MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළතරිඳු පෙරේරානාට්‍යමයසිංහල උපසිරැසි

Koizora (2007) with Sinhala Subtitles | ආදරේ අහස තරම්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.5/10. From 8 votes.
Please wait...


මේ ලිපිය මම මෙහෙම පටන් ගන්නම්කෝ..

මම ගැන කියනවා නම් මම Romantic කතා බලන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි. මම ඉතින් බලන්නේ Horror, ඒවගේම හොඳ Action චිත්‍රපටි. ඒ උනාට මට මේ ලඟදි දවසක මගේ යාළුවෙක් කිව්වා මාර ලස්සන කථාවක් තියෙනවා Download කරලා බලන්න කියලා.

ඒකත් එක්කම එයා මට මෙහෙමත් කිව්වා “ඔයාට මේ කතාව හරිනැති වුනොත් මම ආයි කවදාවත් ඔයාට චිත්‍රපටි බලන්න කියන්නේ නැහැ.” ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කෝකටත් ඉතින් මිනිහා කියන නිසාමත්, සල්ලි ගෙවලා Download නොකරන නිසාත්, ඔන්න ඔහේ දාමු කියලා Torrent List එකට දෑම්මා. ඉතින් List එකේ අනුපිළිවෙලට මේකත් Download වුනා. හැබැයි ඉතින් මට ඒක ගානක් නැහැ. ඔන්න ගිය සිකුරාදා උදේ මට මේක Hard එකේ තිබිලා හම්බවුනා. ඉතින් මට යාලුවා කියපු එකත් මතක් උනා. නිකමට වගේ චිත්‍රපටිය බැලුවා.

ඉතින් වැඩි කතා ඕනේ නැහැ, අන්තිමේදී මේ චිත්‍රපටියට සිංහල උපසිරෑසි දාන්න පවා මාව පොලඹවන විදිහට මම මේ චිත්‍රපටයට ගොඩාක් ආස උනා. එච්චරටම චිත්‍රපටිය ලස්සනයි. මේකට උපසිරැසි දාලානම් ගොඩාක් කල් උනා. උපසිරැසි දෙන්න පෝලිමේ ඉන්න උනානේ… 😀

ඔයාලට මේ කතාව මම රසවින්ඳාටත් වැඩියෙන් රසවිඳින්න හැකි වෙන්න ඕනේ නිසා තමයි උපසිරැසි දාලා ඔයාලට මේ විදිහට තෑගී දෙන්නේ. මම කතාව ගැන පොඩ්ඩක් වත් කිව්වේ නැහැ කියලා තරහ නැහැනේ. මම කතාව පොඩ්ඩක් වත් නොකිය සිංහල උපසිරැසි දාලා දුන්නේ, ඔයාලට ඒක ඇත්තටම දැනෙන විදිහට රසවිඳින්න අවස්ථාවක් ලබා දෙන්නයි. ඉතින් මෙන්න තියෙනවා, ආයි වෙන මොනවා කියන්නද, Download කරගනිල්ලා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3296 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/30

200 thoughts on “Koizora (2007) with Sinhala Subtitles | ආදරේ අහස තරම්… [සිංහල උපසිරසි සමඟ]

  • Dushan Laksitha

    ෆට්ට ෆිලුමක් වගේ. දැන්ම බලනවා.

    Reply
  • හර්ෂ ලහිරු

    මේක මේ ලගදි තමයි බැලුවේ 😀
    වචනවලින් විස්තර කරන්න බැරි තරමටම සුපිරි
    ඔටෝ කදුළු පයිනවා 😛 ස්තුතියි සහො ජය

    Reply
  • අහස්

    menna mehema enawane download link 1 click kalama..
    .
    Not Found
    The requested URL /Downloads/Koizora_DVDrip_Xvid_AC3__SuBTorrents_com_.torrent was not found on this server.

    Reply
  • tharindudoo

    මේ comment කියවනකොට හිතට මාර සහනයක් දැනෙනවා,
    අවුරුදු 3කට කලින් කරපු දෙයක් උනත් ඒ දැනෙන දේ නම් මාරයි,
    Comment කරපු ඔයාලා හැමෝටම ස්තූතියි!

    Reply
  • ඔච්චර ලස්සන ආදර කතාවක් නම් නොබලා කොහොමද,මමත් ගන්නවා,දීලා අවුරුදු 3ක් උනාට කමක් නෑ,thanks සහෝ

    Reply
  • aiyoooooooooooooooooooooo link eka wada nane

    Reply
  • pattama patta film eka ayye.thanx sub dunnata.me wage thawa ewa thiyenan danna ayye.comment kare film eka balala iwara unama.sorry.balala iwara unama comment karannama hithuna.supiriy

    Reply
  • aneee godaaak pin.dan sub download wanawa,tawath korean films danna pluwanda,my little bride kiyala akak tiyanawa,akatath pliuwan nam sub danawada,

    Reply
  • ane maka sub download wanna ne,aka wada karan ne,not found kyala watanawa.ane aka hadannako. ekmanata hadanawa nam godak hodai,asawan balanna inna film akak,godak pin.

    Reply
  • ane pluwan ekmanata aka hadannakoooo

    Reply
  • ane ma link wada ne na

    Reply
  • priyankara

    sub eke ganna be.tawa film tikakath ehemai.ikmanata eka fix karanawada…..??

    Reply
  • Tharindudoo

    To – prami
    ……………………………………………………………………………………………………………………

    ඔයාලා මේ ෆිල්ම් බලලා හිතේ තියෙන දේ කිවුවම කොච්චර සතුටක් අපිට දෑනෙනවද……….

    බොහෝම ස්තූතියි!

    Reply
  • Tharindudoo

    To – chanaka chana
    ……………………………………………………………………………………………………………………

    මේ කතාව බලපු හෑමෝටම මේ කතාව කවදාවත් අමතක වෙන 1ක් නෑහෑ,මටත් එහෙමයි!
    බොහෝම ස්තූතියි යාලුවා Comment 1ට,

    Reply
  • Tharindudoo

    To – Sනෛපෙර්
    ……………………………………………………………………………………………………………………

    බොහොම ස්තූතියි සහෝ Comment 1ට,

    Reply
  • patta film eka.beluwe nethi kastiya balanna.adare kiyanne monatharam kepakirimakda kiyal hithenava meka beluvama.tharidu sahota thanks sinhala sab dalama me film eka dunnata

    Reply
  • chanaka chana

    ෙමම බයිස්කෝප් එක බලපු ෙකෙනක් ඉන්නවානමි එයා ෙගඩාක් පවි කියන්න තමයි ෙවන්ෙන්.. ඇත්තටම ෙගාඩක් දුක හිෙත්න හිතට වදින කතාවක්.. ෙගාඩක් දුක හිෙතන කතාවක් තිෙය්න්ෙන් බලපු නැති අය ඉන්නවනමි අනිවා බලන්න.. ෙගාඩක් ස්තුතියි යාලුවා ෙගාඩක් මහන්සි ෙවලා.. අපිට ෙමි ෙදවල් ෙදනවට.. එකට ෙගාඩක් පින්.. තවත් ෙමි වෙග් බයිස්කෝප් වලට sub ෙදන්න පුලුවන්නමි..ෙගාඩක් පින් යාලුෙවි…

    Reply
  • maka superr mata oicu waga marai aynam girls lata boot tiyana naha Superr aya ma waga film dana

    Reply
  • Tharindudoo

    To – jitha
    ……………………………………………………………………………………………………………………

    Media Player වලින් try කරන්න,,
    අනිවාර්යෙන් play වෙන්න ඕනේ,

    Reply
  • saho subtitle file1srt format newene balanna be.srt format eken daanna berida??adu gane english subtitles wath????mail [email protected]

    Reply
  • භාග්‍ය

    මමත් බානවා…..තෑන්ක්ස්

    Reply
  • මන් බඉස්කොප් එකෙන් ෆිල්ම් ගොඩක් බෑව.එත් cmnntz දාන්න බැරි උනා.මොකද මන් ෆිල්ම් ඔක්කොම බලල ඉවර උනෙ දැන්…..මෙකත් පට්ට ෆිල්ම් එකක්

    Reply
  • Tharindudoo

    To – Ansh Lucky Sri Jay
    ……………………………………………………………………………………………………………………

    බාමු බාමු , 😛
    බලලත් ගුණදොස් කියමුකෝ !

    Reply
  • Tharindudoo

    To – සෝරෝ
    ……………………………………………………………………………………………………………………

    අඩන්න තමයි දෑම්මේ,, P;
    ඈඩුවා නම් මරු…හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

    Reply
  • Ansh Lucky Sri Jay

    මමත් බාන්න දාමි..
    🙂

    Reply
  • Tharindudoo

    To – DPK
    ……………………………………………………………………………………………………………………

    Anivaa anivaa,,
    akane oyaalata sub daalama dunne,,
    Thanxx for the comment

    Reply
  • Tharindudoo

    To – Dev මූර්ති
    ……………………………………………………………………………………………………………………

    බොහොමත්ම ස්තූතියි සහෝ film 1 බලලා හිතේ තියෙන දේ කිව්වට,,,ඒක අපිටත් ලොකු සතුටක්,,,
    බලමුකෝ ඉස්සරහට ඔයා ඉල්ලපු චිත්‍රපට වලටත් සබ් දාන්න try කරන්නම්,,

    Reply
  • maxa…film ekak.
    thanks for sinhala sub walata…. 🙂

    Reply
  • මේ හැමදෙයක්ම ඔයගෙ උපසිරෙස නිසා…

    බොහොම ස්තුතියි…
    බොහොම ස්තුතියි…
    බොහොම ස්තුතියි…

    Reply
  • එක අතකින් ඔයා මේ කරන්නෙ පිං වැඩක්… සිරාවටම පට්ටම පට්ට….

    මම මගේ ජීවිත කාලෙදි දැකපු ලස්සනම ලස්සන දුකම දුක කතාව…
    තාමත් මගෙ හිතට පුඩුම සාන්කාවක් දැනෙනේව…

    මේක බලපු හැමකෙනෙකුගෙම ඇසෙන් කදුලක් නොවැටුනොත් පුදුමයි…

    මේ අධ්‍යක්ශකගෙ තව ෆිල්ම් 2 , 3ක් පුලුවන්නම් දාන්න සහොදරයා…

    මගෙ මුලු හදවතින්ම සුභ පතනව ඔය මේ කරන වැඩෙට…
    ම්ගෙන් මොනවහරි කෙරෙන්න දෙයක් තියෙනවනම් ඔන වෙලවක කියන්න… මම ඔනම වෙලවක උදව් කරන්න ලෑස්තියි…

    මේ ෆිල්ම් එක මාව පිස්සු වැට්ටුව…

    Reply
  • Tharindudoo

    To – Ramraj
    ……………………………………………………………………………………………………………………

    ෆුල් හවුස් වලට හපන්,, 😛

    Reply
  • ෆුල් හවුස් වගේ ඇති නේද? එහෙනම් ඉතිං බාන්න වෙනවානේ.

    Reply
  • Tharindudoo

    To – ඉනෝෂ්
    ……………………………………………………………………………………………………………………

    ඔයා බයිස්කෝප් එකෙන් Download කරන අනිත් සිංහළ උපසිරෑසි සමග තියෙනෙ චිත්‍රපට Play කරනකොට උපසිරෑසි එක්ක පේනවද??
    එහෙම පේනවා නම් ඔයා බලන්න Video File 1තියෙන නමයි,උපසිරෑසි File 1 තියෙන නමයි එක වගේද කියලා,
    දෙක දෙකක් උනොත් උපසිරෑසි පෙන්නේ නෑහෑ,,

    වෑඩි විස්තර සදහා පහත ලිපිනයට යන්න……

    http://www.baiscopelk.com/?page_id=1863

    වෑඩේ හරිගියේ නෑතිනම් කියන්න.
    අපි කොහොම හරි හදාගමු..

    Reply
  • ඉනෝෂ්

    ඔව් සහෝ ෆිල්ම් 1ම dwnld කරල බැලුවා
    එත් සිංහල උපසිරැසි නැතිව නිකන් අව්ල් වගේ
    අයෙමත් බලන්න හිතන් del කලා
    සහෝ කොහොමද සිංහල සෙට් කරගන්නේ……??

    Reply
  • Tharindudoo

    To – ඉනෝෂ්
    ……………………………………………………………………………………………………………………

    මොකක්ද සහෝ ප්‍රශ්නේ,,සිංහළ උපසිරෑසි Download වෙන්නේ නෑහෑ කියලද කිවුවේ????

    Reply
  • ඉනෝෂ්

    සිංහල උපසිරැසි දෙන්නෙ නැනේ

    Reply
  • Tharindudoo

    To – chinthaka
    ……………………………………………………………………………………………………………………

    Aniva ehenam balala comment 1k dannakoo…

    Reply
  • onna mamath gatta macho…..thanx mekata..balala iwara welath comment ekak dannamkoo…..

    Reply
  • Tharindudoo

    To – ravi shammi
    ……………………………………………………………………………………………………………………

    Yup,,,
    Thanxx for the reply,,,,

    Reply
  • Tharindudoo

    To – නිර්නාමික – ඔක්තෝබර් 8th, 2010 at ප.ව. 6:27
    ……………………………………………………………………………………………………………………

    yep…
    heart touching story……

    Reply
  • thats the story makes me cry !

    Reply
  • Tharindudoo

    To – Neranjith
    ……………………………………………………………………………………………………………………

    බාමු බාමු ,:P
    බලලත් ගුණදොස් කියමුකෝ !

    Reply
  • Tharindudoo

    To – Danula Damsara
    ……………………………………………………………………………………………………………………

    Sahoo meka Korean nemeyi Japanese 1k,,mekath Korean ava vagema lassana 1k,,ehenam balalama comment 1k dannakoo hodada narakada kiyala !

    Reply
  • Danula Damsara

    niyamai.mamath balan idiye korean film 1k enakan.ewai amuthuma gathiyak tiyenawa.menna gaththooooo..!!!
    THANKS!!!!

    Reply
  • Tharindudoo

    To – rohan
    ……………………………………………………………………………………………………………………

    Thanxx yaaluva film 1 balala hithe thiyena de comment kalaata,,film 1 daala dan tika kaalayak giyath thaamath a gana adahas dakvana 1 gana godaak sathutuyi,,

    oyaa illapu English Subtitles me link 1n ganna,,,,,

    Reply
  • kiyala wedak nee. maarama siraa film ekak meka. mama baluwa
    anee podi udawwak karanna barida? apith ekka ekata inna nepal indian yaluwo asay mekata. eth therenne na ne unta.
    puluwannam mekata hariyana english subs mail karannakoo.

    Reply
  • Tharindudoo

    To – rasikaneth
    ……………………………………………………………………………………………………………………

    yes..
    6.8/10 IMDb Ratings……..

    Reply
  • Tharindudoo

    To – thusitha
    ……………………………………………………………………………………………………………………

    පිස්සු හදා ගත්තට නම් කමක් නෑහෑ, හෑබයි හොටු පෙර පෙර අඩන්න ඔට්ටු නෑහෑ ඕන් !!!!!!

    Reply
  • Tharindudoo

    To – Uraj Deemantha
    ……………………………………………………………………………………………………………………

    Ehenam man vagema sikurada davasaka balanna,,,

    hikzz 😀

    Reply
  • Tharindudoo

    To – naviya
    ……………………………………………………………………………………………………………………

    බලමුකෝ කාට හරි මේ චිත්‍රපටියටත් උපසිරෑසි දාන්න හිතෙයිද කියලා,,

    Reply
  • පික්සු හැදෙනෝ…………..
    එලම කිරි……

    Reply
  • බොහොම ස්තූතියි තරිදු…. 🙂 බාන ලිස්ට් එකට ඇතුල් කරා…. 😀

    Reply
  • වී ආ ෆෑමිලි ෆිල්ම් එකත් දෙන්නකො සහො අපිට!!!

    Reply
  • Tharindudoo

    To – charitha
    ……………………………………………………………………………………………………………………

    That’s what i need machan,,

    Thanxx for the comment after watching this moveie!!!

    Reply
  • Tharindudoo

    To – Randi
    ……………………………………………………………………………………………………………………

    Ow machan me vage 1k hari ona vadakadi innava,,apita thiyenne a ayava ignore karala inna 1 vitharayi,, 😀 😛

    Reply
  • Tharindudoo

    To – kaz
    ……………………………………………………………………………………………………………………

    Thank you yaaluvaaaaaa 😀

    Reply
  • එල මචො ඇඩෙනවා,,,,,,,, ලස්සනයි,,,,,,,ස්තුතියි !

    Reply
  • මචන් දැනට කමෙන්ට්ස් 134 එකෙන් 1 කුට විතරයි පිස්සු දිගටම කරගෙන යන්

    Reply
  • gindara wadak machanz laa !!!!!!!!!!!!

    Reply
  • Tharindudoo

    To – Supun
    ……………………………………………………………………………………………………………………

    Thanxx machan Thank you very much,,
    ehenam balala comment 1kuth dannakooo

    Reply
  • එල එල බලලම ගුන අගුන කියන්නම්

    Reply
  • Tharindudoo

    To – mahen
    ……………………………………………………………………………………………………………………

    අනිවාර්යෙන්ම ලස්සන කතාවක් බලලම හොද නරක කියන්නකෝ,

    p.s – හෑබෑයි වෑඩිය අඩන්න එහෙම ඔට්ටු නෑහෑ 😀 😀

    Reply
  • Tharindudoo

    To – sachira
    ……………………………………………………………………………………………………………………

    මුලින්ම Thak you කියන්න ඕනේ ඔයාගේ කොමෙන්ට් 1ට,
    මේ වගේ දෙයක් කරහම ඉතින් ලෑබෙන ප්‍රතිචාර හොද වගේම නරක වෙන්නත් පුලුවන්!

    යාලුවා ඔයාට පේනවද මේ අනික් අය දාලා තියෙන Comments ටික, ඒවා කියවගෙන අවිත් 1 පාරටම ඔයාගේ මේ comment 1 දකින කෙනෙක්ට ඔයා වගේ කෙනෙක් ගෑන හිතෙන දේ සමහර විට ඔයාට තේරෙන්නේ නෑති වේවි! ඒක තමයි විවිධ විවිධ බුද්ධි මට්ටම් අතර තියෙන වෙනස කියන්නේ!

    Reply
  • Tharindudoo

    To – නිලූක
    ……………………………………………………………………………………………………………………

    Fit තම්යි.. කතාව හිතට අල්ලලා ගියානේ..
    ඒක තමයි වෙන්න ඕනේ.. 😀

    Reply
  • Tharindudoo

    To – Samitha
    ……………………………………………………………………………………………………………………

    Hiro & Mika…………

    මම තාමත් එ නිල් අහසට ආදරෙයි….

    ඔයා මාව ආයෙත් අතීතෙට ගෙනියනවා..Thanxx brothe..

    Reply
  • Tharindudoo

    To – niranji
    ……………………………………………………………………………………………………………………

    ෆිල්ම් 1 බලලා අදහස් දෑක්වුවාට ස්තූතියි!

    හොද ලස්සන කතාවක් නිසා තමයි ඔයාලට කිවේ අනිවාර්යෙන්ම බලන්න කියලා,, 😀

    ඔයාලා මේක හොදින් රසවින්දා කියන්නේ අපිටත් ලොකු සතුටක්, මොකද එතකොට හිතෙනවා ිමේ විදිහට ගොඩාක් කාලය යොදවලා කරපු දෙය අපතේ ගිහින් නෑහෑ කියලා!

    Reply
  • Tharindudoo

    To – shan d
    ……………………………………………………………………………………………………………………

    Thanxx for the comment sahooo

    Reply
  • හිතට දැනෙන ලස්සන ආදර කතාවක් වගේ
    සිංහලත් එක්ක දෙන එකේ නොබාම බැනේ

    Reply
  • aye ohoma upa sirasa danawanam hariyata dannda
    kathawa kane natiwa….

    Reply
  • නිලූක

    නියමයි යාලුව…පට්ටම ෆිල්ම් එක…සිරාවට සෑහෙන්න කලෙකින් හිතට වදින ෆිල්ම් එකක් බෑලුවෙ…ස්තුතියි. උපසිරෑස නියමයි…

    Reply
  • මම තාමත් එ නිල් අහසට ආදරෙයි….

    Reply
  • Mage jeewithe wadiyenma adapu film ekak… thanks for everybody… i love this site .. like Hiro & Mika

    Reply
  • ඈත්තටම මෙ ෆිල්ම් එක බලද්දි ඈඩෙනවා ගොඩාක් දුක හිතෙන ෆිල්ම් එකක් මන් මෙ වගේ ෆිල්ම් වලට ගොඩාක් ආසයි…… ඒ වගේ ෆිල්ම් තවත් දානවා නම් මන් ගොඩාක් ආසයි…. කොහොම උනත් මේ වගේ ෆිල්ම් දානවට අයියට ගොඩාක් පින් අයියට බුදු සරනයි………….

    Reply
  • film aka lassanai machn.. sinhala sub walata thnx a lot..

    Reply
  • Tharindudoo

    To – ashan kandy
    ……………………………………………………………………………………………………………………

    Thanxx machan Thank you very much,,
    ehenam balala comment 1kuth dannakooo 😛

    Reply
  • ashan kandy

    තරිඳු පෙරේරා ela machan…. mewage ewanam patta. nidahase paduwe balanna pulwan sinhala sub hinda loweth na.. 😀 thanks bro..

    Reply
  • Tharindudoo

    To – rohan
    ……………………………………………………………………………………………………………………

    බලන්නකෝ ලස්සන ආදර කතාවක්……….

    Reply
  • Tharindudoo

    To – sanath
    ……………………………………………………………………………………………………………………

    Welcome saho…….

    Reply
  • thanks
    hodaa film ekak wegee. thax sub walata
    baanawaaa onna

    Reply
  • best movie ekak.
    thanks

    Reply
  • Tharindudoo

    To – buddika
    ……………………………………………………………………………………………………………………

    Wellcome 😀

    Reply
  • Tharindudoo

    To – lakmal
    ……………………………………………………………………………………………………………………

    යාළුවා බොහෝම ස්තූතියි ෆිල්ම් එක බලලා Comment 1 ක් දෑම්මට

    Film එක බලලා ඈඩුවා කියන්නේ ආයේ නියමෙටම චිත්‍රපටිය රසවිදලා තියෙනවා! ඒක තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ 😀 😀

    😀 😀 😀 😀 😀 😀 😀 😀

    ඔන්න අපේ යාලුවා තව චිත්‍ර පටියක් බයිස්කෝප් කන්ඩායමෙන් ඉල්ලලා තියෙනවා A Walk to Remember (2002)..

    😀 😀 😀 😀 😀 😀 😀 😀

    Reply
  • අම්මෝ! අම්බානක් ඇඩුන බන් සබ් නම් මරු
    මෙන්න මචන් තව ඒ වගේ ෆිල්ම් 1ක්
    A Walk to Remember (2002)
    මේකත් පට්ටයි පුලුවන්නම් මේකටත් සිංහල සබ් දාලදෙන්න
    thanx a lot Tharindu bro
    g8 job

    Reply
  • Tharindudoo

    To – අමල් ප්‍රසාද් සමරවීර
    ……………………………………………………………………………………………………………………

    ඔයාගේ කොමෙන්ට් 1 සාදරයෙන් පිළිගන්නවා. චිත්‍රපටිය හිතට අල්ලලා ගිහින් වගේ.

    P.S – ඔයාගේ කොමෙන්ට් 1 කියවලා මට හිතුනා සහෝ ඉන්නේ ලංකාවෙන් පිට කියලා සමහර විට හරි ඈති. කොහොම උනත් කොහේ හිටියත් අනිවාර්යෙන්ම ලස්සන චිත්‍රපටියක් ලෑබුනොත් ඔයාලට අනිවාර්යෙන්ම දෙනවා.

    Reply
  • Tharindudoo

    To – roshal
    ……………………………………………………………………………………………………………………

    බලමු බලමු ආදර කතාවලිනුත් අපේ ජීවිතයට ගන්න දේවල් තියෙනවා….

    Reply
  • අමල් ප්‍රසාද් සමරවීර

    මේක මටනම් ගොඩක්ම සමීපයි මචං.. මොකද මේ පරිසරය, චරිත සේරම කොරියාවට හුගක් සමානයි. තවත් මේවගේ එව්ව තියේන්ම් මම හිතනව තරිදු නොදී ඉන්න එකක් නැහැ… අවංකවම ස්තූතියි තරිදු සහෝ ඔයාගෙ තෑග්ගට..

    Reply
  • bohoma isthuthi, download wenawa, filam eka gana balala kiyannam…

    Reply
  • Tharindudoo

    To – kaveesha
    ……………………………………………………………………………………………………………………
    බලන්නකෝ ලස්සන ආදර කතාවක්

    To – Derange Hermit
    ……………………………………………………………………………………………………………………

    දෑන්ම අඩන්න එපා සහො
    චිත්‍රපටිය බලනකොට අඩන්න තියාගන්න

    To – shiwantha
    ……………………………………………………………………………………………………………………

    Thanxx for the comment machooo

    To – nilanthaherath
    ……………………………………………………………………………………………………………………

    හොදයි බාලම බලන්න 😀 😀

    To – sajith
    ……………………………………………………………………………………………………………………

    ඒකට තමයි අපිත් කෑමති ,එහෙනම් බලල කොමෙන්ට් 1ක් දාන්නකෝ

    Reply
  • Tharindudoo

    To – Asitha
    ……………………………………………………………………………………………………………………

    එහනම බලලම හොදයිද කියල කියන්නකෝ 😀

    Reply
  • Tharindudoo

    To – chathurarcrc
    ……………………………………………………………………………………………………………………

    Thanxx brother,,,
    Thats what I’m talking about

    Reply
  • chathurarcrc

    ෆිල්ම් එක බැලුව, උපරිමයි එලම කිරි ඇඩෙනව… ඉස්සරහටත් පට්ට ෆිල්ම්ස් දන්න ශක්තිය ලැබෙවා

    Reply
  • Tharindudoo

    To – ධනුෂ්ක
    ……………………………………………………………………………………………………………………

    ජය වේවා ජය වේවා ,,එහෙනම් බලල හොද නරක කියන්නකෝ

    Reply
  • mekaa balalama hodaa naraka kiyannam…

    Reply
  • nilanthaherath

    niyamai tharitu.mama baanawa.thnke and weldone

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Anonymous

    බයිස්කොප් වලින් දෙන දෙයක් නොබා ඉන්නේ කොහොමද..? අනිවා බානවා…. එල… එල.. තැන්ක්ස් බයිස්කොප් එකට ජය වේවා…!!

    Reply
  • Derange Hermit

    මෙන්න විශේෂ පුවතක් The Last Airbender DVDRIP එක ඇවිල්ලා 😀

    සිංහල උපසිරස බලාපොරොත්තු වෙමි.

    Reply
  • Derange Hermit

    විස්තරේ කියවලා අනේ මට අඬෙන්න එනෝ. මේක බලද්දි හොටු පෙරාගෙන අඬන්න වෙයිද දන්නේ නැහැ.
    ස්තූතියි සහෝ. 😀

    Reply
  • ෂා…මරු. වෙනසකටත් එක්ක ජපන් බයිස්කෝප් එකක්. නියමයි ඔන්න් මමත් බානවා.

    Reply
  • එල මචන් මරු මූවි එකක් වගේ…
    ප්‍රතිචාරත් බොහොම හොන්දයිනේ…
    තෑන්ක්ස් මචන්…

    Reply
  • ධනුෂ්ක

    එල කිරි. ජයමවෙවා!!!!

    Reply
  • Tharindudoo

    To – AL1717
    ……………………………………………………………………………………………………………………

    Ow OW machan,,,
    Tikak duka hithena lassana love story 1k…

    Reply
  • Tharindudoo

    Welcome නිර්නාමික sahodarayaa..
    Elaga paara name 1th daanna oneeeee…

    Reply
  • Kathawa Gena Nokiyapu Hinda Menam Amuth Love Storyak Wei Wage Eka Nisa Onna Mama Ba Gatthaaaaaaaaaaa

    Jaya Wewa Machan

    Reply
  • Tharindudoo

    To – Aruna
    ……………………………………………………………………………………………………………………

    kamak na aka kochchara vatinavada
    film 1 balala hodaida kiyannako…
    p.s – habayi adanna ehema baha 😀

    Reply
  • Tharindudoo

    To – ගීත්
    ……………………………………………………………………………………………………………………

    ow machan venamama love stories thamayi unge thiyenne,,un kohomath prasidda romantic movies valatane

    Reply
  • Tharindudoo

    To – Pasindu
    ……………………………………………………………………………………………………………………

    anivaaryenma,,hamadaama Action,Horror bala bala idala hariyanne nahane,

    Reply
  • Tharindudoo

    To – Suren n. Semage
    ……………………………………………………………………………………………………………………

    kathavata nam kate masuran daanna one..

    Reply
  • Tharindudoo

    To – රොබින්හුඩ
    ……………………………………………………………………………………………………………………

    අනිට වා හිජො නි කන්ෂා..

    Thaxx Robbin machooo

    Reply
  • ඒල ඒල අපිට ඉතින් දෙන්න තියෙන්නෙ පින් විතරයි සහෝ…….

    Reply
  • මම නම් උපරිම කැමති ජපන් සහ කොරියන් ආදර අන්දර වලට. පුදුම ලස්සනක් තියෙන්නේ ඒ කථාවල. තවත් මේ වගේ ෆිල්ම්ස් දෙන්න.

    Reply
  • වෙනසකටත් එක්ක නියමයි…. 😀

    Reply
  • Suren n. Semage

    හැබෑව හැබෑව. කමෙන්ට් වලින් ඇතිවෙන උනන්දුව නම් කියලා නිම කරන්න බෑ. ඕං මං අද තව එකකට සබ් දාන්න ගත්තා. පුළුවන් ඉක්මනින් දෙන්නම් සහෝලා.
    පුළුවන් විදියට පේලි දෙක තුනකින් හරි කමෙන්ට් එකක් දාලා ගියාට පව් නෑ. මේ එක ෆිල්ම් එකක් සිංහලෙන් දෙන්න උපසිරැසි කණ්ඩායම ‍පේලි දහස් ගානක් ලියනවා. එකකට සබ් දාලා මට ඒක මෙච්චර දැනෙනවා නම්. බයිස්කෝප් එකට එදා ඉදලා සබ් දාන අපේ සහෝලට කමෙන්ට් කොච්චර නම් වටිනව ඇද්ද? හිතලා බලන්න යාළුවනේ. ඒකයි ෆිල්ම් එක බෑවෙ නැතත්, බෑවේ නෑ කියලා හරි කමෙන්ට් එකක් දාලා යන්නේ.
    එහෙනම් හරිනේ කොල්ලනේ?

    කමෙන්ට් මිලියනෙත් (1,000,000) ත් පන්නමු කොහොම හරි. අපි ඉන්නවනේ.

    බයිස්කෝප් පිලට සදා ජය!!!

    Reply
  • ෂා…මරු. වෙනසකටත් එක්ක ජපන් බයිස්කෝප් එකක්. බොහොම ස්තූතියි තරිඳු පෙරේරා සහෝ.
    අරිග‍තෝ ගොසයිමසු !
    (හෆොයි! කලින්ම එබුනනෙ බටන් එක :-P)

    Reply
  • ෂා…මරු. වෙනසකටත් එක්ක ජපන් බයිස්කෝප් එකක්. බොහොම ස්තූතියි තරිඳු පෙරේරා සහෝ.
    අරිග‍තෝ ගොසයිමසු ! 😀

    Reply
  • Tharindudoo

    හිතෙන ව්හිදිහට හෑමෝටම වගේ Reply කලා ,
    මග හෑරුණු කෙනෙක් ඉන්නවා නම් ඔබගේ කොමෙන්ට් 1ට ගොඩාක් ස්තූතියි!

    Reply
  • Tharindudoo

    To – sagara
    ……………………………………………………………………………………………………………………

    දනගාන්නත් එපා බඩගාන්නත් එපා ,
    ඔබේ ආචාරයට ස්තූතියි! සහෝ

    Reply
  • sagara sanjeewa

    මෙන්න සහෝදරයා දනගාගේන බඩ ගාගේන මගේ ආචාරය !!!

    Reply
  • Tharindudoo

    To – Tharindu
    ……………………………………………………………………………………………………………………

    ඔන්න එහනම් තියෙනවා,,
    බලලා ගුණ දොස් එහෙමත් කියන්නකෝ

    Reply
  • Tharindudoo

    To – dinush
    ……………………………………………………………………………………………………………………

    කොමෙන්ට් එකටත් බොහෝම ස්තූතියි යාලුවා

    Reply
  • Tharindudoo

    To – charitha
    ……………………………………………………………………………………………………………………

    ඔව් මම ආසම ආදර කතාවක්!!!!

    Reply
  • අම්මො යන්තන් අති දාල තියනව මෙක එනකන් බලන් හිටියෙ තන්ක්ස් …

    Reply
  • ඔන්න බෑවෝ………බොහොම ඉතුතියි මචෝ..

    Reply
  • ලස්සන ආදර කථාවක්,,,,, ස්තුතියි,,,,,,,,

    Reply
  • Tharindudoo

    To – sasuri
    ……………………………………………………………………………………………………………………

    Welcome machan…

    Reply
  • me wade nam godak watinawa. thanks a lot.

    Reply
  • Tharindudoo

    To – kathu
    ……………………………………………………………………………………………………………………

    aniva aniva,,Obage Comment 1 saaadarayen piligannavaa!!!

    Reply
  • Tharindudoo

    To – uda
    ……………………………………………………………………………………………………………………

    hikzzz maru maru,,download karala balannakooo ehenam{habayi aduvoth balagenayi} !!!!

    Reply
  • Tharindudoo

    To – rasikaneth
    ……………………………………………………………………………………………………………………

    MAchan ehema chakithayakin innavaa nam download karala free time 1ka balann,,
    oyata hitheyi aprade mama meka nobaluva nam kiyala………. 😀 😀 😀 😀

    Reply
  • Tharindudoo

    To – madusanka gayan
    ……………………………………………………………………………………………………………………

    Thank You brother…

    Reply
  • බාලම බලමු නේද..! තරිදු bortherගෙ මහන්සියෙ ප්‍රතිඵල එළද කියලා..!! Thank you වෙවා..

    Reply
  • දෙවියන්ට ස්තූති වේවා!!
    නෑ නෑ වැරදුණා; තරිඳුවට ස්තූතිවේවා!!
    මෙහෙම දෙනවනම් ඉතින් මොනවා කරන්න බැරිද?අනේ
    අනිවා බලනවාමයි.

    තැන්කූ බයිස්කෝප්

    Reply
  • rasikaneth

    mamath me wage film walata wadiya asa ne.eth site eke comment dakkama balanna oni kiyala hithuna danata metika athi.guna dos balalama kiyannam sohala…. ok thanks

    Reply
  • madusanka gayan

    ela ela machan
    well done ……….11111111

    Reply
  • Tharindudoo

    To – නිලන්ත

    ……………………………………………………………………………………………………………………

    Comments වලට උනන්දුව ඈති වෙනවා තමයි..ඒක 100% ඈත්ත….කට්ටියගේ අදහස් දෑක්කම සතුටු හිතෙනවා!!

    Reply
  • Tharindudoo

    To – samantha

    ……………………………………………………………………………………………………………………

    he he Thanxx machan,,,,,

    Reply
  • thanxxx machan මම වැඩිය Japanese ෆිල්ම් බලලත් නැ
    අද තමා කාලෙකින් 1ක් බලන්න

    subtltle වලට ස්තුතියි මචන්

    Reply
  • Tharindudoo

    Thank You wappula අයියා 😀

    Reply
  • Tharindudoo

    To – Dinushka Udara | රොකියා
    ……………………………………………………………………………………………………………………

    බොහොම ස්තූතියි,,ඉදිරියට නම් චිත්‍රපට වලට උපසිරෑසි දාන්න ඒ හෑටි අදහසක් නෑහෑ,,නමුත් බලමුකෝ,,

    කලින් උපසිරෑසි දාපු චිත්‍රපටිය අවසානයේදී කිව්වෙත් මේ ටිකම තමයි..ඒ උනාට තව 1ක් කරන්න හිතුනා.. 😀 😀

    Reply
  • Tharindudoo

    To – සසික නානායක්කාර

    ……………………………………………………………………………………………………………………

    බලලම චිත්‍රපටිය ලස්සනද කියලත් කියන්නකෝ

    Reply
  • Tharindudoo

    To – විකියා

    ……………………………………………………………………………………………………………………

    ඔබටත් එසේම වේවා සහෝ,,
    ඔබටත් තව තවත් චිත්‍රපට වලට උපසිරෑසි දාන්න මගෙන් සුභ පෑතුම්!

    Reply
  • Tharindudoo

    udaya සහෝ thanx for comment udaya …

    Reply
  • Tharindudoo

    To – Supun

    ……………………………………………………………………………………………………………………

    ඔන්න ගෝල මල්ලි ඕකට උත්තර දීලා තියෙනවා,,

    Reply
  • Tharindudoo

    To – chamila
    ……………………………………………………………………………………………………………………

    ආහ් හා හොරෙන් කොපි කලොත් බලාගෙනයි.. 😀

    Reply
  • Tharindudoo

    To – අම්ර
    ……………………………………………………………………………………………………………………

    ඒක හොදයි,,මමත් එහෙම්මම තමයි 😀

    Reply
  • Tharindudoo

    To – Prakash
    ……………………………………………………………………………………………………………………

    සහෝ මම නම් එච්චරම ඔය රෝමෑන්ටික් චිත්‍රපට බලන්න එච්චර කෑමති නෑහෑ,නමුත් වෙනසකටත් එක්ක ඉදලා හිටලා 1ක් බලනවා,

    හෑබෑයි මේකට නම් මම ගොඩාක් ආසයි!!

    Reply
  • Tharindudoo

    To – මනියා
    ……………………………………………………………………………………………………………………

    සහෝ මම නම් එච්චරම ඔය රෝමෑන්ටික් චිත්‍රපට බලන්න එච්චර කෑමති නෑහෑ,නමුත් වෙනසකටත් එක්ක ඉදලා හිටලා 1ක් බලනවා,

    හෑබෑයි මේකට නම් මම ගොඩාක් ආසයි!!

    Reply
  • niranjala

    ලස්සන ඈති කියල හිතෙනව බාලම බලමු

    Reply
  • Tharindudoo

    To – මනියා
    ……………………………………………………………………………………………………………………

    ඔව් ඔව් බලන නොබලන සියල්ලන්ටම ජය වේවා…

    Reply
  • Tharindudoo

    To – h
    ……………………………………………………………………………………………………………………

    ඔව් ඔව් අර කිවුවා වගේ අමුතුම මෙව්වා එකක් තියෙනවා තමයි,,,මතකනේ Full house

    Reply
  • Tharindudoo

    To – නිර්නාමික Says:
    සැප්තැම්බර් 30th, 2010 at පෙ.ව. 9:41
    ……………………………………………………………………………………………………………………

    අනිත් දවසේ නමත් එක්කම කොමෙන්ට් 1ක් දාලා යන්න අමතක කරන්න එපා සහෝ..

    එහෙනම් බාලම බලන්නකෝ

    Reply
  • නිලන්ත

    මාත් එහෙමයි, උප සිරැසි තියෙනවා නම් මොකක් හෝ බානවා. උප සිරැසි දුන් තරිඳු පෙරේරා සහෝදරයාට පිං. comment තියෙනවා නම් ඉතිං කොහොමත් උනන්දු වෙනවා නොවැ. ඒ නිසා මයි මම ඊයේ තවත් බයිස්කෝප් එකක් sub දාලා බාර දුන්නේ. හැබැයි තාම ලැයිස්තුවට නම් එකතු වෙලා නැහැ වගේ.

    Reply
  • Tharindudoo

    To – mewi
    ……………………………………………………………………………………………………………………

    ඔව් ඔව් අනිවා,,අපිත් ඉතින් ආදරේ කරන මිනිස්සුනේ..

    Reply
  • Tharindudoo

    To – sanath
    ……………………………………………………………………………………………………………………

    You are welcome machooo

    Reply
  • Tharindudoo

    To – Mඅට්‍රිx
    ……………………………………………………………………………………………………………………

    බලලම Comment කරන්නකෝ…

    Reply
  • @supun: හොඳ පිටපත් කලින් නිකුත් වුනාට ඒවට උපසිරැසි දාන්න සෑහෙන්න මහන්සියක් වෙන්න ඕනෙ සහෝ. ඒකයි ටික කාලයක් යන්නෙ.

    අනික, දකුණු පැත්තෙ තියෙන පෙල දැම්මෙ දැන් උපසිරැසි වල තත්වය කොහොමද කියල හැමෝටම දැනගන්න.

    කෙසේ වෙතත්, “සතියට එකයි” රීතිය ටික කාලෙකට බිඳින්නයි අපේ අදහස.

    Reply
  • Tharindudoo

    To Jeew (ෂෙලින්ක-කටාර්)

    ……………………………………………………………………………………………………………………

    ඔබටත් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා..

    Reply
  • Tharindudoo

    To – Vඉරජ්
    ……………………………………………………………………………………………………………………

    බාමු සහෝ බාමු……

    Reply
  • Tharindudoo

    To – නිෂූ

    ……………………………………………………………………………………………………………………

    ඔබටත් ජයෙන් ජයම වේවා,,
    මේ සතියේ චිත්‍රපටි 2ක්ම ලෑබුනා,,ගුරාගේ උපන්දිනේනේ 😀

    Reply
  • Download කරගනිල්ලා.. අවසනෙට තිබ්භ මෙ වචනය ගොඩාක් ලගින් ඉන්න කෙනෙක් වගෙ දනෙනව
    මගෙ යලුවෙ thanks.

    Reply
  • Tharindudoo

    To – තිලින

    ……………………………………………………………………………………………………………………

    මමත් ඔහොම තමයි අර මගේ යාලුවා කිවම කීවේ.. 🙂

    Reply
  • Tharindudoo

    To – අමල් ප්‍රසාද් සමරවීර

    ……………………………………………………………………………………………………………………

    ඉක්මනට බාගන්න පුලුවන් වෙයි මචන් Seedersla සෑලකිය යුතු ප්‍රමානයක් ඉන්නවා..

    And thaxx for your comment

    Reply
  • ඈත්ත මොකටද තියාගෙන ඉන්නෙ…..

    ක්‍රමයක් තියනවනම් අපිත් සපොට් එකක් දෙන්නම්…

    thank you, තරිදු මල්ලි….

    Reply
  • සිංහල උපසිරසි කරලියට එක්වූ තරිඳු පෙරේරා සොහොයුරාට ස්තූතියි. ඉදිරියටත් ස්ංහල උපසිරසි ඇතුලත් චිත්‍රපට වැඩි වැඩියෙන් දාන්න ලැබේවා

    Reply
  • Tharindudoo

    To chamath –

    ……………………………..

    කොමෙන්ට් 1ට ස්තූතියි යාලුවා,,එහෙනම් බලලම ගුනදොස් කියන්නකෝ.

    Reply
  • විකියා

    එල..එල පට්ට ආ…එහෙනම් ඔන්න උපසිරසට තැන්කූ….
    ජයෙන් ජය තරිදු සහෝට 🙂
    තව තවත් වැඩියෙන් උපසිරස දාන්න ලැබේවායි පතන්නම් 🙂

    Reply
  • Tharindudoo

    Comments දාපු අයට ගොඩාක් ස්තූතියි,,උපසිරෑසි වල මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න.. 😀

    Reply
  • Tharindudoo

    අනේ අප්පේ මෙන්න දාලා..

