මේ මගේ පළමු උපසිරසියයි. කලින් පලකල ලිපියක් තියෙන නිසාම මම වැඩිපුර යමක් නොලියා ඉන්නම්. මීට කලින් පලකල ලිපිය. ආදරයට භාෂාවක් තියෙනවද….? 🙂 මේ බයිස්කොප් 1ක බලනකොට මට හිතුනේ එහෙම දෙයක්..ඉතින් ඔන්න මගේ මුල්ම හින්දි කෘතිය ඔයාලට අද දෙනවා. මැජෙස්ටික් සිනමාහලේ මෙන්ම ලොව පුරා රටවල් 50 කට වැඩි රටවල් ගන්නක ප්‍රද…
මේ මගේ පළමු උපසිරසියයි. කලින් පලකල ලිපියක් තියෙන නිසාම මම වැඩිපුර යමක් නොලියා ඉන්නම්.
මීට කලින් පලකල ලිපිය.
ආදරයට භාෂාවක් තියෙනවද….? 🙂 මේ බයිස්කොප් 1ක බලනකොට මට හිතුනේ එහෙම දෙයක්..ඉතින් ඔන්න මගේ මුල්ම හින්දි කෘතිය ඔයාලට අද දෙනවා. මැජෙස්ටික් සිනමාහලේ මෙන්ම ලොව පුරා රටවල් 50 කට වැඩි රටවල් ගන්නක ප්‍රදර්ශනය වන මේ බයිස්කොප් එක නමින් KITES.(සරුංගල්). මේ බයිස්කොප් 1ක හොලිවුඩ් බොලිවුඩ් සමගාමී උත්සහයක ප්‍රතිඵලයක්. ඒ වගේම මේ බයිස්කොප් 1කේ පුර්ව ප්රචාරක පටය නිසා හොලිවුඩය පැත්තෙන් පොඩි ආරංචියක් ලැබුනා . එක තමයි මේ බයිස්කොප් 1කේ පලමු සිංදුව (♫..Fire..♪) නැතුව අනික් ඒවා අයින් කරන්න තිරණයක් ඇවිල්ලා තියෙනවා. මොකද හොලිවුඩ් වල අතරමැද සිංදු තියෙනවා අඩුයි නේ. විශේෂයෙන් ඇක්ෂන් බයිස්කොප් වල. ඉතින් හින්දි බයිස්කොප් 1ක මැයි 21 සිනමා හල් වල ප්‍රචරය වෙනකොට හොලිවුඩ් පුරය සදහා වෙනමම කෘතියක් නිකුත් කරලා තියෙනවා. හින්දි කොපියෙ නැති සමහර දේවල් ඒකේ තියෙන බවට ආරංචියකුත් තියෙනවා. කොහොම උනත් අවසානයෙ හින්දි කොපියට සමගාමීව ඉංග්‍රිසි කොපිය Kites:The Remix නමින් මැයි 28 වෙනිදා තිරගතවේලා තියෙනවා. හැබයි අද මම ඔයාලට දෙන්නෙ හින්දි කොපිය. ඉංග්‍රිසි කොපියත් ලැබුන ගමන් ඔයාලට දෙනවා. කතාවට අනුව J (Hrithik Roshan) කියන්නේ මෙක්සිකොවේ ඉන්නා නිදහස් නර්තනවේදියෙක්. ඔහු නැටුම් ගුරුවරයෙක්…ඔහුගේ සිහිනය පොසතකු වෙන්න. ඉතින් දවසක් Gina (Kangana Ranaut ) නම් පොහොසත් තරුණියක් ඔහුගෙන් ආදරය ඉල්ලනවා. නමුත් J ඇය පොහොසත් බව දන්නේ නෑ ..ඉතින් පලමුවර ඇයව ප්‍රතික්ෂේප කරනවා. නමුත් පසුව ඇය ඒ නගරයේ පොහොසත් පවුලක කෙනෙක් බව ඔහු දැනගන්නවා. කොහොම හරි ඇයට J ආදරය ප්‍රකාශ කරනවා. ඇගේ ගෙදර අයගෙත් සිත් දිනාගන්නවා (මෙ ඔක්කොම කරන්නේ උපක්රමශීලීව). මේ අතර දවසක් අපෙ J යි Gina යි යනවා මුහුදේ කොරල් බලන්න එතනදි J මුහුදේ කිමිදෙනවා. එතනදි ඔහුට තරුණියක් මුණ ගැහෙනවා. අහම්බෙන් වගේ දැකපු මේ රූපය නිසා J අන්දමන්ද වෙනවා.ඇය Natasha (Bárbara Mori ) නම් මැක්සිකන් ජාතික තරුණියක්.ඒවගේම Gina ගේ සහෝදරයාTony (Nicholas Brown )ගේ පෙම්වතිය. හැබැයි ඔහු පොලිස් නිළධාරියෙක්. ඉතින් ඊටපස්සේ වෙනදේ මම කියනවට වඩා බාගෙනම බලන එක හොදයි මොකද මං බලපු හින්දි ඇක්ෂන් බයිස්කොප් වලින් තියෙන හොදම එක මේක. ඉතින් බාගන්න ගමන් මොනාහරි කොටලා යන්න අමතකකරන්න එපා 🙂 මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
850 MB (BR) කොපිය මෙතනින් බාගන්න
71D58DAAFA602E52B1D58B3A854F2C18DD7EB5D92.33 GB (BR) කොපිය මෙතනින් බාගන්න
1A7F5535F86B9F987838BD8EE6E5CA295D7020DF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,977 downloadsDownload Kites-2010.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර කසුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර කසුන්
Subtitles
104 comments
chamila
buddhika
ටිකක් අමුතුයි වගෙ.ඔන්න මාත් බනව..
samee
ela aniwaa banawa
Dinesh Chameera Meththasinghe
niyamai mchoo..mama meka dakanmai hitiye...thanx bros...!!!
Harsha
meka download karanna bane
සෑම්
රිතික් ඉන්නවනම් ඔන බයිස්කොප් එකක් මම බලනව...මම මේක බැලුවා..පට්ට ෆිල්ම් එක..යාලුවනේ ඔයාලත් අනිවා බාගෙන බලන්න...ගින්දර...:D
Anonymous
meka download karanna ba ne. mamath film akata asa nida try kala. eth banna bane.
Tharindudoo
මම බෑලුවා නියම චිත්‍රපටිය,,අනිවා බලන්න
Anonymous
Thanks....
අකිල ප්‍රනාන්දු
බාගන්න බැරි අය මේ ලින්ක් 1ක යොදාගන්න
[--]රොයිලි
සබැඳිය යාවත්කාලීන කර ඇත. :P
පොඩි මෑන්
මමත් බාන්න දැම්මා
හින්දිනේ ඉතින් නොබා කොහොමද
බොහොම ස්තූතී... :Ppasiya
onna machoo damma baanna
dila
thnx golaya saho
dan hitu kiyala baiscope denawa wagei
lolzdumasrc
maxxxxaaaaaaaaaa
kathu
කතාව ලස්සනයි වගෙ.. එහෙනම් ඔන්න අපිත් බෑවා...!!
Suraj
දැනුයි බාගන්නෙ. කාලෙක ඉදල බලන්න ඕන උනත් හොද කොපියක් දානකම් හිටියෙ. දුකයි සිංහල උප සිරැසි නැති නිසා. කමක් නෑ තෑන්ක්ස්. ඉන්ග්ලිෂ් වර්ෂන් එකත් ලගදිම බලන්න බලාගෙන ඉන්නේ.ඒකත් දාන්න.තෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑක්ස් අගේන්.
psw
Mama meka danakan balan hetiye.
Tnxxxx Machan.Zome
Machan meka dvdrip ekada copy ya hondada? man mulin bapu eka tikak cha.....
ටිමල්
"ඇය Natasha (Bárbara Mori ) නම් ප්‍රංශ ජාතික තරුණියක්"
wrong...she's a mexican..(in the film)...Ansh Lucky Sri Jay
මම නම් කලින්ම බැලුවා චිත්‍රපටිය.
ඒ නිසා බාන්නෙ නැත.
ඉතාම ලස්සන චිත්‍රපටයක් කියලා නම් කියන්න පුලුවන්.විදුර ඉමේෂ්
මම මේ දෙනකන් බලන් හිටපු ෆිල්ම් එකක්.අම්මෝ දෑන්මම බානවෝ!!!!!!!!
rohan
den nam hindi sub oneth nee. mohada dubai wala mulika bashawa ne:P onna baanawa
Chathu
Thanks....
Prasad
End is not what i expected...pathetic
nishantha
hindi ewata asath mama.eth lassana athi.balamuko
Supun
banoo
balala comment karannamඅකිල ප්‍රනාන්දු
මුලින් ම සමාවෙන්න ඕනා...මුල්ම ලින්ක් එක නිසා කට්ටියට උන ප්රශ්නය ගැන ...අනික ටිමල් ඔයාට බොහොම පින් මගේ වැරැද්ද නිවරැදි කලාට ...කථාවට අනුව ඇය මෙක්සිකානු තරුණියක්.ඒ වගේම රොයිලි ...තැන්කූ වෙන්න ඕනා ..මොකද හැකි ඉක්මනින් ලින්ක් එක හදපු එක ගැන.ඒ වගේම බොහොම ස්තුතී දුන්න ප්‍රතිචාර වලටත්...... :)
Asitha
Ane brooo mata podi prashnayak...
link eka not work...
I <3 dis film...
hw to dwnld...අකිල ප්‍රනාන්දු
@Asitha සහෝ මොකක්ද ගැටළුව.
ලින්ක් එකේ ගැටලුවක් නෑ .ඔයා මොකක්ද යොදාගන්න සොෆ්ට්වෙයාර් එක. ඒ ලින්ක් එකේ මොකක් ද එන ERROR message එක .කියන්න මං උදව් කරන්නම්.
සමීර අලහකෝන්
නියම බයිස්කෝප් එක....මොහොම ස්තූතියි යාලුවා...!!
Asitha
@Akila Saho.
thnx saho, eka hari..
Elama kiri film ekak...Ooopz page ekak ave..
Mama bit torrent use karanne..Puluwannam thava Hindi movies danna..
All da Best !!baba
ela machan mata romie juliet kiyana english film eke link ekak ewannako english exam ekakata mata eka onawenawa
Madu
balan inna beri kamata mama baala copiyak beluwa...kamak na,mekath baanawa.kawru mona kiwwath lassana film ekak.English ekath ikmanatama daanna....
jeewithemal
i didnt like this. was a typical traditional hindi story with lots of car collisions.. :(
maxxaaaaaaaaaaa.thanks bro.........
Hemal
Thank you Bro :D
Randi
seeds nam madi wage a unath mama banna damma thanks bros
මංජුල
හරිම හොදයි
niranjala
thaks ane onna mamath banna damma
මහතුන්
ගින්දරනේ මචන්....මන් මේ film එක හොය හොයා හිටියෙ බලන්න.....සමහර torrents හම්බුනත් බෑවෙ නැත්තෙ fake කොපියක් වත් එයිද කියලා...එතකොටම බයිස්කෝප් එකේ මේක දාලා.... :P ..ගින්දර...එල එල....ඔන්න මන් බාන්ඩ දැම්මා...... තෑන්ක්ස් වේවා.....
sachith
hodai
Anonymous
THANKS MACHO
Anonymous
niyamai machan ikmanata bagatta.thanks........................
තුසිත සම්පත්
Onna thank you KIWWOOOOO......
ACK
එල එල ඔන්න මමත් බන්න දැම්මා බාලම බලමුකෝ එලද කියල
krish
best loving movie go on bor
kathu
ඔන්න මමත් බැලුවා.. පට්ට film එක මචං..!! Thanks අකිල bro..!!
Kasun
kattiya bagena seeding amathaka karanna epa..
thanxprami
එළ film එක.අකිල සහෝට ස්තුති.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela