Kyle XY (2006-2009) [S01 : E08] |with Sinhala Subtitles |හෙලිදරව්ව. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න පුරුදු විදිහටම මම ආවා අටවෙනි කොටස අරගෙන.තව කොටස් දෙකයි තියෙන්නේ පලවෙනි කතාමාලාව ඉවරවෙන්න.ඉතින් වැඩි කතා නැතිව අද කොටස පහදලා දෙන්නම්.
අද කොටසෙදී මනෝ විද්‍යාඥයෙක් ගෙනත් කයිල්ව මෝහනය කරනවා.එතනින් එයාගේ ඔලුවේ තියෙන අමතක වෙච්ච දේවල් ටිකක් ආයෙ මතක් වෙනවා, ඒ හීනයෙත් ඉන්නේ ටොම් ෆොස් කියන හාදයයි මහාචාර්‍ය කර්න් කියන දෙන්නයි, ඉතින් ලෝරියි,ඩෙක්ලනුයි ,කයිල් එක්ක විශ්ව විද්‍යාලයට යනවා මේ ගැන වැඩිදුර තොරතුරු හොයන්න.එහෙ ගියාට පස්සේ ඉතාම වැදගත් තොරතුරු කිහිපයක්ම හමුවෙනවා.ඒ වගේම විශේෂ ස්ථානයකුත් හමුවෙනව,ඔය සේරම දැනගන්න ඉතින් මේක බලන්නම වෙනවා.හැමදාම වගේ සබ් එක ගැන පොඩි වදනක් තියාගෙන යන්න,ඒක බැනිල්ලක් උනත් කමක් නෑ ඉතින්.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 376 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season >>
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you sub walata, Ithuru tikat Ikmanata denna.
Thank you sub walata…
thank you..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට තුති සහෝ
#ජය
සිංහල උපසිරසියට ස්තූතියි රඛීත සහෝ
෴෴ජය වේවා෴෴
thank you සහෝ…..
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~
උප සිරැසියට බොහෝම ස්තූතියි sසහෝ..සීසන් තුනටම සබ් ඔනේ..එක විතර්ක් දීල නවත්ත්න්නම් එපා….
ඉක්මනින්ම්ඊලග උපසිරැසියෙන් හමුවෙමු…..ජයවෙවා….!!!