Koinaka (Mini-Series 2015– ) [S01 : E07] Sinhala Subtitles | සත්වන කොටස – එක පිට බාධක.. [සිංහල උපසිරැසි සමග]
අවුරුදු ගානක මහන්සියට පස්සේ අකාරිගේ හීනේ සැබෑ වුනා. අකාරි ගුරු විභාගෙන් සමත් වෙලා කියල දැන ගත්තම අවෝයි ගොඩක් සතුටු වුනා. ඒ වගේම කොහෙයිටත් සතුටු හිතුනා. අවෝයිලා දෙන්නගෙම දුක්ගන්නාරාල වුන කොහෙයිගේ කීම නිසාම අකාරි ගිහින් ශෝතාට ස්තූති කරා. මොකද පහුගිය අවුරුදු කීපය පුරාම අකාරිට ශක්තියක් වුනේ ශෝතා. අකාරිගෙ ජයග්‍රහණය ගැන දැන ගත්තම සතුට වැඩිකමට ශෝතා සංවේදි වුනා.
ඒ අතරේ අවෝයි, අකාරි වෙනුවෙන් “මියුරා පවුලේ විශේෂ කෑම වේල” සූදානම් කරා. ඒත් කොකොනේ අසනීප වුන නිසා අකාරිට ඒ කෑම වේල භුක්ති විඳින්න වෙලාවට එන්න බැරි වුනා.
අට වෙනි කොටස අරන් එන්නම්.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
Koinaka.EP07.720p.HDTV.x264.AAC-DoA
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 817 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්ක්ස් වේවා
බොහොම ස්තූතියි
subata thanks sis…keep it up….
ලින්ක් එකක් නැති නිසා බලන්න විදියක් නැතෝ
Thank sub ekata… korean katahwak onee
thanks
අනේ අක්කෙ චින රජකාලේ කතාවකටත් සිංහල සබ් දෙන්නකො. please
අම්මෝ… ඔයත් හෙළිලි, හරියට කවිඳු සහෝ වගේමයි, speed එකේමනේ sub දෙන්නේ.. 😀 😛
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවේවා!
ela., thanx.!
Thanks akke for sub..
Good Luck..