හොඳයි ඉතිං. ඔන්න වසරේ කැතම කැත, මැරෙන්න හිනාවෙන්න පුළුවං චිත්‍රපටිය ගෙනාවා ඈ. ගොඩක් අය මේක එනකම් බලාගෙන හිටියනේ. ඔයාලා 9GAG බලලා ඇති කියලා හිතනවා. අර සිරසත් ඕක කොපි කරලා කැමරා වෙන කොහෙ හරි හංගලා එක එක මෝඩ ආතල් ගත්තේ. ලංකාවට ඒක හරියට කරගන්න බැරිවුණාට රට ඈයොන්ගෙන් මේ 9GAG ආතල් එක බලලා තියෙන කෙනෙක් ආය…

හොඳයි ඉතිං. ඔන්න වසරේ කැතම කැත, මැරෙන්න හිනාවෙන්න පුළුවං චිත්‍රපටිය ගෙනාවා ඈ. ගොඩක් අය මේක එනකම් බලාගෙන හිටියනේ. ඔයාලා 9GAG බලලා ඇති කියලා හිතනවා. අර සිරසත් ඕක කොපි කරලා කැමරා වෙන කොහෙ හරි හංගලා එක එක මෝඩ ආතල් ගත්තේ. ලංකාවට ඒක හරියට කරගන්න බැරිවුණාට රට ඈයොන්ගෙන් මේ 9GAG ආතල් එක බලලා තියෙන කෙනෙක් ආය ඒක බැලිල්ල අතාරින්නෙනම් නෑනේ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ චිත්‍රපටියත් රූපගත කරලා තියෙන්නේ. ඒ කියන්නේ කැමරාව හංගලා බොරු මවාපෑමක් කරදච්දි අනිත් මිනිස්සු ඒක ඇත්තම කියලා හිතාන වෙන සිඳුවීම් පෙළක් අනුව තමයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් 2002 වර්ෂයේදි මේ ජැක් ඈස් කියන චිත්‍රපටි පෙළ පටං ගත්තහම, මේ 2013 වර්ෂයේ තිරගත වෙන්නේ මේ ජැක් ඈස්ලගේ හතරවෙනි චිත්‍රපටිය.
චිත්‍රපටිය රිලීස් උනේනම් 2013 ඔක්තෝම්බර් 25ස් වෙනිදා. 2012 මාර්තු වෙද්දි ජැක් ඈස්ලා කල්පනා කරා මෙයාලගේ හතරවෙනි කතාවක් කරන්න ඕන කියලා. ඉතින් ඔහොම හිතද්දි 2012 ජූනි වෙද්දි මෙයාලා පැරමවුන්ට්ලාගේ නම රෙජිස්ටර් කරා මේ අලුත් චිත්‍රපටිය එන්නේ ‘ජැක් ඈස්: බෑඩ් ග්‍රෑන්ඩ් පා ‘ කියන නමින් කියලා. 2013 දෙසැම්බර් 22 වෙද්දී මේ චිත්‍රපටියේ මුලු ආදායම උතුරු ඇමරිකාවේ ඩොලර් 100,837,000ක්ද, අනිත් රටවලින් ඩොලර් 41,400,000ක්ද වශයෙන් මුලු ලෝකයේම ආදායම ඩොලර් 142,237,000 ලබාගෙන තියෙනවා. උතුරු ඇමරිකාවේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න පටං ගත්තු පළවෙනි සතිය අන්තය තුළ විතරක් ඩොලර් 32,055,177 හොයලා තියෙනවා.දෙවනි සති අන්තයේදී ඩොලර් 20,010,303ක ආදායමක් ලබාගෙන තියෙනවා.
කතාව පොඩ්ඩක් කියන්නම්.
වයස අවුරුදු අසූ හයක් වන අර්වින්ග් සිස්මන් ඇමරිකාව හරහා අවාසනාවන්ත විදිහට එයාගේ වයස අවුරුදු අටක් වන මුණුබුරා වන බිලී එක්ක සංචාරයක් යන එකයි කතාවේ තියෙන්නේ. ඒ බිලීගේ අම්මා මත්ද්‍රව්‍ය ගැනීම හේතුවෙන් හිරේට නියම වෙන නිසා, එයාගේ තාත්තා ගාවට බිලීව අරගෙන යන්න. සීයා කැමති නෑ බිලීව තියාගන්න. මොකද සීයගේ බිරිඳ ඒ කියන්නේ එලී මියයනවා. ඉතින් සීයා කාරයා අවුරුදු 46කට පස්සේ තමන්ට කැමති දේවල් කරන්න ලැබෙන නිසා මෙයාට බිලීව තියාගෙන මොකවත් කරන්න බැරිකම නිසාත් මෙයත් බිලීව එයාගේ තාත්තා ගාවට එක්කරගෙන යන්න කැමති වෙනවා. සීයා එහෙමත් නැත්නම් අර්වින්ග් කියන්නේ තනිකරම ගෑනු පිස්සෙක් ඕං 😀 😛 ඉතිං මේ යන අතරතුර සිදුවන ආතල් සිදුවීම් ටික ගැන විස්තරේ ඔයාලා චිත්‍රපටිය නරඹලාම බලාගන්න.
එහෙන්ම තවත් උපසිරසියක් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Jackass Presents Bad Grandpa [2013]HDRip XviD-SaM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,610 downloadsDownload Bad.Grandpa.2013.baiscopelk.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
102 comments
lk
shann
අඩේ මේකත් දීලා මරු කිනා
jana
thanks kina macho
wow
wow,,, maru :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ade පට්ට ෆිල්ම් එකක් නොවැ කිනෝ....
අනිවා මේ දැන් ගන්නවා..
ඒකනේවි, මීට වඩා පොඩි කොපියක් නැතිව ඇති නෙහ්...asiri
375 direct link
http://www.300mbfilms.com/bad-grandpa-2013-hdrip-375mb-nitro
wishvanath
මේකට සබ් එක ගැලපෙනවද?
asiri
supirine meyka hoda copy anakam unnne ela ela
Sakuntha
shaaa maru maru.Thankzzz
jack
පට්ට පට්ට සහෝ. නියම කතාවක්නේ. ස්තුතියි සබ් එකට
ප්‍රසන්න ප්‍රියදර්ශන
thanks kollo
ishan gihantha
thanks machan ....
isuru samarasinghe
gr8 film macho
chamath cafe
එළකිරි ෆිල්ම් එකක් වගේ බොහොම පින්
mihin ලංකා
බොහොම පින් මචං
Neranji Sulakkana
හෙහ් හෙහ් නයිස්
amilatk
jayen jaya!!!
vee
maxxa maxxa
kalinga
එළනේ කිනා ඉතින් වෙඩි වගේ කොල්ලානේ ආව ගමන් සබ් මෙහෙන් සිංහල සබ්
bandula
thanks macho
ccnp
Thanks
upali
ela ela ela
Hasitha prasad
බයිස්කෝප් එකේ දෙන දීමට හිතා ගන්නත් බෑ ගන්නේ කෝමද කියලා
samith
supiri film akak meyka loweth na
ශාන් විමුක්ති [විමා]
උබේ සබ උබම තියාගන්. මම බලනවා කඩ්ඩෙන්
මෙකට නම් තුති නැහැ උබට
@මලෙන්ගයාන් රූකාන්ත
අනේ පවු වීම කොහොම උනත් සබට තුති ඔන්න ගත්තා
#ChalinduDeshan (කිනා)
Lol oi. Mata sirawatama uba gena dukai ban iye wadeta. Huu aee
ශාන් විමුක්ති [විමා]
තෝව කොටියම කන්න වටිනවා
shan
wtf :O
#ChalinduDeshan (කිනා)
Thanks and same to you! :D :P
chami
cool :D thxz
suranga
මේක එනකං හිටියෙ බං...
ස්තූතීයි...dev
bohoma stuti saho... .
“චූටී මල්ලි”
කලින් ආපුවයින් 1ක් බැලුවා මොකද්ද කියලා
මතක නෑ හරියටම මේකනම් අනිවාම බලනවා චලි
එලස් හොදේ
සබට තුති
ඔබට ජය..........asitha
balalama hina wemukooooo.tnx kiwa bokkenma
අදිත ප්‍රවීන්
එළ එළ
පට්ට ෆිල්ම් එකක්රොයිලි
බොහොම ස්තූතියි චලිඳුවෝ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shalana
Thanks saho...
dinidu madushanka
elazzzzz bro jaya wewa
තරිඳූ පෙරේරා
ela ela ela.......niyama jogiyak vageee...onna ehenam bagaththaa.....thankss sahooo sub ekatahhh......
sohan
ස්තුතියි සබ් එකට
indika
thnq
Bandu
Thanks SAHO..................
Kala^kaara
එනකම් හිටියේ..!! පට්ට පට්ට..! ස්තුති වේවා..
Sanka
යාලුවේ, නියම වැඩක්.. ගොඩාක් ස්තුතියි!
පුලුවන්ද sub එක Brrip එකට update කරලා දෙන්න?lakmal
thx frnd..................
Yashoda Hemal
pAtta pATA PAta
LAKSHAN
thanks machan
chanuka
ela
PaThUm MaDuShAn (ශාන්)
උපසිරැසියට ස්තුතියි සහෝ...BRRIP එකත් ඇවිල්ල තියෙන්නේ,එකටත් සබ් එක අප්ඩේට් කරන්න.ජය! :P :P :P
w a thilak
බලමු නේද.තවත් කොමඞියක් දෙන්න
me
Thanks
rosa9090
thanks
LAKMAL
supiri film eka than'x
sachin
pattta matchan
nalaka
පට්ට පට්ට සහෝ. නියම කතාවක්නේ. ස්තුතියි සබ් එකට
හර්ෂ ලහිරු
ජැක් ඈස්ලා ගෙනම් සුපිරියටම ඇති
ස්තුතියි කිනා :P :P ජය
Advertisement

patta patta