Kyle XY (2006-2009) [S01 : E05] |with Sinhala Subtitles |පරීක්ශනයක් පමණක්ම නොවේ. [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් ඔන්න අද අරගෙන ආවා පස්වෙනි කොටස..වැඩි කතනැතුව අද කොටස ගැන බලමු. අද තමයි කයිල් ස්කෝලෙ යන පලවෙනි දවස.මිනිහටපපිස්සු වගේ ඒකෙ වෙන දේවල් දැකලා,(විශේෂයෙන්ම කෙල්ලෝ)..ඔය අතරේ අර ටොම් කියන හාදයා කයිල්ගේ ගෙට රිංග ගන්නවා. කයිල් ස්කෝලේ ගිහින් කරන දේවල් තමයි මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ.වැඩිය කියවන්න දේකුත් නැති නිසා මේ ඇති..හැමදාම කියනවා වගේ වැරදි කියනවනම් මම කැමතියි.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 426 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season >>
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Bro… mata download link ekak dennam puluwanda? Try kala ta hoyaganna beri una. Thanks
මචෝ පයිරේට්බේ එකේ ටොරන්ට් තියෙන්නේ ..
වන්ක්ලික්ටීවීශෝව්ස.කොම් එකේ ඩිරෙක්ට් ලින්ක් එක තියෙනවා
ela machooo
thank you….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~