Kingdom [S01 : E03] Sinhala Subtitles | රජකම උදෙසා කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]
මේ කියන්න හදන්නේ kingdom 2019 කතා මාලාවේ තුන්වන දිග හැරුම ගැන.කවුරුත් දන්නවනේ ඉතින් Netflix වැඩක් කලොත් ඉතින් සුපිරි කියල. මේ කතා මාලාවත් ඉතින් එයාලගේ වැඩක් තමා. ඉතින් මේක මම බාරගත්ත වැඩක්නම් නෙවෙයි. අපේ කවිශාල් රන්සිත මලයා තමයි ඉල්ලුවේ 3 වෙනි එපියට උපසිරස කරලා දෙන්න පුලුවන්ද කියලා. ඉතින් නැ බැ කියන්නේ නැතුව කෙලින්ම වැඩේට බැස්සා. පොඩි ගැටලුවකට තිබ්බේ කලින් එපි 2ක බලපු නැති එක තමයි එත් ලොකු අවුලක් උනේ නැ
මේ එපියේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම් දැන් මං. සොහොම්බි ප්‍රහාරයකින් තමයි පටන් ගන්නේ. ඔටුන්න හිමි කුමාරයට විරුද්දව කුමන්ත්‍රණයක් ඇති වෙලා තිබෙන වෙලාවක තමයි මේ කලබල සියල්ලම සිද්ද වෙන්නේ. ඒවගේම මේ සොහොම්බි නිර්මාණය උන හේතුවත් මේ කෙටස තුල ඇතුලත් වෙලා තියෙනවා. අවසානයේ සියල්ලම මැදි හත් වෙලා මේ අසාදනය ඇති උ සිරුරු පුච්චා දමන්න තීරණය කරනවා. මොකද දහවල් කාලය තමයි ඒ දේ සඳහාය ලැබෙන හොඳම වෙලාව රාත්‍රී කාලයේ ඔවුන් නැවත අවදි වෙන නිසා. නමුත් ඔක්කොම සිරුරු පුච්චන්න කිඋව්වට ඔක්කොම කරන්නේ නැ රහසි ගතව දෙයක් සිද්ද වෙනවා. ඉදිරි කොටස් වල බලමු මේ සිදු වන දේ නිසා රාජධානියේ අනාගතයට කුමක් සිදු වෙයිද කියාලා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14463 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
maru
ELAMA SAB EKATA THANKS KEEP IT UP BRO
Sub ekata thanx
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thank you very much
තෑන්ක්ස් කිව්වා… ජයෙන් ජයම..!
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ජය වේවා…!
Sub ekata tnx bro
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
අයියේ ඇත්තටම ඔයාලට ගොඩක් ස්තූතියි මෙච්චර උනන්දුවෙන් මේ ඩ්‍රාමා එකේ සබ් අරන් එනවට,මම කාලෙකින් මේ සයිට් එක පැත්තෙ ආවෙ.ඕලෙවල් ඉවරවෙලා ගෙදර හිටපු කාලෙ නං මේකෙ මුල් බැහැගෙන හිටියා.මම කොරියන් කතා පිස්සෙක්.ඉතින් ඔයාලා හැමෝටම ආදරෙයි,අපිට සබ් දෙනවට,ඔයාලා හැමෝට ම ජය වේවා
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thanks sahodaraya.maru aaa.budusaranai jayawewa.
,මේ එපිය ඩව්න්ලෝඩ් කරන්න බෑනේ. පොඩ්ඩක් දන්නකෙනෙක් කියනවද. කලින් එපි 2ක නම් අවුලක් නෑ.
baiscopedownload.com eke athi
Thanks saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
උපසිරසට බොහෝම ස්තූතියි……… ජයවේවා……….!!!!!!!!!!
බොහොම ස්තූතියි……
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks for the sub.
Thanx ✌️
thanx bro subata
Supiri katawa.
subata thanks
supiri supiri patta ah kathawa. sub ekata tanx. walking dead eke nam unta peya 24 a ma innawane. mun reta witarai ,,, ela ela
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තූතියි