MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිඑළඑළ (TV)ක්‍රියාදාමබලන්නරඛිත රණතුංගවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Kyle XY (2006-2009) [S02 : E16] | with Sinhala Subtitles | සුවිශේෂී බලාපොරොත්තුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 8 votes.
Please wait...

අපි මේ එකතුවෙන්නේ 16 වෙනි කොටසත් සමගයි.

පරන කතා නැතුව අද කොටසට හැරෙමු කෙලින්ම. මේ තමයි  ඇමරිකන් කාරයෝ තමන්ගේ කුනු අස්පස් කරන කාලෙ. ඉතින් ජෝශුයි කයිලුයි කුනු අයින් කරකර ඉන්නකොට පරන අමුත්තෙක් ආයෙත් එනව,  ඒ වෙන කවුරුවත් නෙමෙයි ඇමැන්ඩා. ඉතින් ඇමැන්ඩ එන්නේ නිකන් නෙමෙයි, තවත් ප්‍රශ්නෙකුත් අරගෙනමයි. ඒ මොකක්ද කියල බලන්න මේ කොටස බලන්නම වෙනව. එහෙනම් මේ කොටස අරගෙන යන ගමන් අදහසකුත් තියාගෙනම යන්න කියලා ඉල්ලනව.ඊලඟ කොටසින් හමුවෙමු.

 Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E16.Great.Expectations.DVDRip-ORPHEUS.eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1216 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

4 thoughts on “Kyle XY (2006-2009) [S02 : E16] | with Sinhala Subtitles | සුවිශේෂී බලාපොරොත්තුව [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • Ishan Thisara

    Digatama sub eka demu…
    Thanks saho…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *