අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Kurup (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 38 votes.
Please wait...

මහ රෑ කුබුරක් මැද්දේ
ගිනිගෙන දැවෙන වාහනයක්…
වාහනේ ඇතුලේ
අගුරු වෙච්චි මල සිරුරක්.
වාහනේ අයිතිකරුවා
පර්සියාවේ සිට කේරලයට පැමිනි
සුදාකර කුරුප්.

මෙය අනතුරක්ද?
මිනීමැරුමක්ද?
ඇත්තටම මැරිලා ඉන්නේ
සුදාකර කුරුප්මද?
කතාව බලලම දැනගමු.

සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් අයෙක්. 1984 වසරේදී තම මස්සිනා වූ බාස්කර පිල්ලයි, ඔහුගේ රියදුරු පොන්නපන් සහ සහායක ශාහු එක් වී කුරුප්ගේ මරනය ව්‍යාජ ලෙස පෙන්වා රුපියල් ලක්ශ 8ක ජීවිත රක්ශන මුදලක් ලබා ගැනීමේ අරමුනියි චාකෝ නම් පුද්ගලයෙක් මරා දමනවා. බාස්කර පිල්ලයි ශාහු සහ පොන්නපන් පොලිස් අත් අඩංගුවට ගත්තත් කුරුප් පලා යනවා. ඉන්දියාවට අත්‍යාවශ්‍ය කර තිබූ දීර්ඝතම පලා ගිය පුද්ගලයා බවට ප්‍රසිද්ද වූ කුරුප් 1984 වසරේ සිට තවමත් අතුරුදහන් වී සිටිනවා.

– සුකුමාර කුරුප් –

 

– කුරුප්ගේ විවිද ස්වරූප. –

 

– කුරුප්ගේ විවිද ස්වරූප. –

 

– මියගිය චාකෝ (චාලි) –

සුකුමාර කුරුප්ගේ සත්‍ය කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. කුරුප්ගේ චරිතයට දුල්කර් සල්මාන් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම Indrajith Sukumaran, Sobhita Dhulipala, Shine Tom Chacko, Sunny Wayne, Bharath Srinivasan, Shivajith, Surabhi Lakshmi, Vijayaraghavan සහ Tovino Thomas රංගනයෙන් දායක වෙනවා.

නොවැබර් 12 වෙනිදා සිනමා ශාලා වල තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය 2021 වසරේ වැඩිම ආදායම් ලබාග්ත් මලයාලම් චිත්‍රපටිය වගේම මුලු වැඩිම ආදායම් ලබාගත් මලයාලම් චිත්‍රපටි අතරින් තුන් වන ස්ථානයේ රැඳෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

66 thoughts on “Kurup (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Thanks

    Reply
  • Patta film 1 bro..thanxx

    Reply
  • thanks muthu
    again after year

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hemogenma hoda ahena film ekak!
    Denatama parakkuda mnda 🙂
    Jaya wewa akka! Digatama Malayalam gemu

    Reply
  • great
    #pencilartbysheshadrie

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • යකෝ මූ පට්ට ඩයල් එකක් නෙ

    Reply
  • Satyamev jayate 2 sub dennko akke
    Original awilla thynne

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට දහරා සහෝදරිය

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Subata thanks…niyama filuma

    Reply
  • mula idanma storya supiriyatama thibuna

    Reply
  • තෑන්ක්ස් දහරා අක්කේ

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Nivin pauly ගේ අලුත් ෆිල්ම් එකත් දෙන්නකෝ

    Reply
  • Thanks akke
    Niyama filuma,anthima tika nam maru
    Sub ekath lesatama thibuna

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී !!

    Reply
  • ස්තුතියි අක්කේ

    Reply
  • සල්මන් …
    yo ..yo

    Reply
  • Thanks sister

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

    Reply
  • බලපු නැති අය බය නැතුව අරන් බලන්න… අන්තිම හරියට යනකොට සුපිරි ත්‍රිලර් එකක්

    Reply
  • සුපිරියි ඇහ්හ්හ්

    Reply
  • උපසිරසියට ස්තුතියි ✌️

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරිය

    Reply
  • ස්තුතියි අමා…

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • සබ් එක දෙනකල් බලන් හිටියා. බොහොම ස්තූතියි උපසිරැසියට ❤️❤️❤️

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

    Reply
  • Bohoma sthuthi sub ekata,puluwannam ron’s gone wrong,rumble me movies deakatath sub dennako,jayawewa

    Reply
  • Mohanlal ge “Marakkar” ekatath sub ona

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
    • දන්න කෙනෙක් දානවද ආදයම් වර්තා තියපු අනිත් ෆිල්ම් 2

      Reply
  • හප්පේ බලන් හිටිය කල් මේක දෙනකන්
    චොර සයිට් වලින් දීල තිබුනත් බලන් හිටියා බයිස්කෝප් එකෙන්ම සබ දෙනකන්
    බොහොම ස්තුතියි අක්කේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *