්නත් එපා. එහෙනම් තව ෆිල්ම් එකකින් හම්බවෙනකන් කාටත් ජයවේවා!comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
Kill.Ratio.2016.HDRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21668 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/11/Vihanga-Raveen1-e1479932335685.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Machan meke sub eka wada karanne na machan. Pls hadahanko
meke sub eke aulak thiyanawa..eka hadanna.loku udawwak
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබට.
Thank. Download una bro….
thx broo
thanks bro sub akata.download karagaththa
sub eka download ba. mail karannako.
udeta download karanna puluwan
apita sub ganna be mcn error msg ekak enawa.
sub eke andara demalane yanne hoda ekak thirenam mail karanawada plzzz
[email protected]
Kohomada balanne download karanne
sub eka ganna be mail ekak danno. thanks
[email protected]
thank you (7.20 AM) just now i got it…..again thanks for sub…….
sub can’t download yet tell me the way to get it……..
Thama na ne saho mobile eken download kerana ba
මම දැන් ඩවුන්ලොඩ් කර ගත්තා බොහෝම ස්තුතියි.
kill ratio sub aka awanna yalu
ela ela
දැන් අවුලක් නෑ සහෝලා මට නම්. ලෙසට වැඩ කලින් වගේ. 😛
sub eka diyanko mchn
Kill Ratio (2016) With Sinhala Subtitles | හමුදාවකට එරෙහිව තනි මිනිසෙක් මුවි එකේ සබ්ටයිටල් [email protected] දෙන්න පුලුවන්ද?
I can’t download sub last 3 day what is a problem?
Thama sub ganna bahane. mekata mokak hari karannakooo….
sub eka download karanna beriyooooooooooooooo
Thanks bro…!!!
Thanks for the sub
sub eke case.andara demala yanne..
ow.. eka aththa..
සුපිරි වැඩක්….
දැං සබ් ගන්න පුලුවන් ගන්න බැරිකෙනෙක් ඉන්නවනං inbox කරන්
[email protected]
Plz ewannako
Sub eka ganna bane
sub ganna ba bnzzz [email protected] mail ekata puluwn nm dannooo
sub ganda baneeeee
gththta hari giye na bn.font awlkda danne na neda mge pc 1?
Meke Sub eka evanna puluvanda. [email protected]
Sub ganne ba
ayyo
Sub Download karanna bane thawama…….
sup aka down load wenne nebrooo 503 error worninig anawa
Sub ganna bha. f##k 503.
sub eka banna be ban
hadala diyallako macahn
sub eka wada nane…………………………
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ay bn me sub ek downlaod krn beri
sub download karanna beeee.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!
sub download karanna ba error ekak enawa
සිරාවට
film ekakanan supiri ban ath aka kawath sub ganna beene
Download eraer eka sakas kalata sthuthii broooooooooooo
tnx broooooooooooooooooooooooooooo.
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
තාම සබ් නම් බාන්න බෑ
sub 1k ganna baa mchnla….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ඒත් තාම සබ් නම් බාන්න බෑ error එකක් එනවනෙ 🙁
864 download karala kiyanne boruwatada???????
sub down karanakota error ekak enawane.
ethakota kohomada 864 down karanne
Ae link eka click karana waara ganana vitharayi. Nethuwa eththatama download karagaththa ganana nemeyi bro.
ඇඩ්මින් මහත්වරුන්ගේ කාරුණික අවධානයටයි…..
උපසිරැසි බාගත කර ගැනීමේ ගැටළුව විසඳන තෙක් නව උපසිරැසි පල නොකර සිටින මෙන් කාරුණික ව ඉල්ලමි. උපසිරැසියක් පල කරන වාරයක් පාසා අපිත් ඇවිත් බලනවා දැන් හරි ඇති කියලා… ඒත් ගැටළුව එලෙසමැයි. ගැටළුව එලෙසම තිබිය දී නව පෝස්ටු දමන්නේ කාට උපසිරැසි බාගත කරන්නද?
Akanan Aththa Brother Matath Bann Baha Download Wanna Naha…..
Sub download karanna bene…..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ජයෙන් ජය..
Subtitles download karanna bane service not available kiyala watenawa