අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Secret Door [E23] with Sinhala Subtitles| පෞද්ගලික ධනය සහ කැරළිකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Secret Door TV NEW

කුමාරයා කැරළ්ලකට සැරසෙනවා කියලා හොන් ගයිහී සහ පැරණි අධ්‍යන අංශය රජතුමාගෙ හිතේ සැකයක් ඇති කෙරුවනේ. ඉතිං රජතුමාගෙ අණ මත හොන්ගයි හී ඇතුළු පිරිස පාඨශාලාවට පහර දෙනවා. මේ පහර දීම නිසා පාඨශාලාවේ දක්ශම ශිෂ්‍යයා ජැන් දොන්කිව මැරෙනවා. ඒ විතරක් නෙමේ ඒකට උදවු කරපු හැම දෙනෙක්වම අත්තඩංගුවටත් ගන්නවා. ඒත් කුමාරයා ඒ අය කැරළි කාරයෝ කියලා පිළිගන්ඩ කරන ඉල්ලීම පිළිගන්ඩ සූදානම් වෙන්නෙ නෑ. මේ අතර නා චුල්ජූගෙ රජු ඝාතනය කිරීමේ සැළැස්මත් පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙනවා.

Secret Door on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1.13 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න

9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

5 thoughts on “Secret Door [E23] with Sinhala Subtitles| පෞද්ගලික ධනය සහ කැරළිකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි වේවා සුධාරා සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!