Kyle XY (2006-2009) [S02 : E14] | with Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]
මේ එකතුවෙන්නේ 14 වෙනි කොටසත් සමගයි.
කලින් කොටස කොච්චරනම් වැදගත් කොටසක්ද කියල කියනව නම්,දෙවෙනි කතාමාලාව ආරම්භයේදීම සිද්ධ උන දේවල් වලට ඊයෙ තමයි හොද පිලිතුරක් ලැබුනෙ. ඒත් අන්තිමට කවුරුත් නොහිතපු විදිහට ජෙසී අර දිය ඇල්ලෙන් පැන්නා. ඒවගේම අර පොටෝ එකෙනුත් සෑහෙන ලොකු උදවුවක් උනා. අද කොටස එතන ඉඳන් බලමු.
ජෙසී ඇල්ලෙන් පැන්නට පස්සේ ටොම් ඇවිත් කයිල්ව හමුවෙනව. ඒවගේම කයිල් ගෙදර ඇවිත් මුල ඉඳන් සිදුවුන හැමදේම ට්‍රේගර්ලට සවිස්තරාත්මකව කියලා දෙනව.
එහෙනම් අද කොටසින් ඒ ගැන බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E14.To.C.I.R.With.Love.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
892 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro..
Thanks bro sub ekata…
Bohoma sthuthie saho upasirisiyata….. Obata JAYA…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!