MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Krypton [S01 : E04] Sinhala Subtitles | රාඕට ප්‍රශංසා වේවා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 18 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ සිව්වන කොටසයි. පසුගිය සතියේ විකාශය වුන තුන්වන කොටසේ උපසිරස අපේ ජෙරොම් සහෝ ගෙන ආවනේ. ඒ වෙනුවෙන් ජෙරොම් සහෝට කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින් පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

පසුගිය සතියෙන්…

බ්‍රේනියැක්ගේ යානයෙන් දියත් කළ නිරීක්ෂණ යානයක සිටි සෙන්ට්‍රි නම් වූ පරපෝෂිත සත්වයෙක් ඕනාගේ මව වන රොම්ව ධාරකයා කරගනිමින් බ්‍රේනියැක් හට දත්ත යැවීම සිද්ධ කරනවා. මේ පිළිබඳව දැනගන්න සෙග් ඇයව එයින් මුදවා ගැනීමට වෙර දරුවත් එය අසාර්තක වෙනවා. කෙසේ හෝ ලයිටාගෙන් ඉල්ලා ගත් කම්පන බෝම්බය උපයෝගී කරගනිමින් රොම්ව නිර්වින්දනය කර ඇයව බලකොටුව කරා රැගෙන යාමට සෙග් සමත් වෙනවා. මේ අතර වාරයේ බ්ලැක් සීරෝගේ සහචරයන් සොයා 19වන කොට්ටාශයේ පිරික්සුමක් සිද්ධ කරන්නේ ලයිටාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දී කෝල් ඩාගේ ක්‍රියා කලාපය නිසා එක් රෑන්ක්ලස් වැසියෙක් මරණයට පත් වෙනවා. මේ නිසා මෙහෙයුම අසාර්ථක වෙනවා පමණක් නෙවෙයි ලයිටා විසින් ප්‍රයිමස්ගේ අණ නොතකා හැරීමක් සිද්ධ කරනවා.

මේ සතියෙන්…

මෙහෙයුම අසාර්ථක වීම,රෑන්ක්ලස් විරෝධය යන කාරනා නිසා වොයිස් ඔෆ් රාඕ දැඩි ලෙස කිපී මෙයට වග උත්තරකරුවන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස වෙක්ස් හට නියෝග කරනවා. එමෙන්ම නෝවා සයිකල් නම් උත්සවය පැවැත්වීම සඳහා වොයිස් ඔෆ් රාඕ විසින් නියෝගකර සිටිනවා. මේ අතර වාරයේ බලකොටුවට රැගෙන ගිය රොම් හට ප්‍රතිකාර කිරීම සිද්ධ කරන්නේ වැල් විසින්. එනමුත් එය අසාර්ථක වෙනවා පමණක් නෙවෙයි රොම් මිය යනවා. එසේනම් වෙක්ස් විසින් කා හට චෝදනාව ගොනු කරාවිද? නොවා සයිකල් යනු කුමක්ද? රොම් මිය ගිය පසු සෙන්ට්‍රි කවුරු තම ධාරකයා කර ගනීවිද? ඕනා හට කුමක් වේවි ද?මේ ප්‍රශ්න විසඳන කොටසයි මේ.

එහෙනම් මේ සතියේ විකාශය වුන කොටසේ උපසිරස සමගින් මුණ ගැසෙන තුරු හැමෝටම සුභ දවසක් වේවා.

~ජය ශ්‍රී ~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4458 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

34 thoughts on “Krypton [S01 : E04] Sinhala Subtitles | රාඕට ප්‍රශංසා වේවා! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks Machooo…….!!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • chamiduprabhath

    thanks mchoo sub ekataa

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි…………………..

    Reply
  • Lushan Tharinda

    Subata thanks…

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Udara Damith Dissanayaka

    කතාව නියමයිනේ

    Reply
  • ThunderStorm

    බොහොම ස්තුතියි !!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Gathsara Umesh

    Bhoom sthuuthiyu

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • GihanRangana

    thnks saho ilaga ekat ikmanta denna

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *