Kyle XY (2006-2009) [S02 : E17] | Sinhala Subtitles | අවුල් ගොඩයි [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි අපි මේ එකතුවෙන්නේ 17 ත් වෙනි කොටසත් සමගයි. පහුගිය කොටස් ගැන පොඩ්ඩක් මතක් කරල හිටියනම් හරි නේද?
ජෙසී නැවතත් වීරක්‍රියා කරන්න පටන් ගත්තු නිසා හැමෝම ලොකු කරදරේක වැටුනා. ඒත් කයිල්ගේ වැඩේ නිසා එයා තවදුරටත් වීරවරියක් නොවන නිසා හැමෝම එයාව කොන් කරලා තියෙන්නේ. ඒවගේම ආපහු ඇමැන්ඩ ගෙදර එනවනේ. ඒ ඇවිත් නිකන් ඉන්නේ නෑ, කයිල් එක්ක රෑ කෑමකට ගියාම ජෙසී ඒ ගොල්ලන්ව පාවා දෙනව. ඉතින් කොහොමහරි ආයෙත් ඇමැන්ඩව එයාගෙ අම්මා නිව් යෝක් බලා පිටත් කරනව. ඒවගේම ඔයාලා හැමෝම දකින්න ඇති එයා නිව් යෝක් යන්නෙ නැතුව ආපහු පැනල ඇවිත් කයිල්ගෙ ජනේලෙට තට්ටු කරපු හැටි. ….. එහෙනම් එතන ඉඳන් අද කොටස රසවිඳින්න කියල මං ඔයගොල්ලන්ට ආරාධනා කරනව.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E17.Grounded.DVDRip-ORPHEUS.eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1285 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks…..
Thanks bro…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!