Knock Knock (2015) with Sinhala Subtitles | බිහිසුණු සතිඅන්තය! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් ගේන්නයි සූදානම. මේකත් සුපුරුදු විදිහටම සමීර අයිය පටවපු එකක් තමා. අපි සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් විදිහට එකිනෙකාට උදව්කරගන්නවා. ඒක ඉතින් මිනිස් ගතිය නෙ. කවදහරි රාත්‍රියක ඔයාලගෙ ගෙදර දොරට Knock Knock කියල කවුරුහරි තට්ටු කලානම්? ඔව් ඉතින් අපි දොර ඇරල බලනවනෙ කවුද කියලා. එවන් වෙබර් කියන්නෙ දරුවන් දෙදෙනෙක් ඉන්න සතුටින් සාමදානයෙන් ජීවත්වෙන කෙනෙක්. එවන්ගෙ බිරිඳ සහ දරුවන් සතිඅන්තය ගතකරන්න වෙරළට යනවා. එවන් තනියෙම ගෙදර ඉද්දි රාත්‍රියේ Knock Knock. කවුද ඇවිත්. එවන් දොර ඇරලා බලද්දි වැස්සට අහුවුන ගෑණුළමයි දෙන්නෙක්. එවන් එයාලට උදව්කරනවා. ඒත්, එවන් ගෙදරට වද්දගත්තෙ කවුද?
ඇත්තටම චිත්‍රපටය ගැන කියනවනම්, රංගනය නම් විශිෂ්ඨයි. ඒත් අවසානය ගැන නම් මගේ පුද්ගලිකවම සතුටක් නෑ. කමක් නෑ ඉතින්. බාගෙන බලන්නකො. කම්මැලි නැතුව අවසානය දක්වාම බලන්න පුළුවන්.එහෙනම් ආයෙත් ඉක්මනින්ම හමුවෙමු… ඔබට ජය!
18125 downloads
උපසිරසියට බොහෝම ස්තුති
Thanks a lot saho sub ekata
Thnks
Thank
thnzzzźźzzz
Thanks
ස්තූතියි සහෝ
thank you very much
ela ela bro thanz
thanx machn…
thanks dude….
thanks bro….
ගොඩක් ස්තූතියි සහෝ.. Brrip එකත් ඇවිත් තියෙන නිසා ඒකටත් update කරමු.. 🙂
තැන්කු වේවා ..අද තමයි බලන්න වෙලාවක් ලැබුනේ.
ela film ekak…thank you
Thanks machoo
tnx ravi…jaya wewaa !!!!!!!!
මේක එනකල් හිටියේ.
බොහෝම ස්තුති සබ් එකට
ජය වේවා…!!
ස්තුතියි උපසිරසියට සහෝ ………….
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
ස්තුතියි උපසිරසියට සහෝ !
Niyamai Bro Thanks
බොහොම ස්තුතියි උපසිරසියට !
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචො. තැන්ක්ස් සබට
thanx machan
ela mchn me film wala gatiyak tynwa tnx
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnX
thank you bro…
සබ් එකට ස්තුතියි සහෝ.
Thank you machan….. jayawewa…..
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.