Knight Rider (2008–2009) [S01 : E14] with Sinhala Subtitles | බොරු නොකියන කැමරාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් දා හතර වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී අපි දැක්කනේ මයිකල් සහ කිට් කොහොමද අහම්බෙන් පැටලැවුන බැංකු මංකොල්ලයේ කරදරයෙන් බේරුනේ කියලා. ඒ වගේම බැංකු මංකොල්ලයක් වගේ පෙනුනට ඒක ඇත්තටම බැංකු මංකොල්ලයක් නෙවෙයි කියලත් අපි දැක්කා.
අද කතාව දිහාවට හැරෙනවා නම්, මයිකල්ගේ හමුදාවේ යාළුවෙක් වන ඇනී කියන කෙනා අඳුනන සාජන් කෙනෙක් හදිසියේ මිය යනවා. මරණයට හේතුව වෙන්නේ අධික මත්ද්‍රව්‍ය භාවිතය කියලා තමයි කියන්නේ. ඒත් මේ සාජන් ඇත්තටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මේ සිදුවීම් වල තියන අවුල් සහගත බව නිසා ඇනී මයික් ඇතුළු කණ්ඩායමෙන් ඉල්ලනවා මේ ගැන සොයා බැලීමක් කරන්න කියලා. මේ විදිහට තමයි මයික් කතාවට මැදිහත් වෙන්නේ. මීට වඩා කියන එක නම් හරි නෑ වගේ. නැත්නම් කතාවේ තියන ගැම්ම නැතිවෙයි. ඉතින් අපිට බලාගන්න පුළුවන් වෙයි අන්තිමට මේ සාජන්ට්ට මොකද වෙලා තියෙන්නේ සහ, කවුද මේකට සම්බන්ධ අය කියලා.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. එතකල් හැමෝටම ජය වේවා කියලා කියනවා..!! හැමදාම වගේ අඩුපාඩුවක් තියේ නම් කියාගෙනම යන්ට.
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E14.720p.HDTV.DIMENSION
Knight.Rider.2008.S01E14.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E14.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5165 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
reee
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
meka download karanna link ekak dipanko dan dawas ganak illuwa bn 🙁