Kyle XY (2006-2009) [S01 : E10] |with Sinhala Subtitles |ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද කයිල් XY කතාමාලාවේ පලවෙනි කතාමාලව අවසන් වෙනවා…මේ වෙනතෙන් අපිත් එක්ක හිටපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි කියන ගමන් විස්තරයක් නොකරම ලිපිය ඉවරකරන්න,මොකද අන්තිම කොටස විස්තර කරලා වැඩක් නෑනේ,ඒවගේම ඉක්මනටම දෙවෙනි කතාවත් අරගෙන එන පොරොන්දුව පිට මම නවතිනවා…සබ් එක අරගෙන යන ගමන් කතාමාලාව ගැන පොඩි අදහසක් තියලා යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 487 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season >>
thanks
s 2 eke sub hadala dannako macho
meke ilaga season ekata sin sub hadanna baida
Season 02 wala sub dennako macho
thanks mchn… ithuru season tikath deepanko mchn…
Ko mco anith season eake sub tika.
season 2 sub ikmanata dennoko
thanks
kawadada season 2 denne?
ඉක්මනට දෙනවා සහෝ….
මේ දවස් වල ඉවර කරගන්න බැරුව ඉන්නේ
ikmanata season 2 eka ganna bari weida
Macho torrent link ekak dipanko
ඔයාගෙන්ම මේකෙ දෙවන කතා මාලාවටත් සබ් එක බලාපොරොත්තු වෙනවා.
ekmanta 2 seson eket sub denna megamanma nawaththanepa comeent nokeruwata godak aya me tv serius aka balanawa thank u macho mewage kathawalata sub denawata good luck
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meka 4th season 1 enne nathuwa cansel wenone……3rd eka iwara wenakota hoda widiyatada iwara wenne nathnm maga nawathina ekakda????
thanks macho
දෙවන කතා මාලාවටත් සබ් එක අරගෙන එනකම් බලා ඉන්නවා.
thank you
රඛිත සහෝ, බොහෝම ස්තුතියි සිංහල උපසිරැසිවලට….
දෙවන කතා මාලාවටත් උපසිරැසි අරගෙන එනකම් බලා ඉන්නවා.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ හැකි ඉක්මනටම මේ කතා මාලාවට සබ් දීපු එකට.
ඒ වගේම මේක ලස්සන කතාමාලවක්.
ඔයාගෙන්ම මේකෙ දෙවන කතා මාලාවටත් සබ් එක බලාපොරොත්තු වෙනවා.
~~~ ජය වේවා ~~~
ස්තූතියි සහෝදරයා…..Waiting for next Season…. <3