අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Land of Bad (2024) Sinhala Subtitles | මරණයේ භූමිය [සිංහල උපසිරැසි]

Rating: 8.4/10. From 56 votes.
Please wait...
Land of Bad
Land of Bad (2024) Sinhala Subtitles

මුලින්ම සමාවෙන්න. ගොඩ දවසකින් සබ් එකක් ඔයාලට ගෙනත් දෙන්න බැරි වුනාට.

ඔන්නෙ එහෙනම් මගෙ 3 වෙනි සබ් එක අරගෙන ආවා.  ඉතින් අද ගෙනාව ෆිල්ම් එක, Land of Bad කියන ඉතා මෑත එලිදක්වපු IMDB 6.5 ක ඉහල අගයක් ගනිපු එක දිගට බලන්න හිතෙන විදියෙ චිත්‍රපටයක් .

මේ කතාව පටන් ගන්නෙ ගුවන් හමුදාවේ ගුවන් ප්‍රහාර ඉල්ලීම සදහා පුහුණු වුන සාමාන්‍ය සෙබළෙක්, අති විශේෂ වගේම භයානක රාජකාරි වලට පුහුණු වුණ කොමාන්ඩො සෙබලුන් 3 දෙනෙක් සමග මෙහෙයුමකට යනවා. මෙයාලට පැවරෙන මෙහෙයුම වෙන්නෙ, පැහැර ගනිපු CIA නැවත බේර ගන්න.

ඒත් මෙයාල මෙහෙයුම පටන් ගන්න හදනකොටම අනපේක්ශිත විදියටම ඒ ප්‍රදේශයේම ඉන්න තවත් සටන් කණ්ඩායමක් එක්ක මෙයාලට ගැටෙන්න සිද්ධ වෙනවා. මෙතනදි මේ  04 දෙනාගෙ කණ්ඩායමෙන් සාමාජිකයන් 03න් දෙනෙක්ම මැරෙනවා.

ඉතින් බොහොම අමාරුවෙන් පණ බේර ගන්නෙ අර කලින් කිව්ව, ගුවන් හමුදාවේ සොල්දාදුවා, ඔයාලා දන්නවනේ ලෝකෙ තියන ඉහලම තාක්ෂණය භාවිතා කරන රටක් තමයි ඇමරිකානු හමුදාවන්. ඉතින් මේ කතාවෙදි පාලන මැදිරියෙ ඉදන් ඩ්‍රෝන සහය වෙන කැප්ටනුත් හරිම අමුතු චරිතයක්. ඒ වගේම මේ කැප්ටන් සහ අර ගුවන් සෙබල දෙන්නාම ඇමරිකාවේ ඔහියෝ වල. ඉතින් මේ දෙන්නා ගොඩක් සමීප වෙනවා.

ඉතින් අර විධියට කොමාන්ඩෝ කණ්ඩායමේ 03 දෙනාම නැතිව මේ සෙබලා සතුරු භූමියක තනි වෙලා මානසකව වැටිලා ඉද්දි කලින් කිව්ව කැප්ටන් මෙයාව උනන්දු කරවලා මෙයාව සතුරු භූමියෙන් එලියට ගන්න උත්සහ කරනවා.  ඉතින් මේ තනි වුන ගුවන් හමුදා සොල්දාදුවත් අන්තිමේ , සතුරන් අතට පත් වෙනවා.

ඒතන ඉදන් කතාව ඔයාලම බලන්න මොකද වුනේ කියලා. 🙂 

ඒ වගේම කියන්න ඕනි, අඩු පාඩු තියේනම් කියන්න.  ඔන්න එහෙනම් අදට මම නවතිනවා. ආයේ දවසක අපි අලුත් සබ් එකකින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

26 thoughts on “Land of Bad (2024) Sinhala Subtitles | මරණයේ භූමිය [සිංහල උපසිරැසි]

  • Thanks for sub brother. Keep it up.

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Thnx bro.Great job.Good luck.

    Reply
  • thanks a lot Dimuthu saho sub ekarta

    Reply
  • ස්තුතියි සබ් එකට ….

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • thank you sooo much brother..

    Reply
  • Movie eka Down load karanna theyrenne nea kauru hari udau karanna

    Reply
    • Movie එක download කරගන්න ඔයාට ක්‍රම කීපයක් තියෙනවා,
      ලේසිම ක්‍රමය තමයි Teligrame app එක හරගා telegrame channel එකකට join වෙලා film එක download කරගන්න එක,
      ඔයාට ඒක දැනගන්න ඕනේනම් you tube එකේ තියෙනවා කොහොමද කරන්නෙ කියලා , you tube එකේ search කරන්න ” Film download using telegrame ” කියලා,
      ඒ එන vedio වල කියලා දෙනවා films download කරන විදිහ,
      Baiscope website එක තියෙන්නෙ sinhala subtitles download කරගන්න

      Reply
  • Thanks bro sub ekata

    Reply
  • පට්ට මචං… නියම ෆිල්ම් එක.. තැන්ක් යූ…..

    Reply
    • Film eka hodai kohoamt ,sub eka hodai da

      Reply
  • Thanx for the sub bro….❤️

    Reply
  • thaks…..bro , gaththa gaman baluwa..

    Reply
  • thank you brother
    one life 2023 ekata sub eka denna puluwannam

    Reply
    • තෑන්ක් සහෝ ෆිල්ම් එක හොයාලා දුන්නට. ෆිල්ම් එක ලස්සනයි. සබ් එක අද හෙටම බයිස්කෝප් එකෙන් ඔයාට හම්බවේවි.

      Reply
  • jayen jayama wewa bosaa..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *