Krypton [S02 : E08] Sinhala Subtitles | අහඹුවක්… [සිංහල උපසිරැසි සමඟ]
පොඩ්ඩක් පරක්කු උනා මේ කොටස නම්. කලින් කොටස මතක ඇති නේ? ගොඩක් දේවල් සිද්ධ උනා. මුලින්ම අපි දැක්කා ලයිටා මැරෙනවා. හැමෝටම හිතාගන්න බැරි දෙයක් ඒක. මොකද කතාවේ ප්‍රධාන චරිතයක් එහෙම මරල දාන එක තරමක් ප්‍රෙහෙලිකාවක්. එහෙනම් අද කොටස ඒ ප්‍රෙහෙලිකාව විසඳලා දෙයි. ඒ වගේම අපි දැක්කා සෙග් ගේ ඇඟේ තිබුන බ්‍රේනියැක්ගේ නැනෝ මට්ටමේ අංශු ටික ඉවත් කරන්න ගිහින් ලොකු දෙයක් සිද්ධ උනා. බ්‍රේනියැක් එයාගේ යානාව අරගෙන එතනින්ර පැනලා ගියා. ඒ වගේම ඔයාල දකින්න ඇති ඩූම්ස්ඩේ හැදුන හැටි කොහොමද කියලත්ගේ. ඩූම්ස්ඩේගේ අතීතය කොයි වගේ එකක්ද කියල අපි දැක්කා.
එහෙනම් අද කොටස බලන්න. නොහිතපු දෙයක් සිද්ධ වෙයි. ඒ වගේම වෙග්තෝර් වල අනාගතය වෙනස් වෙන්නයි යන්නේ. ලබන සතියේදී සුපුරුදු පරිදි උදයංග සබ එක අරගෙන එයි එහෙනම් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2074 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
Thanks ……………..good luck …………………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Aiya….!!! Jayaweva……!!!!
බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
ELa
උපසිරැසියට බොහෝම ස්තුතියි
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Thank You
Thanks for sub
THANKS FOR SUB HASANTHA AYIYE
Thanks bro
Godk pin bro
Bro the boys tv series ekta sub dennako
Good luck
බොහොම ස්තූතියි සබ් එකට
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා…….!