Designated Survivor (2016) [S01 : E10] with Sinhala Subtitles | උප ජනාදිපති ද හානා වෙල්ස් ද? [සිංහල උපසිරැසි සමඟ]
අයෙත් පුළුවන් ඉක්මනින්ම කතාව අරගෙන ආවත් ඉවසගෙනම ඉන්න බැරි අය මේ කොටස උපසිරසි නැතිවම බලලා ඇති. හැබැයි ඉතින් අද කොටස බලපු අය ඊලග කොටස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නවා ඇති. හැබැයි තවම එන දවසක් ඊලග කොටස ගැන සදහනක් හොයා ගන්න තිබුනේ නැ. සමහර විට 2017 ජනවාරි වෙන්නත් ගොඩක් ඉඩ තියනවා.
මෙතෙක් කතාව : ඇමරිකානු මන්ත්‍රණ ශාලාවේ ජනාදිපති , කොන්ග්‍රස් එක , හැමෝම ඉන්නකොට බෝම්බ පිපිරීමකින් එක්කෙනෙක් හැරෙන්න අනිත් හැමදෙනාම මිය යනවා ( අද කතාවෙන් බේරිලා තියෙන්නේ එක්කෙනෙක් විතරක් නෙමේ කියලා දැන ගන්න පුළුවන් වෙනවා.
හැමදෙනාම මරුනහමඑහෙම අවස්ථාවක ජනාදිපති විදිහට නම් කරලා තිබුන නිවාස හා නාගරික සංවර්ධන ලේකම් ටොම් ක්‍රික්මන් ජනාදිපති විදිහට පත් වෙනවා, ජනාදිපති විදිහට රට අලුතෙන් ගොඩ නගන එක කොයි තරම් අමාරුද කියලා පහුගිය කොටස් 9යකින්ම බලන්න පුළුවන් උනානේ. පසුගිය සතියේ ජනාදිපති ක්‍රික්මන්ට හොයා ගන්න ලැබුනා මන්ත්‍රණ ශාලාව පුපුරවලා තියෙන්නේ මිට අවුරුදු දෙකකට කලින් පෙන්ටනය ආරක්ෂාවේ අඩු පාඩු කම් ගැන කරපු සමීක්ෂණයක තිබුන දල සටහන් උපයෝගී කරගෙන කියලා.
පේන විදිහට පාලන අධිකාරිය ඇතුලෙම තමා ද්‍රෝහියා ඉන්නේ. හොයා ගන්න පුළුවන් වෙයිද? පහුගිය සතියේ අනතුරට ලක්වුණ හානා ට මොකද වෙන්නේ.
ඊලග කොටස එනකන් එහෙමනම් ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.110.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6208 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela ft
tnx bro
thanks..,,..
Thanks for the Subtitles …!
Thanks……
Elaz….
thanks bro..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the sub
බොහෝම ස්තුතියි !!
සුපිරි නඵවෙක් ඉන්න සුපිරි කථාමාලාවක්…….
ජයවේවාග
Facebook මැසේජ් එක්ක දාන්න එවන්නම්
ජය
mchn site eken sub download krnna bane ( 503 service unavailable ) kiyala watenawa
Sub eka ganna behe saho
saba ganna ba machan l 503 err ekak enawaa
sub eka banna baha err 503 enawa
Fb msg එකක් දාන්න
මට ගන්නත් බැ දවසක් තිස්සසේ බලන්නේ සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහෝම ස්තුතියි උපසිරසට.
ඊලග කොටස ජනවාරි ?!
ela…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……