MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිඑළඑළ (TV)ක්‍රියාදාමබලන්නරඛිත රණතුංගවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Kyle XY (2006-2009) [S02 : E05] | with Sinhala Subtitles | ඔබේ හැඟීම් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 7 votes.
Please wait...

හරි එහෙමනම් මේ එන්නේ පස්වෙනි කොටසත් අරගෙන, වැඩිය කතා නැතුව එපිය ගැන බලමු. කලින් කොටස බලන්න ඇති කියල හිතනව. ඒවගේම කයිල් ඉතා අමාරුවෙන් තමන්ගේ පුහුනුවීම් වල යෙදෙන හැටි දකින්න ඇති. ඒවගේම අර අමුතු සලකුන ගැනත් ඉඟි ලබා දුන්නා. එහෙනම් ඉක්මනටම අද කොටස ගැන කතා කරමු.

අද කයිල්ගේ තවත් අලුත් හැකියාවක් හදුන්වා දෙනව. ඔයාලම බලන්න ඒ මොකක්ද කියල. ඒවගේම අද ඇමැන්ඩලාගේ ගෙදරට හොරෙක් පනිනව. කයිල් මැදිහත් වෙලා ඒ ප්‍රශ්නයට මුහුන දෙන හැටි ඔයාලම බලාගන්න.

එහෙනම් මීලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු..!

 Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle.XY.S02E05.Come.To.Your.Senses.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1255 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1
Next BT1

7 thoughts on “Kyle XY (2006-2009) [S02 : E05] | with Sinhala Subtitles | ඔබේ හැඟීම් [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanku mchan Digatam aniwa SUb denna hode 🙂

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *