Legend of the Seeker [S01 : E01 & E02] | අනාවැකිය [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් අද පටන් ඉදිරියට ඔයාලා අතට තවත් හිත් ඇදගන්නා රූපවාහිනි කතාමාලාවක් ඔබ අතට පත් කරන්නයි මේ සූඳානම් වෙන්නෙ. Legend of the Seeker රූපවාහිනි කතාමාලාවෙ පළමු කතාවාරය අද ඉඳන් ඔයාට සිංහල උපසිරැසි සමඟ නරඹන්න පුළුවනි.
“ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Goodkind ලියපු “The Sword of Truth”නවකතාව. මේක ඉතින් ලෝකය පුරා හොඳට ජනප්‍රිය වුන නවකතාවක්. නවකතාව ගැන විස්තර මෙතනින්.
IMDb දර්ශකයෙ 7.5/10 වැනි අගයක් ලබාගන්න සමත් වුන මායාවන්ගෙන්, වික්‍රමයන්ගෙන් සහ ආදරයෙන් පිරුණු Legend of the Seeker කතාමාලාව ඔයාලට නැවුම් අත්දැකීමක් වේවි. සුන්දර නවසීලන්තයෙදි රූපගත කර ඇති Legend of the Seeker කතාමාලාව සඳහා Richerd Cypher නැතිනම් සීකර් (සොයන්නා) ලෙස Craig Horner ද Kahlan Amnell නැතිනම් පාපොච්චාරණය කරන්නිය ලෙස Bridget Regan ද Zeddicus Zu’l Zorander නැත්නම් පළමු ගණයෙ මායාකාරයා ලෙස Bruce Spence ද Darken Rahal ලෙස Craig Parker ද රංගනයෙන් එකතු වී සිටිනවා.
දැන් අපි කතාව පැත්තට හැරෙමු. මිනිස්සු පීඩිත වෙලා අසරණ වෙලා ඉන්න කාලවලදි ඒ මිනිස්සු වෙනුවෙන් වීරයෙක් නැගි සිටිනවා නපුරට එරෙහිව සටන් කරන්න. ඔහු තමා සීකර් නැත්තම් සොයන්නා කියලා හඳුන්වන්නෙ. මේ කාලයේදි ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයා නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔය අතරෙ ශාස්තෘවරයෙක් මරණ මංචකයෙදි අනාවැකියක් පලකරනවා සීකර් (සොයන්නා) ගැන. බ්‍රෙනින්ඩන් කියන නගරයෙ සීකර්ගෙ උපත සිදුවුනා කියලා. ඉතින් ඩාර්කන් රහ්ල් කරන්නෙ තමන්ගෙ ඩ‘හරාන් සේනාව යවලා නගරයෙ හැම කුළුඳුල් දරුවෙක්ම ඝාතනය කරන එක. ඒත් සෙඩ් කියන මායාකාරයා නියම සීකර්වත් අරගෙන හාර්ට්ලන්ඩ් වලට පලායනවා. අවුරුදු ගණනකට පස්සෙ නියමිත කාලයෙදි කෙයිලාන් කියන පාපොච්චාරණය කරන්නිය සීකර්ව හොයාගෙන හාර්ට්ලන්ඩ් වලට එනවා. රිචඩ් සයිපර් මේ වෙනකොටත් මේ අනාවැකිය තමන් සීකර් කියලා දන්නෙ නෑ. සෙඩ් ඔහුට කියලත් නෑ. ඉතින් රිචඩ් පිළිගන්නෙම නෑ මේ කතාව. බලවත් සත්‍යයේ අසිපත දැරිය යුතු රිචඩ්ට තමන්ගෙ දෛවය තමන්ට නියමිත කාර්යය තේරුම් කරවන්න කෙයිලාන්ට සිද්ධ වෙනවා. රිචඩ්, කෙයිලාන්, සෙඩ් එකතු වෙලා ඉස්සරහට මොනවා කරයිද? ඩාර්කන් රහ්ල්ව විනාශ කරන්න ඔවුන් සූඳානම් වෙන්නෙ කොහොමද? අපි කතාව බාගෙනම බලමු නේද?
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ කොටස් 22 ක් තියෙනවා. අපි දෙන 3.7 GB ටොරන්ට් එකේ මේ කොටස් 22 ම තියෙනවා. ඔයාලට එකපාරම හරි කොටසින් කොටස හරි බාගන්න පුළුවන් කැමති විදිහට.
