අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S01 : E01 & E02] | අනාවැකිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.2/10. From 46 votes.
Please wait...

Legend of the Seekerඉතින් අද පටන් ඉදිරියට ඔයාලා අතට තවත් හිත් ඇදගන්නා රූපවාහිනි කතාමාලාවක් ඔබ අතට පත් කරන්නයි මේ සූඳානම් වෙන්නෙ. Legend of the Seeker රූපවාහිනි කතාමාලාවෙ පළමු කතාවාරය අද ඉඳන් ඔයාට සිංහල උපසිරැසි සමඟ නරඹන්න පුළුවනි.

“ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Goodkind ලියපු “The Sword of Truth”නවකතාව. මේක ඉතින් ලෝකය පුරා හොඳට ජනප්‍රිය වුන නවකතාවක්. නවකතාව ගැන විස්තර මෙතනින්

IMDb දර්ශකයෙ 7.5/10 වැනි අගයක් ලබාගන්න සමත් වුන මායාවන්ගෙන්, වික්‍රමයන්ගෙන් සහ ආදරයෙන් පිරුණු Legend of the Seeker කතාමාලාව ඔයාලට නැවුම් අත්දැකීමක් වේවි. සුන්දර නවසීලන්තයෙදි රූපගත කර ඇති Legend of the Seeker කතාමාලාව සඳහා Richerd Cypher නැතිනම් සීකර් (සොයන්නා) ලෙස Craig Horner ද Kahlan Amnell නැතිනම් පාපොච්චාරණය කරන්නිය ලෙස Bridget Regan ද Zeddicus Zu’l Zorander නැත්නම් පළමු ගණයෙ මායාකාරයා ලෙස Bruce Spence ද Darken Rahal ලෙස Craig Parker ද රංගනයෙන් එකතු වී සිටිනවා.

දැන් අපි කතාව පැත්තට හැරෙමු. මිනිස්සු පීඩිත වෙලා අසරණ වෙලා ඉන්න කාලවලදි ඒ මිනිස්සු වෙනුවෙන් වීරයෙක් නැගි සිටිනවා නපුරට එරෙහිව සටන් කරන්න. ඔහු තමා සීකර් නැත්තම් සොයන්නා කියලා හඳුන්වන්නෙ. මේ කාලයේදි ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයා නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔය අතරෙ ශාස්තෘවරයෙක් මරණ මංචකයෙදි අනාවැකියක් පලකරනවා සීකර් (සොයන්නා) ගැන. බ්‍රෙනින්ඩන් කියන නගරයෙ සීකර්ගෙ උපත සිදුවුනා කියලා. ඉතින් ඩාර්කන් රහ්ල් කරන්නෙ තමන්ගෙ ඩ‘හරාන් සේනාව යවලා නගරයෙ හැම කුළුඳුල් දරුවෙක්ම ඝාතනය කරන එක. ඒත් සෙඩ් කියන මායාකාරයා නියම සීකර්වත් අරගෙන හාර්ට්ලන්ඩ් වලට පලායනවා. අවුරුදු ගණනකට පස්සෙ නියමිත කාලයෙදි කෙයිලාන් කියන පාපොච්චාරණය කරන්නිය සීකර්ව හොයාගෙන හාර්ට්ලන්ඩ් වලට එනවා. රිචඩ් සයිපර් මේ වෙනකොටත් මේ අනාවැකිය තමන් සීකර් කියලා දන්නෙ නෑ. සෙඩ් ඔහුට කියලත් නෑ. ඉතින් රිචඩ් පිළිගන්නෙම නෑ මේ කතාව. බලවත් සත්‍යයේ අසිපත දැරිය යුතු රිචඩ්ට තමන්ගෙ දෛවය තමන්ට නියමිත කාර්යය තේරුම් කරවන්න කෙයිලාන්ට සිද්ධ වෙනවා. රිචඩ්, කෙයිලාන්, සෙඩ් එකතු වෙලා ඉස්සරහට මොනවා කරයිද? ඩාර්කන් රහ්ල්ව විනාශ කරන්න ඔවුන් සූඳානම් වෙන්නෙ කොහොමද? අපි කතාව බාගෙනම බලමු නේද?