    එළ එළ කට්ටියට ඉතින් කියන්න තියෙන්නේ නිකන්ම බාගෙන යන්න එපා,පොඩි කොමෙන්ට් 1ක් හරි දාලා යන්න,මොකද ඔයාලා මේ කොටන කොමෙන්ට් 1ට වඩා ලොකු ප්‍රමාණයක් අපි මේ චිත්‍රපටි වලට සිංහළ සබ් දාන්න මහන්සි වෙනවා..

    තව දෙයක් කියන්න තියෙනවා ඔයාලා ආදර කතා බලන කෙනෙක් නම් මේ ච්ත්‍රපටිය මගහරිනවා කියන්නේ ඔයාලා ඒ පෑත්තෙන් කරගන්න ලොකු අඩුපාඩුවක් කියල තමයි.

    ආදර කතා බලන්නේ නෑති අයත් මේක බලන්න.. බලලම මට කියන්නකෝ ඔයාලා මේකට කෑමතිද නෑද්ද කියලා,ඔයාලා අනිවාර්යෙන්ම කෑමති වෙනවා.

    වෙන කිසි උදාහරනයක් ඕනේ නෑහෑ,,මේ මං ඉන්නේ…:D..

    Reply
  • මම පොඩි ඉල්ලිමක්/යොජනාවක් කරන්නම්. සිංහල උපසිරැසි එකතු කරන්න ගොඩාක් දෙනා පෙළඹෙන එක නම් ගොඩක් සතුටට කාරණයක්. ඒත් මට නම් හිතෙන්නේ උපසිරැසි පෝලිම වැඩියි දිග කියලයි. ඒ කියන්නේ සතියකට එකක් පමණයි (ඔය ලිස්ට් එකෙන්) කියන නීතිය ඉවත් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි නේද. ඒ කියන්නේ සිංහල උපසිරැසි ලැබුනු ගමන්ම, ඒක පළ කරන්න පුළුවන්නම් ඇත්තටම ඒකෙ උණුසුම ගොඩාක් වැඩියි. ඔය predators වගේ film එකක හොඳ පිටපත් නිකුත් වෙලා දින ගනනාවක් වෙනවා. toy story 3 එකේ හොඳ පිටපතක් දැනට මාස 2ට විතර කලින් ආවා.
    ඉතින් උණු උණු films වල උපසිරැසි උණු උණුවෙම දාන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.

    Reply
  • අම්ර

    අපි නම සිංහල උපසිරැසි තියෙනවනම් ඔනෙ එකක්
    බානව ස්තුතියි ඔක්කටම….

    Reply
  • Predators 2010 තමයි දැන් ඕනේ….

    සිංහල උපසිරැසි වලට…. ජයවේවා…
    බයිස්කෝප් අඩවියට….. ජයවේවා….
    ගෝලයා, රොයිලි, රොකියා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට….. ජයවේවා….
    අද සිංහල සබ් දුන් තරිඳුට… ජයවේවා…
    බයිස්කෝප් බලන අපිට… ජයවේවා….
    හැමදාම කොමෙන්ට් දැම්මේ නැතත් බයිස්කෝප් බලන Jeew (ෂෙලින්ක-කටාර්) ට … ජයවේවා….
    මෙම කමෙන්ට් http://www.baiscopelk.com අඩවියෙන් හොරෙන් කොපි කළ අතර පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.

    Reply
  • Prakash රoගන

    එල එල මේකත් Be With You වගේ ට්කක් දුක හිතෙන Japan එකක් වගේ.කමක් නැහැ එවත තමය් තමය් මමත් ගොඩක් කැමති.තරිඳුට… ජයවේවා…!!!
    ගෝලයා, රොයිලි, රොකියා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටත්… ජයවේවා…!!!!!!!!!!

    Reply
  • Anonymous

    එල එල මේකත් Be With You වගේ ට්කක් දුක හිතෙන Japan එකක් වගේ.කමක් නැහැ එවත තමය් තමය් මමත් ගොඩක් කැමති.තරිඳුට… ජයවේවා…!!!
    ගෝලයා, රොයිලි, රොකියා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටත්… ජයවේවා…!!!!!!!!!!

    Reply
  • හැමදාම කොමෙන්ට් දැම්මේ නැතත් බයිස්කෝප් බලන අපිට… ජයවේවා…… 😀

    Reply
  • ෂා නියමයි…. ඔය කොරියන්, ජපන් ප්‍රේම කතා වල අමුතු මෙව්ව එකක් තියෙනවනේ… හිතන්න දෙයක් නෑ බානවා… තරිඳු සහෝට බොහොම ස්තූතියි හො‍ඳේ….

    Reply
  • Thanks! thva thva ela films dana

    Reply
  • ela ela onna apith baanna damma

    Reply
  • love story nam ithin aniwaryen bannama epai, man wikipedia wistare baluwa lassna kathawak wage.. subtitles walata godak stuthi saho.. ea wagema baiscope adawiyatath subha pathami.

    Reply
  • බලමු බලමු.
    ස්තුති සහො

    Reply
  • Jeew (ෂෙලින්ක-කටාර්)

    සිංහල උපසිරැසි වලට…. ජයවේවා…
    බයිස්කෝප් අඩවියට….. ජයවේවා….
    ගෝලයා, රොයිලි, රොකියා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට….. ජයවේවා….
    අද සිංහල සබ් දුන් තරිඳුට… ජයවේවා…
    හැමදාම කොමෙන්ට් දැම්මේ නැතත් බයිස්කෝප් බලන අපිට… ජයවේවා….

    Reply
  • නිෂූ

    අනේ වාසනාවන්, සතියේ දෙවෙනි සිංහල ෆිල්ම් එක.
    මම ඉල්ලන්නම හිටියේ දිග පෝලිමක් තියන නිසා සිංහලෙන් ෆිල්ම් සතියට තූනක්වත් දෙන්න කියලා.

    ජයවේවා !

    Reply
  • elazz.onna math banna damma

    Reply
  • අමල් ප්‍රසාද් සමරවීර

    ada man 2 ikmanata banna danna one…. thnxxxx :*

    Reply
  • ela onna ada man 1st.onnna saho man bagatha thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *