Lady Vengeance (2005) Sinhala Subtitles | තෙවැනි පළිගැනීම හෙවත් චංගුමීගෙ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් අද මන් ආවෙ මගෙ 15 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා සමාවෙන්න හොඳේ. ඔයගොල්ලො දන්නවනෙ දැන් මේ චිත්‍රපට ත්‍රිත්වයකින් යුත් චිත්‍රපට පෙලක තුන්වැන්න කියලා අද ගෙනාවෙ. මෙය සම්මාන රැසකට පාත්‍ර වූ හා නිර්දෙශ වූ සලරුවක්. කලින් දෙකත් බලලා නැත්තන් මෙතනින් ගිහින් බලන්නකො.
Sympathy For Mr.Vengeance [2002]
කලින් දෙක බැලුවෙ නැති උනත් කමක් නෑ මේක බලන්න පුලුවන්, මොකද මේ තුනේ කිසි සම්බන්ධයක් නෑ. අද දෙන එකට ලැබිලා IMDb අගය 7.6ක් හොඳේ… මේ චිත්‍රපට මාලාව පුරාවටම මං සදහන් කලා වගෙ මගෙ මිතුරා දිනෙෂ් ප්‍රියසාද් පෙරෙරා නැත්තන් මට මේ ටික ඔබ අතට පත් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද ඔහු තමා මාව මේ පිලිබදව දැනුවත් කරලා මේවා බාගත කරලා DVD වලට පිටපත් කරලා ගෙදරටම එව්වෙ. ඉතිං ඔහුට මාගෙ ස්තුතිය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.
එහෙනම් බලමු කතාව, දන්නවනෙ ඉතිං චංගුමී කියන්නෙ කවුද කියල. සුජාත දියණිය කියන නාට්‍යයෙන් මුළු ලංකාවම හෙල්ලුවනෙ මෙයා. මේකෙත් මෙයා මාර ලස්සනට රඟපානවා. කොහොමත් චංගුමිත් හරි ලස්සනයිනෙ… ඇත්තටම චංගුමී කියලා දැම්මෙ ඔයගොල්ලන්ට අඳුරගන්න පහසුවෙන්න. මේකෙදි මෙයාගෙ නම ලී ගුම්-ජා. මේක තමා මෙයා අන්තිමට රඟපාපු සලරුව. මං දන්න තරමින් තාම අළුත් එකක් ඇවිත් නෑ මෙයා රඟපාන මේකට පස්සෙ. ගුම්-ජාට තරුණ වයසෙදිම හිරේ යන්න වෙනවා වොන් මෝ කියන වයස 5 ක ළමයව මැරුවට. මෙයා හිරේ ඉන්න කොට ගොඩාක් යාළුවො ඇති කරගන්නවා. පස්සෙ මෙයා හිරෙන් නිදහස් වෙලා ඇවිත් බීක් කියලා කෙනෙක්ව හොයන්න පටන් ගන්නවා. ඒ මොකටද දන්නවද, පළිගන්න. මොකද අර ලමයව මරලා තියෙන්නෙ ගුම්-ජා නෙමෙයි බීක්. මෙයා එසේ මෙසේ මිනිමරුවෙක් නෙමෙ. ළමයින් ගනනාවක්ම මරලා තියෙනවා. ගුම්-ජා ළමයව මැරුවෙ නැත්තන් මොකටද හිරේ ගියෙ? බීක්ව හොයගන්න ලැබෙවිද? පළියගන්නෙ කොහොමද? ඔක්කොම දැනගන්න මේක බලලා. මේකෙ පොඩ්ඩක් නිල් පාට කෑලි තියෙයි හරිද… 😛
අනේ ඉතිං මේක ඔහෙ නිකන්ම බාගෙන යන්නෙ නැතිව වචනෙකින් හරි අදහස්ක් දක්වලා යන්න. අපේ වටිනා කාලයෙ ප්රතිපලයනෙ මේ. ඒකෙ වටිනාකම ඉහල යන්නෙ ඔබ දෙන ප්‍රතිචාර අනුව තමා කම්මැලි නොවි වචනෙකින් හරි අදහසක් දක්වන්න. ඒ අනුව් තමා ඉදිරිගමන තිරනය වෙන්නෙ.
Due to copyright issues, we do not provide any torrent link.
2754 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02
thanx
Thank you very much
Thanks machan….
නියමයි.බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
කලින් දෙකම බැලුවා මචෝ old boy තමයි සුපිරිම එක තැන්ක්ස් බන් . පට්ට ආ
thanks bro
jaya wewoooooo
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
maru maru, thankx a..
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
අපි ඔය නිල් පාට කෑලි තියෙන ඒවා බලන්නේ නෑ නෙව….. 😛
චංගුමී නම් මට පේන්න බෑ.උයනවා කනවා තමා වැඩේ.නමුත් සිංහල සබ් වලට ස්තූතියි.
නියමයි සහෝ,ජයවේවා.
thanx yaaaaaaaa
සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො…….
මෙන්න ඇවිල්ලා තුන් වෙනි කතාව. බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks macho
you beauty …
sub ganna behe help me
ඒකට මොකද චූටි මලේ
පරක්කු වෙලා හරි හොද දෙයක් අරන් ආපු එක වටිනවනෙ ඉතින්, ඒකට නිදහසට කාරනා ඔන නෑ ඉතින් 😉 ඒ වගේම තවත් බයිස්කෝප් පට එකතුවක් සම්පූර්ණ කලා නේද කොලුවෝ patta patta 😀
ස්තුතියි මචෝ සබට
ජය වේවා!
Elaz mchn digatama liyapan mewwa. pin sidda wenawa appaa…
jyawewa
changumi nam pattama kella jayawewa saho sub demmata
thanx brother….wait for this so long……………..
පට්ටම මචං ජය
ගොඩක් ස්තුතියි කතා මාලාව අවසානයක් වෙනක්නම ලබා දුන්න එකට. එහෙනම් මේ වගේ තව සීරිස් එකක් පටන් ගම්මු නේද කොල්ලෝ. ජය වේවා එහෙනම්.
එල එල චුට්ටේ… මරු ෆිල්ම් එකක්.
thanks machan..
athi yanthan dunna…
Thank you so much bro 🙂
Best of luck !!!
ගොඩක් මහන්සි වෙලා, කාලය ගත කරලා කරන මේ වැඩේට ස්තූතියි විතරක් කිව්වම ඇතිද
මන්දා ?
ස්තුතියි වේවා චුටි මල්ලි..
මහාන්සි වෙලා අපි වෙනුවෙන් මෙවගේ මුවි ගෙනවට
ජය වේවා කොල්ලෝ
Ela sahoo ela
Thx
නියමයි චූටි මල්ලියා.කොහොම හරි ඉවර කරා නේද සෙට් එකම.පට්ට හොඳේ.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!
මුල් ම එක නම් බැලුවා. මේකත් හොදයි වගේ. ස්තුතියි සහෝ.
ela machan digatama sub denna shakthiya labewa ela ewata denna sub
niyamai machan
Jaya wewa….
Thnq machooo… 😀
අරෙ අරෙ, මේකට නොදාන කමෙන්ට් මොකටද බන්!
උඹ එහෙනම් ෆිල්ම් කලෙක්ෂන් එකකුත් සම්පූර්ණ කළා නේද?
මම මේ ත්‍රිත්වයෙන් දෙවැන්න බැලුවා ඉස්සෙල්ලාම, ඒක 250 තියෙන හින්දා ඉස්සෙල්ලා බැලුවෙ. බැලුවයින් පස්සෙ දැනුණේ මාත් නිකම් හිරේ ගියා වගේ! මරු තමා ඒක එච්චරට හිතට වැදුණා ගැළවෙන්ඩත් අමාරු වුණා ඒකෙන්. නිකම් ඒකෙ මතකෙම හිර ගෙයක් වගේ වුණා. මරුම ෆිල්ම් එකක් ඒකනම්!
එහෙම එකක් බැලුවමයි ඔය. මේකත් බෑවිලා අවසන් අනික තව මග දෙකම බෑවිලා වර වුණහම බලනවා. මේ වගේ වෙනස් තාලෙ අමුතු කතා සෙට් එකක් ගෙනැත් දුන්නට බෝම තුති! පළිගැනීම මිනිසාගේ ප්‍රාථමික ආශාවක් හින්ද වෙන්ඩැති මෙච්චරම දැනෙන්නෙ අපටත්.
ඒත් හැබැයි මේවයෙ තියෙන පළිගැනීම්නම් මහ හිරිකිත තාලෙ ඒවා තමයි. ඒත් ඒ තත්ත්වෙට වැටුණු මිනිහෙකුට ඊට එහා දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ තමා හරිවිදිහට!
දිගටම මේ ජාතියෙ අමුතුවා ගේනවනම් ගොඩක් වටිනවා… ජය!
changu mi innawa nam balanna one
pattaaa machan digatama susb demu onna banna damma mamath gananwa
ජය… maxxaaaaaa hode
thanks
තැන්ක්ස්
ජය වේවා පට්ටම තමා
Digatama subs demu
jaya wewa!!!!!!!!
maxxama machi 1kenma
Elazzzz bro
Supiri akak wage.thankss
Jaya weww saho
Maxxana maxxxaa macho
Thnxxxxx