පළමු කතාමාලාව කොටස් 22 ක් කියන්නෙ ඉතින් ලේසි පහසු වැඩක් නෙමෙයිනෙ. දිගටම උපසිරැසි කරගෙන යන්න වචනෙකින් හරි ඔයාලා දෙන ගැම්ම තමා හිතට ශක්තියක් ධෛර්යයක් වෙන්නෙ. ඉතින් බාගත කරගන්න ගමන් වගේම කතාවෙ හොඳ නරක කියලා උපසිරැසියෙ අඩුපාඩු තියෙනව නම් පෙන්වලා දීලා ඔයාලගෙ අදහසුත් ඉදිරිපත් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මෙතන පළමු සහ දෙවන කොටස් එකටම තියෙන නිසා තුන්වෙනි කොටසත් එක්ක ඉක්මණින්ම ආයෙත් හමුවෙමු.
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 20977 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
good
Download link ek wada neni bro???
Thanks machan good job
Download wenne nane
ow bn
thanks….
මචං S01E02 වෙනුවට ඒ්කෙ තියෙන්නෙ S1E1 ම SRT 2ක්නෙ
download link ekk dann puluwnda meke
මචං 2වනි ඒපියෙ වෙනුවට 1වෙනි ඒපියෙ SRT ෆයිල් ඒකමයි තියෙන්නෙ S1E1 වල SRT 2ක් මයි තියෙන්නේ
thanks !!!!!!!!!!!!!!!!!!!! appreciate !!!!!!!!!!!!!!!!!!!!!! good luck !!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
download karaganna link ekak dannako
Tnx broh..
supiri… thanks..
Thanks
Ty soon much bro mama meaka balalama na danui balanna yanne tava hodaaroyakbsib karanna labennda keyala hadavayinma wish koranava hode
පුළුවන් නම් the unit එක දාන්නකෝ……….
thanks bro
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Agent shield below Hydra katteyava hoyanava ayiiya vath allagena yai damnavane kolsen he hate
කියල වැඩක්නැ එල හොදේ
Vampire Diaries tv series eke ikmata hadala dannko
nice job boss
Niyamai macho
niyamai,man dan baanawa,jaya wewaaaaa
පprison break season 4 වලින් පස්සෙ මෙකට අත ගැහුවා.එල කතාවක්. sub වලට නම් real තැන්ක්ස්. දිගටම දාමු.
anith kotas tikath sinhala sub ekka dannako loku udavvak
niyama katha tika poddak balannako kkelum ayye sinhala sub 2i neda dala tiyenne
Thanaks machan digatama karagena yamu.
niyama kathawak..thank u very much for the subs..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
mata mchng computer ekak na…… Phone eken me site ekata awe…. Eth man suba pathanawa ubala me wade harima lassanata karanawa…… Keep it up…
Puluwan nam phone eken ena ayatath saadaranayak karahan ……… Ela keep it up! 🙂
බොහොම ස්තුතී…!!! ^_^
pattama tama..mechchara dawasak film bagena beluwata cmnt 1k wat damme ne,et ape ewnta api cmnt 1kin hari haiyak wenna onine…mekat dwnld karagannama oni 1k wage..elama tama ayya..
niyamai kollo. please kohomahari mulu kathawema sub denna honde! man maga balagena innawa. all the best dear.
Ela machan digatama denna..patta kathawak oka..
ela ela digatama sub denna oyata jaya
thank you
digatama denna honde……….
Elaz , Season 1 and 2 SUBTITLES okkoma danna … GOOD WORKS
meke 3gb file ekak enne,plese meke adu file ekak dennako?
kalum ayya
sellan kollooooooooooooooooooo
niyama wadak patan aran thiyenne…..jaya wewa
කතා 22කට සබ් දාන්න,මටනම් පිස්සු වගේ.මෙවැනි භාරදුර රාජකාරියකට අත තැබූ ඔබට ජය
නියමයි සහෝ.මේක එනකන් මම ගොඩාක් දවස් බලාගෙන හිටියා
දිගටම සබ් දාන්න
ජයවේවා!
elaaaa….. anek eewath ikmanata daaannooo….
