Kyle XY (2006-2009) [S02 : E13] | with Sinhala Subtitles | විශ්වාසයේ අන්තය [සිංහල උපසිරැසි සමඟ]
අද අපි එකතු වෙන්නේ 13 වෙනි කොටසත් සමගයි.
කලින් කොටස් වලදී සිද්ද උන දේවල් එක්ක බලද්දී අවසාන කොටස ගොඩක් විශේෂ උනා, මොකද කයිල් ජෙසී ගැන ගොඩාක් දේවල් දැනගත්තා විතරක් නෙමෙයි ජෙසී සියදිවි නසාගන්න ගිය එකෙනුත් ගලවගත්තා. අද කොටසෙදී ටොම් නිදහස් වෙලා යනවා. ඒ වගේම ට්‍රේගර්ලගේ ගෙදර ඇඳිරි නීතිය දාල තියෙන නිසා කාටවත් කයිල් ඉන්න දිහාවක් ගැන තොරතුරක්වත් දැනගන්න බැරිවයි ඉන්නේ. අද කොටසෙදී ස්ටීවන් හොයාගන්නව කයිල්ගේ දෙමව්පියන්ගේ ලිපිගොනු සේරම බොරුවට හදපු ඒවා කියල, ඒ වගේම කයිල් ඇඩම්ගේ මුද්දෙන් අලුත් තොරතුරක් හොයාගන්නවා.
මේ කොටස ගොඩාක් විශේෂ කොටසක්. ඉතින් ඒ නිසා ඒ ගැන වැඩි විස්තර මම කියන්න යන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්න. යන ගමන් අදහසකුත් තියාගෙන යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E13.Leap.Of.Faith.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
983 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho…
Thanks machan… දිගටම sub demu.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Bhooom sthuthiyi..