Killing Them Softly (2012) Sinhala Subtitles | බල්ලෝ මරලා හරි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]
පොරොන්දු උන විදිහට 2012 ඉවර වෙන්න කලින්, මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. මේක කලින් එක වගේ Short Film එකක් නම් නෙමෙයි. මේක 2012 නොවැම්බර් 30 වෙනිදා අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළා. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කව්රුත් දන්න Brad Pitt, මෙයා ගොඩක් ජනප්‍රිය චිත්‍රපට කීපෙකම රඟපාල තියෙන බව ඔයාලට රහසක් නෙමේනේ. ඒවා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. තව කියනවා නම් IDMb චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.8 ක් අරගෙන තියෙනවා. මොකද Brad Pitt වගේ අය චිත්‍රපටිය ලඟින් ගියත් කට්ටිය බලන නිසා. තාමත් සිනමාහල් වල ප්‍රදර්ශනය කරන මෙම බයිස්කෝප් එකට වැය වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක්, නමුත් දෙසැම්බර් 16 වෙන කොට මිලියන 14 කට වඩා හොයල තියෙනවා.
එහෙනම් මම කතාව ගැන කියන්නම්. මේක පසුබිම් කරගෙන තියෙන්නේ පහුගිය කාලේ ලෝකේ පුරාම සිද්ධ උන ආර්ථික පසුබැස්ම මුල් කරගෙන. ඒ කාලේ තමයි අපි කව්රුත් දන්නා “Barak Obama” ඇමෙරිකාවේ බලයට ආවේ. ඉතින් මේ කතාව පුරාවටම එයාගෙයි හිටපු ජනාධිපති “ George Bush” ගෙයි දේශපාලන පුරසාරම් අහන්න ලැබෙනවා. ඉතින් මේ හේතුව නිසා මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි හොයන තත්වෙට වැටෙනවා. මොකද කරන්න රස්සා නෑ. කතාවෙ හැටියට මුලින්ම තුන්දෙනෙක් එකතු වෙලා සූදු තිප්පොළක් මංකොල්ල කනවා. එයාල ඒක මංකොල්ල කන්න කලින් ඒක දුවවන කෙනා ඒක සැරයක් එකම කරලා බේරිලා තියෙනවා. ඉතින් ඒකෙන් වාසිය ගන්න මෙයාල ආපහු එතන මංකොල්ල කනවා. ඒක අයිති කාරය අමෙරිකාවේ සෙනෙට් සභිකයෙක්. ඉතින් එයාට නැති උන සල්ලි හොයන්න දෙන්න බාර දෙන්නේ කුලියට මිනි මරණ අපේ සුපිරි නළුවට. එයා එයාලව හොයා ගනීද? අන්තිමේට එයාට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න.
කලින් වතාවේ ලැබුන කොමෙන්ට් වලටයි විකියගේ උපරිම සහයෝගෙනුයි තමා මේක ඉක්මනටම කලේ.එහෙනම් ඔක්කොටම ස්තුතියි කියන ගමන් අයෙත් සැරයක් හමු වෙනකන් ඔක්කොටම සුබ නව වසරක් වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3616 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-12-29
thaks for the sub
Thank you
Thank you very much
Thanks kollo❤️
Keep it up
Matanam meka melo rahak na aparade data
උපසිරිසියට බොහොම ස්තුති
Thanks Bro
godak sthusthi hasantha !!!!!!!!!!!!!
thanks!!!!!!!!!!!
maru wadak ban thanks
ANYONE WHO CAN GIVE DASAVATHARAM TAMIL MOVIE SUB FOR US TO WATCH.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බලමු බලමු.ස්තුතියි සහෝ.
ගොඩක් ස්තුතියි මචන් උපසිරැසියටග බලන්න ඕනා නිවාඩුවක් සෙට් වුනාම.
Thanx…………..
පට්ටම වැඩක්…. බොහොමත්ම ස්තූතියි….
niyama wadak karanne oyala.
thanks hasantha….good job
ඩව්න්ලෝඩ් කලා.තාම බැලුවේ නෑ.ස්තූතියි.
elazzz
ඊයෙ බාගත්තට කමෙන්ට් එකක් දාන්න බැරි උනානෙ.අවුරුද්ද නියම ෆිල්ම් එකකින් ඉවර කරා නේද හසන්ත සහෝ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………..ම ස්තූතියි…!
Pls Upload SIn subtitle Of Robots(2005)
patta sho math bava
maru aaaaaaaaaaaaa
කට්ටියගෙම සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි !!!
niyamai sahoooo
ඉස්තූතියි සහෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!
meka mama download karanne na….brrip eka awama download karanawa…mata brrip ekata hariyana widihata subtitle eka hadala methna danawada…..ethkota hamotama gaththaki ne…..
good work….
ස්තුතියි සහෝ උපසිරැසියට
ජය වේවා හසන්ත දිගටම කරමු..
ඔන්න මමත් බානවා
ජයවේවා
නියමයි හසන්ත……
නව වසරෙදිත් වැඩි වැඩියෙන් සිංහල සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
සිංහල සබට බොහොම ස්තූතියි.
thanks macho mekata sub dunnata maxxa….!!!
හැමෝටම සුබ නවා වසරක් වේවා…!!!
ela
thank s machag 🙂 wish u happy new year
Thanks
maxxxxxa machan
හැමෝටම සුබම සුබ නව වසරක් වෙවා
ගොඩක් ස්තූතියි
නියමයි.. සුබ නව වසරක් වේවා..ජය වේවා෴
thxz
Thanx bro, for sub.. keep it up..
මැක්සා මචං දිගටම මේ වගේ හොද ෆිල්ම්ස් බලලා සබ් දෙන්න
මරු මචෝ
සබ් නම් උබලා තමා
ජයම වේවා බයිස්කෝප් ඔයාලගේ වැඩ නම් පට්ට ආයේ කියන්න දෙයක් නෑ
2012 onna anthima man dana cmt aka patta wadak macho digatama subs denna hoda awata
film ekanam mare maru…..kaatath issellaa sinhala sub ewana baiscope team ekata suba nawa wasarak wewaaaaa…..
idiriyatath mema sathkaaraya karagena yaamata hakthiya labeewaa
kiyala prarthanaa karanawaa……..!!!!
all the best bro
thanks
මේ පිනෙන් 2013 වසර ජයම වේවා යාලුවා
එළකිරි 🙂
supiri
අනිවා හෙට උදේම බානවා.සහෝ 2013 උන්නේ සුපිරි ඒවා ටිකක් ඕනේ.තුති
loweth na ne kollo patta naluwa mu 🙂
pattai aiye patta film eka supiri hode thava eva ona
wow,maru
ela film eka.maxxaaaaaaaaaaaaa
jayama jaya jaya baiscope akata
අපිත් බානවා ඔන්න
සුභ පැතුම් !
අලුත් සහෝ හොද එකක් සබ් එක්කම ගෙනාවා එක ගැන
thanks 🙂 good
ලොවෙත් නැත මෙන්න අවුරුද්ද අවසාන පට්ට ෆිල්ම් එක ජය
patta patta pattatatattatatatataa
මේක නම් අනිවා බලන්නම ඕනේ ෆිල්ම් එකක් සබ් දෙනකම් උන්නේ , ජය වේවා හසන්ත සහෝට.
ela bro ela give us more in 2013
jaya wewa supirir
sub akata Thanks so……..
Thanks
පහරක් නෙ සහෝ නියමයි වැඩේ
jaya wewa baiscope onna niyama wadak
පට්ට පතුරු ෆිල්ම් එකක් දීලා තියෙන්නේ ඔහොම යන මචෝ ජයෙන් ජය
එල එල අද මම එක මේක නියම ෆිල්ම් එකක් තැන්කු මචං!!!!
ade patta naluwa mu.thnxz hode
පට්ට පට්ට ජයම වේවා
පට්ට එකක් දීලා තියෙන්නේ අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා.ඔන්න තවත් ඒවාට සබ් දාන්න ශක්තිය ලැබේවා!
අවසානයට පෙර
එක වුනා………….. 🙂
LOving Them Softly 😛
හැමෝටම සුබම සුබ නව වසරක් වෙවා 🙂
බඩ පැලෙන්න කිරි පැණි ලැබේවා 🙂
mama ekaaaaaa