Kyle XY (2006-2009) [S02 : E09] | with Sinhala Subtitles | යන්ත්‍රයේ භූතයා [සිංහල උපසිරැසි සමඟ]
අද අපි එක්වන්නේ නමවන කොටසත් එක්කයි. කලින් කොටස් වලදී ඇමැන්ඩා කයිල්ට කැමැත්ත දුන්නා මතක ඇතිනේ.. ඒවගේම ලෝරිට කවුද මන්දා ගැහුවා. ඉතින් අද කතාව එතන ඉඳන්.
ලෝරිට ගැහුව සිද්දිය අල්ලගෙන කයිල් දැන් ටොම්ට බනිනව, ඒ අස්සේ ලැබුනු අභිරහස් පනිවිඩය ටොම්ට පෙන්වනව..ඒවගේම මීට වසර පහලවකට පෙර සිසික්ස් එකේ සිද්ධ උනු විශේශ දෙයක් අද පෙන්වනවා.
එහෙනම් මේ හැමදේම බලන්න ඕන කට්ටිය මේ කොටසත් අරගන්න ගමන් පොඩි අදහසකුත් තියලම යන්න කියල ඉල්ලනව. ඊලඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E09.The.Ghost.In.The.Machine.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1091 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankuuuuuuu MChan denakn balan hitiyeeeee
Thanks saho…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි උපසිරැසියට…ජය!