Kingsman: The Secret Service (2014)|ඔත්තු කරුවන්ගේ රජ දැක්ම [සිංහල උපසිරැසි සමඟ]
බොහොම කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් කලා, පොඩ්ඩක් පරක්කු උන එක ගැන සමාවෙන්න ඕන, දුර රටකට වෙලා ජීවිතේ හරි හමන් විදියට උපසිරැසි දාගන්න උත්සහ කරන ගමන් තමා මේක කලේ, ඒක නිසා අඩු පාඩු දැක්කොත් මතක ඇතුව කියන්න හොඳේ, මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නම්කො පොඩ්ඩක්, එග්සි කියන්නේ අයාලේ යන තරුණයෙක් එයාගේ තාත්තා එයා පොඩි කාලෙම මිය යනවා, ගමේ මැරයෙක් තමා ඊලඟට මෙයාගේ සුළු පියා වෙන්නේ, එයා තමා එග්සිගේ ජීවිතය අවුල් වීමට ප්‍රධාන හේතුව,
එග්සිගේ තාත්තා මැරෙන්නේ කින්ග්ස්මන් කියන රහස් ඔත්තු සේවයෙ වැඩ කර කර ඉන්න අතරතුර, කොහොම හරි මෙයාට අවස්ථාව ලැබෙනවා තාත්තා එක්ක වැඩකරපු මිතුරෙක් හරහා මේ රහස් සංවිධානයට එකතු වෙන්න, ඒත් ඒක ලෙහෙසි කටයුත්තක් නෙමේ, මෙයාට මුහුණ දෙන්න වෙනවා අසීරු පරීක්ෂණ ගණනාවකටම, මේ අතර කෝටිපති ව්‍යාපාරිකයෙක් (සුපිරි පිස්සෙක්) ලෝකය විනාශ වීම වැලක්වීමට ගන්න පුළුවන් හොඳම පියවර මිනිස් ජනගහනය පාලනය කිරීම කියලා තීරණය කරලා, ලෝකේ සල්ලි තියෙන බලවත් මිනිසුන්ව ඉතුරු කරලා අනිත් හැමකෙනෙක්වම මරන්න සැලසුමක් හදනවා.
මේ ෆිල්ම් එක එන්න කලින් විචාරකයෝ අසුබවාදී මත පල කලත් මේ වෙන කොට IMDB රේටින්ග්ස් 8.1 ලබාගෙන ඒ වගේම බොක්ස් ඔෆීස් ලැයිස්තුවෙත් හොඳ තරගයක් දෙන්න සමත් වුනා.
58209 downloads
thanks
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Thanks Brother
Thank you
ඇයි ඔයලගෙ film එකක් download කරන්න ගියම අනන් මනන් link වලට යවන්නෙ. එකෙන් වෙන්නෙ ඔයාලගෙ එකෙන් download කරන එක නවත්තල වෙන එකකින් එක කරගන්නවා
Thnks mchn
Thanks bro
patta
Thanks
පට්ට Film එකත්…subtitles එකට ගොඩක් ස්තුතියි සහෝදරයා….වැඩේ හොදටම නියමෙට කරල තියනව………………….******
yts eken download karahan
❤️❤️❤️❤️
super broo
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
thanksss❤
thanxxx bro………
ela bro
thanks sub ekata bro…….
thanks sub ekata bro
thanks…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks saho
Thanks sub akata bro….
meke 2 ekath ikmanata dennako…. ikmanatama….
අලුත් එකත් දියන් බන්
Aluth ekath daapan machan
kingsman 2 sinhala sub eka denna puluwanda
Thanx ahh
patta machan.. thankss 🙂
Thnx bro digatama me wage sub denna
Thanks broo
bohoma pin sub ekata
thanks saho sub ekata
සුපිරිම.ස්තූතියි සහෝ
උපසිරසියට බොහොම ස්තූතියි
thankx saho
Thank you Ravindra……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
හොඳ කතාවක්..
ජය 😀
niyamai macahn
නියම ‘ෆිලුම’ මචන්, ‘සබ්’ එකට ගොඩාක් ස්තුතියි….
ඔයාල ඔක්කොටම ස්තුතියි
thank you bro.. onana mamath ba gannawa..
jaya wewa…!!!
බොහොම ස්තුතියි සහෝ සමාවෙන්න ඕනේ මෙතරම් පමා උනාට මේ වගේ සුපිරි ෆිල්ම් එකක් නොබලා ඉන්නේ නෑ මෙන්න ෆිල්ම් එකයි සබ් එකයි දෙකම ගත්තා ජය වේවා !!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
sub ekata thanx aaaaaaaaa
Thanks saho…..
thanks bro……
thank you very much
thanks@!
niyametama subs tika deela thiyenawa. thanks Raveendra, godak thanks. aya hamuwemu!
ස්තුතියි “රවින්ද්‍ර හසංක” සහෝ උපසිරැසියට,වචන ටික කොටලා තියෙනවා එළටම සහ ලෙසටම.අනිවාර්යයෙන්ම අගය කරනවා මචං මේ බයිස්කෝප් එක අපිට බලන්න සැලැස්වුවාට,ජයවේවා!!!
Thankz a lot saho sub ekta
ස්තුතියි සහෝ උපසිරැසියට.
Thank u Bro…………
සබට තුති සහෝ..!!
Ayyo macho bluray ekata sub eka update parak dahanko…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
BR avith sub eka dan nadda
Kingsman.The.Secret.Service.2014.720p.BluRay.x264.YIFY
ස්තුති සහෝ BR එකත් ඇවිත් තියෙන්නේ………….
ane bn ara 5mb copy eke sound witharane moko karanne? codec eka dala mokakda karanna oni?
machan 580mb web cope eka download kala……eth sadde witarai…………….pictures ne…..help please
wena player ekaka balanna yalu, mmath down karala baluwa, awulak ne, try K lite codek pack
http://www.codecguide.com/download_kl.htm
Illapu Ekak
Godaak Thanks…………………….
sub thiyenne 4 minutes yanakan witharaine bro..
එහෙම වෙන්න බෑ යාළු, ආයෙත් අරන් බලන්න
බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ehh,….
ala ………..saho………….. digatama me wage film walata sab danna
Thanks…
nice one.keep going.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
Thanx bro.. good job 🙂
ela ela thanks………………………
සුපිරිම ෆිල්ම් එක බං. මේ වගේ සුප්පා ඒවා දිගටම දියන් මයේ අම්මා.. :*
සබ් එක ඊට වඩා සුප්පා බං සිරා. වචන එහම ෆට්ටම, අපේ බාශාවේ දෙබස් දාල ගානට අමුනලා තියෙනවා. සබ් එක කියවනකොට හිනහත් යනවා ඈ.. 😀 සබ් වලින් දැක්ක සුප්පම සබ් එක මචං සිරා.. උබේම සබ් ගන්න මමනම් ඔන්න බලන් ඉන්නවා. ඒ වගේම සුපිරිම ෆිල්ම් දෙයි කියලත් හිතනවා. මහන්සියනම් අපතේ ගිහින් නෑ බං ඈ. පැය 1 හමාරක් හරි අපිව සතුටින් තියන උබලට මේවා පින් හොදේ.. එලම තව එකකින් සෙට් වෙමු.. ජයම..!!
Bohoma sthuthi yalu
Thank you very much saho…!!!
thnn Q 🙂
Tks kolla…
සුපිරි මචං…
බලනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ උඹ කිව්ව වෙලේ ඉඳන්..
එහෙනම් මෙන්න ගන්නවා හොදේ..
සුපිරි සබක් බලන්න හැකි කාලෙකින් ආයේ..
ජය වේවා!!
Awesome movie, tnx bro (Y)
suppa film eka
thanks bro!
Thx මචං
තව තවත් උපසිරැසිකරණයේ නියලෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!
Good Post Friend, Thanks
නියමයි නියමයි .
බලන්න බලාපොරොත්තුව සිටී ෆිලුමක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
කිවුවා වගේම ආව ගමන්ම දුන්නානේ .
නියමයි රවීන්ද්‍ර අයියා !
බොහොම ස්තුතියි උපසිරැසියට .
ඉක්මනට තවත් එකක් දෙමු .
සුපිරි බයිස්කෝප් එකක්
කරලා තියෙන්නේ සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
ජයෙන් ජයම වේවා…
580 mb copya wada nane bn audio witharaine
aniwa balanawa with BR
නියමයි සහෝ
සබට තුති
ඔබට ජය..
thanx saho. sub denakan balan hitiye
Niamai enakan unnu baiskoppayak…thanks bro sub ekata
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
thanks
Thank U Ravindra.
rajathandiram subs pls
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
එනකල් මගබලන් උන්න ෆිලුමක් නොවෑ මේ…
ස්තුතියි රවින්ද්‍ර සහෝ… එලස්ස් වෙවා`
ජය වේවා!
Thank u very much sahodaraya…!!!
thnkss sahooo…elz…jaya wewa..
පට්ට.bluray එනකම් ඉවසනවා.මතක අත්ව yts කොපියට update කරන්න සහෝ.බොහොම පින්.
ස්තුතියි සහෝ උපසිරැසියට.
රහස් පරීක්ෂක වර්ගයේ ඒවා නම් අනිවා බලනවා..
ජයෙන් ජය…
Thanks
thu saho…
නියමයි සහෝ…
මේ වගෙ අපහසු අවස්ථාවක වුණත් අපි ගැන සිතා උපසිරසක් කළාට…
ගොඩක් අගය කරනවා සහෝ…
ජයෙන් ජයම වේවා…
bohoma stuti sahbo……
page eka alut wela……………. 🙂
thanks bro
Welldone malli …
niayamai…thanks RAVINDRA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Supiri kathawak wage. thank you.
නියමයිසහෝ..
කාලෙකට පස්සේ සුපිරි එකක් ගෙනත් තියෙන්නේ..
මේක එනකල්මයි බලන් හිටියේ..
තෑන්ක්ස් !!!!!!
නියමයි
සුපිරි බයිස්කෝප් එකක්
කරලා තියෙන්නේ සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
ජයෙන් ජයම වේවා…
😀
Thanks…
thanks kollo………..
Thanksss….macho sub dunnata..jaya wewa…..!
thanks machoo…..
Thanks bro