Kung Fu Panda 2 (2011) with Sinhala Subtitles | අභියෝග [සිංහල උපසිරැසි සමඟ]
මගේ තුන්වන සිංහල උපසිරැසි ගැන්වීම.මතකනේ මම මේ ලගකදී දුන්න මේකේ පළමුවන චිත්‍රපටය.මේකත් ඒ වගේම සුපිරි.ඒ උනාට එකත් නොබලා ඉන්න එපා.එකත් බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.මම දන්නවා මේ දෙකම ඔයාල කලින් බලල ඇති.කමක් නැ අයෙත් බලන්න.චිත්‍රපටිය ගැන කියනවනම් Jennifer Yuh Nelson විසින් තම මේක කරලා තියෙන්නේ…මේකට IMDb රේට් එක 7.3/10 අතර ගණනක් ලැබිල තියෙනවා..මෙහි සුපුරුදු විදිහට Angelina Jolie (Tigress),Jack Black (Po),Jackie Chan (Monkey) හඩ දායකත්වය ලබා දෙනවා….හරි ඇති.කතාව ගැන බහිමු..
දැන් ඉතින් පෝ මකර සටන් ශුරය වෙලා ඉන්නේ…පෝගේ මීලග අභියෝගය වෙන්නේ කපටි මොනරෙක්.එයා තමා ෂේන් උතුමාණන්.එයා හැදුවේ තම දෙමාපිය ඇවෑමෙන් ගොන්මෙන් නගරයේ බලය ලබා ගැනීමට.නමුත් ඔහුගේ දෙමාපියෝ ඔහුගේ භයානකකම දැනගෙන සදහටම නගරයෙන් පිටුවහල් කරනවා….ඒ පලිය ගන්නත් ඔහු යලිත් පැමිණෙන්නේ භයානක අයුදයක්ද සමග…..ඉතින් පෝට ඒ අභියෝගය සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වේවිද?බාගෙනම බලමු!!!!!…….
Due to copyright issues, we do not provide any torrent links.
Kung Fu Panda 2 (2011) 720p BrRip x264 – 600MB
Kung Fu Panda 2 DVDRip XviD-TARGET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18861 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you machna
Thanks a lot saho sub ekata
ස්තුතියි
thank you
thank u bro
thanx
Thanks sub ekata
Thank you bro sub ekata..
Jaya wewa!
thanks
tnx 😀
ඔයාගෙ උපසිරැසි ගැන්විම නම් උපරිමයි සහෝ..
එච්චරටම නියමෙට සබ් තියෙනව.. කල රාමු අහෙම..
ඔන්න පලවෙනි ෆිලුම නැවත පාරක් බලල කොමෙන්ට් කෙරුව ..
මෙකත් බලල තම තුන් වෙනි කොටසට අත ගහන්නෙ තව blurry ඇවිත් නෑ නොවෑ.. බොහොම තුති මචන් සබ් එකට
ඔබට ජය
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
kung fu panda 3 walatath sub ehema dala hoda pitapathaka dunnoth thawath watinawa.
Fatta fATA FATA BRO
නියම වැඩක් ධනූ සහෝ. බොහොම ස්තුතියි සබ් එකට මමත් බා ගත්ත.
කුන්ෆු පැන්ඩා කියන්නෙ බලපු සුපිරිම ඇනිමේෂන් එකක්.ආයෙත් බලන්න ඕනි කොහොම හරි.සිංහලෙන්ම තියෙනවනෙ දැන්.නියමයි ධනු.ජයවේවා.බොහෝ…………………………………………..ම ස්තූතියි…!
පස්ට හොදේ
Thx bro…
බොහෝම ස්තුතියි.හැමෝගෙන්ම හොද ප්‍රතිචාර…
බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල මචන් මේකනම් පට්ට.
එල එල දෙකම නම් බලලා තියෙයි…..
ඒත් මරු…….
සබට තෑන්ක්ස්….
🙂
එල එල
සබට තුති
ඔබට ජය…………
sub akata thnx
එල එල පස්ට ඈ.
මේකනං කලිං බලල තියෙනවා නැති වෙන්නම.
උභත් මාර ඒවට දෙන්නෙ නේ.
එලාය.
ස්තූතියි මචං.
අලුතින් බලන්න ගන්න අයට ලොකු උදව්වක්.
ජයවේවා!
balanna one thanks bro
mamath meyka baluwa issara awa kale eng sub akka dan 2 kama sinhalen balanna one
Thanks
එල වැඩක්
බොහොම තුති අලුත් පහරකුත් දෙමු
ayeth balnawa sub akka
එලකිරි ධනු කොල්ලා ජයවේවා
maxxa machan
එල බලන්න ඕනේ මචං
ela ela…..meka nam balala thiyenava….ai balanna one sinhala subeka ekka…..thankss thankss sohoo sub ekatahh….
elane 1 st aka balwua dan 2 ka balanwa sub akkama
thkz