MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිදිනිඳු සම්පත්බලන්නවාර්තාමයසිංහල උපසිරැසි

Kon-Tiki (2012) Sinhala Subtitles | හිරු දෙවියන්ගේ යාත්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.7/10. From 6 votes.
Please wait...

තෝර් හෙයාර්ඩෙල් කියන්නේ දේශගවේශක විද්‍යාඥයෙක්. ඔහු වසර දහයක් පොලිනේසියාවේ කුඩා දිවයිනක ගත කරමින් ඒ ගැන පොතක් ලියනවා. ඒ පොතෙන් ඔහු කියන්නේ පොලිනේසියාව ජනගහනය උනේ දකුණු ඇමරිකාවෙන් බවයි. නමුත් ඒ වන විට මුළු ලෝකයේම පිළිගැනීම වෙලා තියෙන්නේ පොලිනේසියාව ආසියාවෙන් ජනගහන උන බවත් දකුණු ඇමරිකාවේ සිට පොලිනේසියාවට යාමට, වසර 1500කට පෙර නැව් නොතිබුනු බැවින් තෝර්ගේ න්‍යාය ඔප්පු කරන්න බැහැ කියලයි. ඒත් තෝර් කියා සිටිනවා ආදි ජනයාට සැහැල්ලු පහුරු සාදාගැනීමේ හැකියාව තිබුනු නිසා ඔවුන් පහුරු මගින් දකුණු ඇමරිකාවේ සිට පොලිනේසියාවට සංක්‍රමණය වූ බව. කිසිම කෙනෙක් ඒ දේ පිළිගන්නෙ නැහැ. ඒ මොකද කියනවනම් ඒ වගේ දෙයක් කිසිම කෙනෙකුට කල නොහැක්කක් ලෙස ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා අපේ තෝර් හෙයාර්ඩෙල්ගේ පොත ප්‍රකාශයට පත් කරන්න කිසිම ප්‍රකාශකයෙක් කැමති වෙන්නෙ නැහැ. අවසානයට මුණ ගැහෙන ප්‍රකාශකයා කියන්නේ හැකිනම් තෝර් ට එලෙස පහුරකින් හැතැප්ම 5000කට ආසන්න දුරක් ගෙවා අදාල කරුණ ඔප්පු කරන ලෙසයි. ඉතින් මේ කතාව ගලා යන්නෙ ඔහු දරන ඒ උත්සාහය ගැනයි…

මේ චිත්‍රපටිය ගෝල්ඩන් ග්ලෝබල් සම්මානයකට සහ තවත් සම්මාන 4කට නාම යෝජනා උන චිත්‍රපටියක් වන අතර නෝර්වීජියානු ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලේදී වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දැක්වූ සිනමාපටිය හැටියට සම්මානයක් දිනා ගෙන තියෙනවා. IMDb දර්ශකයේ 7.4/10 වැනි ඉහල අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ඇත්තටම සුපිරි නිර්මාණයක් කියලා ඔයාලට මේක බැලුවම දැනේවි. ඒ වගේම මේ වෙනකොට ලෝකයේ හොඳම චිත්‍රපටි 5000 අතරේ මේ චිත්‍රපටිය 2136 වෙනි ස්ථානයේ රැඳිලා තියෙනවා. ක්‍රියාදාම ගණයට අයිති මෙම චිත්‍රපටිය ඩොලර් මිලියන 16කට අධික බොක්ස් ඔෆිස් වාර්ථාවක් තබාවියැයි ද විචාරකයන් පවසවා…

ඉතින් යාළුවනේ, මේ තෝර් හෙයාර්ඩෙල් ට මහ සයුරේ ඇති බාධක හමුවේ ඔහුගේ උත්සාහය සඵල කැර ගැනීමට පුළුවන් වේවිද? අවසානයේ ඔහුගේ න්‍යාය ඔප්පු කරන්න ඔහුට පුළුවන් වේවිද? කවුද ඔහුට උදව් වෙන්නේ? මොහු මේ සඳහා මුදල් හොයාගන්නේ කොහොමද? ඔහුට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද‍? “ටිකි“ නමින් ස්වදේශිකයන් හඳුන්වන හිරු දෙවියා මේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්නෙ කොහොමද? වගේ දේවල් චිත්‍රපටිය බැලුවම ඔයාලට දැනගන්න පුළුවන්.. ජයවේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6010 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

64 thoughts on “Kon-Tiki (2012) Sinhala Subtitles | හිරු දෙවියන්ගේ යාත්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

  • pissu yako ubalata dvd wala film balanne kauda oi dan

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Melo rahak ne sub eka kari wesige putha

    Reply
    • ado sorry bn sub eka hodai sorry bannata <3

      Reply
  • vihanga_raveen

    බොහොම ස්තුති සහෝ උපසිරැසියට. දිගටම කරමු, ජය වේවා!❤️

    Reply
  • ricadodamien

    Thank You Dinidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………….

