Kyle XY (2006-2009) [S01 : E06] |with Sinhala Subtitles | අමතක වූ මතකයන්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ආවා හයවෙනි කොටසත් අරගෙන.කට්ටිය කතාව හොඳට රසවිඳිනවා කියලා හිතනවා.වැඩිය කතා නැතිව අද කොටස ගැන කියමු.අර ටොම් කියන හාදයා කයිල්ගේ කාමරේ කැමරා හයිකරලා තියෙනවා ඔයාලා දකින්න ඇතිනේ,.. අද කොටස පටන්ගනිද්දීම කයිල්ට හීනයක් පේනවා.ඒ හීනයේ ඉන්නේ අර මහාචාර්‍ය කර්න් කියන කෙනා,දැන් මිනිහට මේක ලොකු ප්‍රශ්නයක්…ඒවගේම අද කොටසෙත් විශේෂ දෙයක් සිද්ධවෙනවා. ඒකනම් කියන්න බෑ,බලන්නම වෙනවා,හැමදාම කියනවා වගේ මගේ වැරදි එහෙම කියනවනම් මම කැමතියි හදාගන්න.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 363 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
සුපිරිම සුපිරි කතාව ..thank u broo
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you