niyamai machan me kathawa digatama danna.. ath akkama marlin kathawath danna goood lukc
කැලුමෝ පමාවට සමාව දීහන් මේ අහින්සකයට
මේ දවස්වල මම හැම පැත්තෙන්ම තැලෙනව පොඩි වෙනව
මම කර කර උන්නු ටෙලි කතාව අවාසනාවන්ත විදියට අතෑරල දාන්න උනා
ඉතින් ඒ සෝකෙන් ඔහොම ඉන්නකොට අපේ හසා මට මේක ගැන කිව
කිරි අප්පට බල්ලොම බුරපි ගහෙන් වැටුනු මිනිහගේ පාත්තරේට හෙනහුරා වැටුන කියන්නහේ මේකත් කැලුමා කියල එකෙක් කොරනව කියල කිව්වා නේද,
වැඩේ අතෑරල දැම්මෙ ඉතින් 😉
ඉතින් කැලුමෝ මම මේක බාගෙන ඉන්නෙ හොදේ
සේරම අරන් වරෙන් ඉක්මනටම
මම බලන්න නොයිවසිල්ලෙන් ඉන්නෙ 😉
එහෙමනම් කොලුවෝ
උබේ කී බෝඩ්ඩුවට දෙයියන්ගෙම පිහිටයි
බොගෙ දෑතට තුනුරුවනෙ සරනයි
මේ සේරම ඉක්මනටම එක හුස්මටම දීල දාන්ට උබට යෝධ බල යෝධ සක්තිය ලැබෙන්ට ඕන. ජයෙන් ජය 🙂
download karanna ba ne
Sub eka wageda DUB eka ITN eke Weekends wela yanne 6.00 p.m. maru aaaaaaaaaaaaaaaaaa
thanx
Niyamai elanga kotas walath ikamanin subtitle danna.jayen jayama wewa
thanks lot….keep it up brother………
Man meka dnakan balagena hitiye.
Thnx
ithuru tikath denna
niyamai machan …ela kire kathawak,,degatama karagena yamu……thanks..jaya wewa!!!
thanks
katawanama supiri…………
ilanga upasirasit ikmanatama denna……….
jaya wewa
Supiri Story 1…. ikmanatama anith episodes & subtitles danna….. go ahead ….
mchn supiri mchn meka dunna eka gdaaak watinwa wensma ktwk obta jaya pathnwa….eee wagema m oyta ‘Teen Wolf’ tv series eka sub krnna kylat illnwa..mkda eeka gdaaak aya sub denkm blgena inna ktwk….m dnnwa oyta meka krnna kisi ginnk ne kyla….obta jaya kelum
maru machan niyama wadak…
එළ සහෝ ඔහොම යමු……..
elakiri thama demu lesatama
thanks a lot
නියමයි සහෝ….අනිත් කොටස් ටිකත් දෙමු 🙂
patta pata pata!! thanx aaa!!
great work kalum.thanks a lot
මේ දෙන දීමට කොහොමද බං මේවා අරන් බලන්නේ? විකයට කියපන් අපිට නෙට් ලයින් එකකුත් අරන් දෙන්න කියලා. දිගටම කරපන් මචෝ. ජය
තවත් අළුත් ටීවී කතා මාලාවක් ගෙනාවට බොහොම ස්තූතියි කැලුම් සහෝ.. කොටස් 22කට සබ් දෙන එක ලේසි වැඩක් නෙවෙයි තමයි..
නියමයිනෙ කැලුමො.අයිටීඑන් එකේ යනව කියල දැක්ක.ඒත් ඉතිං අපි වගේ එවුන්ට ටීවී එකේ යන කතාවක් බලන්න ඉතිං පෙන්ෂන් යනකං ඉන්න වෙනව.ඒ කියන්නෙ තව අවුරුදු තිහකටත් වැඩිය.දැන්නම් මාරම හැපි.දෙයියනේ කියල පට්ටම කතාවක් කැත නැතිව බලන්න පුළුවන්.දවසට කොටස් දෙක ගානෙ දිගටම දෙන්න සහෝ.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
ඒ විතරක් ද? ඇඩ් ලෝකයයි. නිවාඩු දවසකටවත් ෆිල්ම් එකක් බලන්න ගියාම එපා වෙනවා ටීවි එකේ.
thanks machan
thanks machan……………………
Thanks macho
Niyama wadak sahoo
Niyamai Sahoo
ela…ela….niyamay…..mn meke season 2kama balala ewaray..sinhala ekka ayeth balanawa….
Niyamai machan niyamai!patta kathava!man balala thiyanava,eth dan ayeth balanava,niyamai!
ගොඩක් ස්තූතියි කැලුම් සහෝ අලුත් වැඩේට.සුපිරි කතාවක්නෙ දීල තියෙන්නෙ. ජයෙන් ජයම වේවා…. වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය,ධෛර්ය ලැබේවා…..අද ඉඳන් මේක ITN එකේ පෙන්වනවා මට මතක විදියට……දැන් ඊට කලින් බාගෙනම බලන්න පුළුවන්….
meka gena nam ahala tibbema nene… .
balamuko katawa…. .
bohoma stuti saho… .
Ela Ela……Meka Patta TV Show Eka…… Digatama Karagana Yamu Brother…..
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. තවත් කතා මාලාවක් අරන් ඇවිත් එහෙනම් නේද? බලමු බලන්න. ජය෴෴ 😛 😛
තවත් ටීවී ෂෝ එකක්
දැන් නම් නිකන් පිස්සු වගෙ නේ?
මන් දැක්කා මේක ITN එකේ යනවා කියලා
ඇඩ් එකක් දානව
සබට තුති
ඔබට ජය……
aththatama meka hoda wedak. digatama balanawa
wede goda. digatama yanna
Thanks
නියමයි කැළුම් සහෝ..
ඔයත් එහෙනම් පට්ට කථාවකට අත තියලා තියෙන්නේ..
දිගටම කරමු අමාරුකම් බලන්නේ නැතුව..
ජය වේවා…
කැලුම් රණවක thanks macho.me tv sereyas ekata sub illala mail ekakuth demma rplynam aweth ne hebei aulak ne.kohoma hari sub eka dunnane,meka patta tv sereyas ekata,heta 6ta itn eke sinhalen hadakawapu eka patan gannawa,eka balanna beri ayata menna kelum sub denawa.wede supiri jaya wewa,magadi nathara karannanam epo digatama sub denna lebewa °®° :p
තැන්ක්ස් සහෝ
ගොඩක් ස්තූතියි ජයෙන් ජයම වේවා තවත් සුපිරි බාන්ඩයක් වගේ
මේවා දෙනකොට නොබලා කොහොමද
ස්තුතියි සහො.
ඔන්න කැලුම් සහෝ අත ගහල තියෙන්නෙ නම් නියම වැඩකට. පට්ටම කතාවක් නියමයි නියමයි.
gini gindara ..maru a..digatama demu sahoo…magen suba pathum..jaya wewa.
ane machan…loku deyak…..thanks ekenma..mama meka denakanmai hitiye…eth aphu hithuna dena ekakuth na kiyala….kohama unath ekenma thanx
thanks machan
තවත් සුපිරි බාන්ඩයක් වගේ
මේවා දෙනකොට නොබලා කොහොමද
ස්තුතියි සහො
Mama mekata sub denna kiyala illa illa hitiye.thanks saho………….niyama wadak.digatama karamu
අහ්හ්, එහෙනම් මේක තමයි නේද හොරෙ…
දිගටම ෆිල්ම් දීලා දීලා පොඩි කාලයක් ඔහේ ඉදලා පස්සේ පට්ට කතා මාලාවක් අරන් එනවා..
දැන් මේකත් පුරුද්දකට ගිහින්ද මන්දා…
කලින් දිනිදුවා…
දැන් මේකා…
අනේ මන්දා, මෙවුන්ලගේ ලැහැස්තිය අපිට ෆිල්ම් එපා කරවන්නද කොහෙද…
හොද හොදා එහනම් මේකත් බලමුකෝ…
ඔන්න එහෙනම් බානවා…
මේක මාරු කතාව බන් .ඒ උනාට මේක S2 එකෙන් පස්සේ නතරකරනවා බන් . හැබයි
අවුලක් නෑ .කතාව මාරම මාර පට්ට ,දිගටම කරගෙන පලයන් මචෝ උබට ජයෙන් ජය
මගේ ළඟත් s2 ට එනකන් තියනවා.මම හිතුවෙ S3 එකක් ඇති කියලා.
eala ela
thanks
machan athuth tv k demukoo
meka parana wedi wage ……….
aluth sira ewwa enawane…..
🙁
elz
නියමයි කොල්ලෝ …….
හෙට ඉදන් ටීවී එකෙත් යනව නේද??
ඊට කලින් දෙන්න හොදේ …………………
download 🙂
ela macho
ela machan,,, digatama sub denna,,, mahansiyata godak sthuthi…
මේක එලම කතාවක් කම්මැලි නැතුව බලන්න ඇහකි 🙂
bohoma pin
ගොඩක් ස්තූතියි කැලුම් සහෝ අලුත් වැඩේට. එලෙත් එල. සුපිරි කතාවක්නෙ දීල තියෙන්නෙ. එහෙනම් ඉතින් ජයෙන් ජයම වේවා…. වැඩේ දිගටම ඇදගෙන යන්න.
niyamama paharak meyka
එලස් බලන්න ඕනේ
apith onna torrent aka gannawa
loweth balanwa meyka
supiri 🙂
digatama karagena yamu
දෙනවා ඇටි හැලෙන්න එහෙම තමා දැන් සුපිරිම සයිට් එකක් නේ
jayen jaya!!!
aniwa balanna patn gannawa mey wage awanam atha arinne na
පට්ට පට්ට දිගටම දෙමු කොල්ලා
meyka nam balanna asawen unne ahenam ikmnata anith awath demu
very good tv series
ade thawath akak 🙂 jaya!
thanks
mama meyka illa illa unne maru
niyamama kathawak meyka digatama demu