    Reply
  • මේකේ 480p-BRrip පිටපතකුත් තියෙනෙව.400MB.update කොරණං නරකද…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේකනම් අනිව බලනවා.

    Reply
  • subashitha

    aiya…………. puluwannam………….dabangg 2 film aka danawada……….?

    Reply
  • thanks dinidu…mama balanda kamthi ekak…sub ekata pin

    Reply
  • tnx macho godak sub denavata

    Reply
  • රාම් රාජ්

    කියන විදියටනම් අමුතු කථාවක් වගේ.බාලා බලමු.ස්තූතියි‍.

    Reply
  • ස්තූතියි බොහොමත්ම……

    Reply
  • N.Warnajith

    නියම film එකක්

    එළකිරි ජයවේවා

    Reply
  • dinusha jayamal

    machan man gawa thiyenne brrip copiyak ekata me sub match wenne naha.puluwannam brrip sub ekath dannako .
    thanks for film..

    Reply
  • නවීන් ලක්ෂිත

    ela macho niyamayi mamath banawa ehenam….

    Reply
  • Dayarathna, one teacher

    that’s supreb. tanks > dinindu <

    Reply
  • onna mat demma baganna,….
    katawa patta wage…ela ela saho..bohoma stuti..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන්

    Reply
  • machan extart karanna bariyoooo help meee

    Reply
  • ade sinhala upasirasa wada nahane

    Reply
  • @ Randi

    බොහොම ස්තූතියි ලිපියට ලින්ක් එකක් දුන්නට.. මමත් දැනුයි දන්නේ මේක ඇත්තටම සිදු උන සිදුවීමක් කියලා…

    Reply
  • හ්ම්ම්….. බලන්න වටින ෆිල්ම් එකක් වගේ….. 🙂 එල එල ජයවේවා….. 😀

    Reply
  • අසංක

    දිනිදු දෙන්න කොහොම පට්ට ෆිල්ම්ස් වලට බොහොම ස්තූතී මචං තවත් මේ වගේ එවාටඩ් සබ් දෙන්න

    Reply
  • ජයම වේවා 🙂

    Reply
  • කැලුම් ගුණසේකර

    බලන්න ම ඕන නෑ සහෝ. ඔයාගේ ලිපිය කියෙව්වම ඇත්තටම මේක සුපිරි නිර්මානයක් කියලා මටත් හිතුනා. ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • මැක්සා මචං දිගටම දෙන්න මේ වගේ හොද ෆිල්ම්ස් වලට ජය

    Reply
  • දනුක

    ජය වේවා 🙂 සහෝට

    Reply
  • මාත් බලන්නම ඕනේ මේක නම් අනිවා.බොහොම පින් දිනිදු සහෝට

    Reply
  • මාත් ගත්තා ඔන්න මචං

    සුපිරි මේ වගේ වෙනස් ඒවාටත් සබ් දාලා දෙන එක

    Reply
  • mihin ලංකා

    මේක නම් කාලෙකින් ආව වෙනස් පට්ටම කතාවක් අනිවා හැමෝම බලන්න කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි

    Reply
  • Thnkszzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • පට්ට පට්ට ලොවෙත් නෑ මේක සුපිරිම ෆිල්ම් එකක් නෙ 🙂

    Reply
  • ela ela maxxxa macho 🙂

    Reply
  • supiri film dena oyalata thnxz

    Reply
  • Good luck bro.keep it up.Thanks.

    Reply
  • සුපිරි වගේ අනිවා බලනවා,බොහොම පින්

    Reply
  • නලින්

    ස්තුති දිනුදු සහෝ..

    ජය වේවා

    Reply
  • ලොවෙත් නෑ පට්ටම කතාවක් නෙ දීලා තියෙන්න ජය

    Reply
  • jayawewa sahooooooo
    sub ekata godaaaaaak thanks
    1.4gb unath kohomahari dl karanawamai….

    Reply
  • උදාර

    පට්ට එකක් නෙ ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *