Kyle XY (2006-2009) [S02 : E06] | with Sinhala Subtitles | වටහාගැනීම [සිංහල උපසිරැසි සමඟ]
අද ඔයාලා එකතුවෙන්නේ හයවෙනි කොටසත් සමගයි. කලින් කොටස්වල තිබුනු දේවල් ආයෙ මතක් කරන්න ඕනෙ නෑ කියල හිතනව. කෙලින්ම අද කොටස ගැනම බලමු. අද ජෝශ් කයිල්ට එයාගෙ පෙම්වතියව හදුන්වා දෙනව. ඒවගේම එතනදී කයිල්ට යම් අමුතු දැක්මක් ඇවිත් ඉඟියක් ලබාදෙනව. වැඩිය කතා නැතුව මේක අරගෙනම බලන්න ඒ මොකක්ද කියල.
එහෙනම් මීලඟ කොටසින් ඉක්මනට හමුවෙමු.
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E06.Does.Kyle.Dream.Of.Electric.Fish.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1066 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks……
බොහොම ස්තූතියි උපසිරැසියට…ජය වේවා…!