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ කොටස් 22 ක් තියෙනවා. අපි දෙන 3.7 GB ටොරන්ට් එකේ මේ කොටස් 22 ම තියෙනවා. ඔයාලට එකපාරම හරි කොටසින් කොටස හරි බාගන්න පුළුවන් කැමති විදිහට.

පළමු කතාමාලාව කොටස් 22 ක් කියන්නෙ ඉතින් ලේසි පහසු වැඩක් නෙමෙයිනෙ. දිගටම උපසිරැසි කරගෙන යන්න වචනෙකින් හරි ඔයාලා දෙන ගැම්ම තමා හිතට ශක්තියක් ධෛර්යයක් වෙන්නෙ. ඉතින් බාගත කරගන්න ගමන් වගේම කතාවෙ හොඳ නරක කියලා උපසිරැසියෙ අඩුපාඩු තියෙනව නම් පෙන්වලා දීලා ඔයාලගෙ අදහසුත් ඉදිරිපත් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මෙතන පළමු සහ දෙවන කොටස් එකටම තියෙන නිසා තුන්වෙනි කොටසත් එක්ක ඉක්මණින්ම ආයෙත් හමුවෙමු.
ඔබට ජය…!!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/9p7Hw” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
fb26fe508f9e680e33394642920bfbac5de931c1
[button link=”http://goo.gl/keayg” type=”icon” “center” newwindow=”yes”] 700 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                                                                      Next Episode >>

123 thoughts on “Legend of the Seeker [S01 : E01 & E02] | අනාවැකිය [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    Download link ek wada neni bro???

    Reply
  • Sampath nuwan

    Thanks machan good job

    Reply
  • Download wenne nane

    Reply
  • onlinejanaka

    මචං S01E02 වෙනුවට ඒ්කෙ තියෙන්නෙ S1E1 ම SRT 2ක්නෙ

    Reply
    • Anonymous

      download link ekk dann puluwnda meke

      Reply
  • onlinejanaka

    මචං 2වනි ඒපියෙ වෙනුවට 1වෙනි ඒපියෙ SRT ෆයිල් ඒකමයි තියෙන්නෙ S1E1 වල SRT 2ක් මයි තියෙන්නේ

    Reply
  • BIMBISHA INDURUGALLA

    thanks !!!!!!!!!!!!!!!!!!!! appreciate !!!!!!!!!!!!!!!!!!!!!! good luck !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
    • download karaganna link ekak dannako

      Reply
  • mihiracbandara

    supiri… thanks..

    Reply
  • Ty soon much bro mama meaka balalama na danui balanna yanne tava hodaaroyakbsib karanna labennda keyala hadavayinma wish koranava hode

    Reply
  • පුළුවන් නම් the unit එක දාන්නකෝ……….

    Reply
    • Agent shield below Hydra katteyava hoyanava ayiiya vath allagena yai damnavane kolsen he hate

      Reply
  • Vampire Diaries tv series eke ikmata hadala dannko

    Reply
  • niyamai,man dan baanawa,jaya wewaaaaa

    Reply
  • පprison break season 4 වලින් පස්සෙ මෙකට අත ගැහුවා.එල කතාවක්. sub වලට නම් real තැන්ක්ස්. දිගටම දාමු.

    Reply
  • anith kotas tikath sinhala sub ekka dannako loku udavvak

    Reply
  • niyama katha tika poddak balannako kkelum ayye sinhala sub 2i neda dala tiyenne

    Reply
  • Thanaks machan digatama karagena yamu.

    Reply
  • niyama kathawak..thank u very much for the subs..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mata mchng computer ekak na…… Phone eken me site ekata awe…. Eth man suba pathanawa ubala me wade harima lassanata karanawa…… Keep it up…

    Puluwan nam phone eken ena ayatath saadaranayak karahan ……… Ela keep it up! 🙂

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • pattama tama..mechchara dawasak film bagena beluwata cmnt 1k wat damme ne,et ape ewnta api cmnt 1kin hari haiyak wenna onine…mekat dwnld karagannama oni 1k wage..elama tama ayya..

    Reply
  • niyamai kollo. please kohomahari mulu kathawema sub denna honde! man maga balagena innawa. all the best dear.

    Reply
  • Ela machan digatama denna..patta kathawak oka..

    Reply
  • ela ela digatama sub denna oyata jaya

    Reply
  • digatama denna honde……….

    Reply
  • Elaz , Season 1 and 2 SUBTITLES okkoma danna … GOOD WORKS

    Reply
  • jagath ranasinghe

    meke 3gb file ekak enne,plese meke adu file ekak dennako?
    kalum ayya

    Reply
  • sellan kollooooooooooooooooooo
    niyama wadak patan aran thiyenne…..jaya wewa

    Reply
  • සුනෙත්

    කතා 22කට සබ් දාන්න,මටනම් පිස්සු වගේ.මෙවැනි භාරදුර රාජකාරියකට අත තැබූ ඔබට ජය

    Reply
  • ඉමල් රුක්ෂාන්

    නියමයි සහෝ.මේක එනකන් මම ගොඩාක් දවස් බලාගෙන හිටියා
    දිගටම සබ් දාන්න
    ජයවේවා!

    Reply
  • elaaaa….. anek eewath ikmanata daaannooo….

    Reply
  • niyamai machan me kathawa digatama danna.. ath akkama marlin kathawath danna goood lukc

    Reply
  • කැලුමෝ පමාවට සමාව දීහන් මේ අහින්සකයට
    මේ දවස්වල මම හැම පැත්තෙන්ම තැලෙනව පොඩි වෙනව
    මම කර කර උන්නු ටෙලි කතාව අවාසනාවන්ත විදියට අතෑරල දාන්න උනා
    ඉතින් ඒ සෝකෙන් ඔහොම ඉන්නකොට අපේ හසා මට මේක ගැන කිව
    කිරි අප්පට බල්ලොම බුරපි ගහෙන් වැ‍ටුනු මිනිහගේ පාත්තරේට හෙනහුරා වැ‍ටුන කියන්නහේ මේකත් කැලුමා කියල එකෙක් කොරනව කියල කිව්වා නේද,
    වැඩේ අතෑරල දැම්මෙ ඉතින් 😉
    ඉතින් කැලුමෝ මම මේක බාගෙන ඉන්නෙ හොදේ
    සේරම අරන් වරෙන් ඉක්මනටම
    මම බලන්න නොයිවසිල්ලෙන් ඉන්නෙ 😉
    එහෙමනම් කොලුවෝ
    උබේ කී බෝඩ්ඩුවට දෙයියන්ගෙම පිහිටයි
    බොගෙ දෑතට තුනුරුවනෙ සරනයි
    මේ සේරම ඉක්මනටම එක හුස්මටම දීල දාන්ට උබට යෝධ බල යෝධ සක්තිය ලැබෙන්ට ඕන. ජයෙන් ජය 🙂

    Reply
    • download karanna ba ne

      Reply
  • Sub eka wageda DUB eka ITN eke Weekends wela yanne 6.00 p.m. maru aaaaaaaaaaaaaaaaaa

    Reply
  • Niyamai elanga kotas walath ikamanin subtitle danna.jayen jayama wewa

    Reply
  • thanks lot….keep it up brother………

    Reply
  • Man meka dnakan balagena hitiye.
    Thnx
    ithuru tikath denna

    Reply
  • niyamai machan …ela kire kathawak,,degatama karagena yamu……thanks..jaya wewa!!!

    Reply
  • katawanama supiri…………
    ilanga upasirasit ikmanatama denna……….
    jaya wewa

    Reply
  • Supiri Story 1…. ikmanatama anith episodes & subtitles danna….. go ahead ….

    Reply
  • mchn supiri mchn meka dunna eka gdaaak watinwa wensma ktwk obta jaya pathnwa….eee wagema m oyta ‘Teen Wolf’ tv series eka sub krnna kylat illnwa..mkda eeka gdaaak aya sub denkm blgena inna ktwk….m dnnwa oyta meka krnna kisi ginnk ne kyla….obta jaya kelum

    Reply
  • Nisal lakshan

    maru machan niyama wadak…

    Reply
  • එළ සහෝ ඔහොම යමු……..

    Reply
  • Ayesh S CBR

    elakiri thama demu lesatama

    Reply
  • ShAn GaMaGe

    නියමයි සහෝ….අනිත් කොටස් ටිකත් දෙමු 🙂

    Reply
  • චින්තකයා

    patta pata pata!! thanx aaa!!

    Reply
  • great work kalum.thanks a lot

    Reply
  • කැලුම් ගුණසේකර

    මේ දෙන දීමට කොහොමද බං මේවා අරන් බලන්නේ? විකයට කියපන් අපිට නෙට් ලයින් එකකුත් අරන් දෙන්න කියලා. දිගටම කරපන් මචෝ. ජය

    Reply
  • තවත් අළුත් ටීවී කතා මාලාවක් ගෙනාවට බොහොම ස්තූතියි කැලුම් සහෝ.. කොටස් 22කට සබ් දෙන එක ලේසි වැඩක් නෙවෙයි තමයි..

    Reply
  • mudiya / මුදියා

    නියමයිනෙ කැලුමො.අයිටීඑන් එකේ යනව කියල දැක්ක.ඒත් ඉතිං අපි වගේ එවුන්ට ටීවී එකේ යන කතාවක් බලන්න ඉතිං පෙන්ෂන් යනකං ඉන්න වෙනව.ඒ කියන්නෙ තව අවුරුදු තිහකටත් වැඩිය.දැන්නම් මාරම හැපි.දෙයියනේ කියල පට්ටම කතාවක් කැත නැතිව බලන්න පුළුවන්.දවසට කොටස් දෙක ගානෙ දිගටම දෙන්න සහෝ.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
    • කැලුම් ගුණසේකර

      ඒ විතරක් ද? ඇඩ් ලෝකයයි. නිවාඩු දවසකටවත් ෆිල්ම් එකක් බලන්න ගියාම එපා වෙනවා ටීවි එකේ.

      Reply
  • thanks machan……………………

    Reply
  • ela…ela….niyamay…..mn meke season 2kama balala ewaray..sinhala ekka ayeth balanawa….

    Reply
  • Niyamai machan niyamai!patta kathava!man balala thiyanava,eth dan ayeth balanava,niyamai!

    Reply
  • තරින්ද්‍ර දිලිප්

    ගොඩක් ස්තූතියි කැලුම් සහෝ අලුත් වැඩේට.සුපිරි කතාවක්නෙ දීල තියෙන්නෙ. ජයෙන් ජයම වේවා…. වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය,ධෛර්ය ලැබේවා…..අද ඉඳන් මේක ITN එකේ පෙන්වනවා මට මතක විදියට……දැන් ඊට කලින් බාගෙනම බලන්න පුළුවන්….

    Reply
  • meka gena nam ahala tibbema nene… .
    balamuko katawa…. .
    bohoma stuti saho… .

    Reply
  • Ela Ela……Meka Patta TV Show Eka…… Digatama Karagana Yamu Brother…..

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. තවත් කතා මාලාවක් අරන් ඇවිත් එහෙනම් නේද? බලමු බලන්න. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    තවත් ටීවී ෂෝ එකක්
    දැන් නම් නිකන් පිස්සු වගෙ නේ?
    මන් දැක්කා මේක ITN එකේ යනවා කියලා
    ඇඩ් එකක් දානව
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • aththatama meka hoda wedak. digatama balanawa

    Reply
  • wede goda. digatama yanna

    Reply
  • නලින්

    නියමයි කැළුම් සහෝ..

    ඔයත් එහෙනම් පට්ට කථාවකට අත තියලා තියෙන්නේ..

    දිගටම කරමු අමාරුකම් බලන්නේ නැතුව..

    ජය වේවා…

    Reply
  • Achintha sameera

    කැලුම් රණවක thanks macho.me tv sereyas ekata sub illala mail ekakuth demma rplynam aweth ne hebei aulak ne.kohoma hari sub eka dunnane,meka patta tv sereyas ekata,heta 6ta itn eke sinhalen hadakawapu eka patan gannawa,eka balanna beri ayata menna kelum sub denawa.wede supiri jaya wewa,magadi nathara karannanam epo digatama sub denna lebewa °®° :p

    Reply
  • Thisara NEO

    තැන්ක්ස් සහෝ

    Reply
  • ගොඩක් ස්තූතියි ජයෙන් ජයම වේවා තවත් සුපිරි බාන්ඩයක් වගේ
    මේවා දෙනකොට නොබලා කොහොමද
    ස්තුතියි සහො.

    Reply
  • සoජය

    ඔන්න කැලුම් සහෝ අත ගහල තියෙන්නෙ නම් නියම වැඩකට. පට්ටම කතාවක් නියමයි නියමයි.

    Reply
  • gini gindara ..maru a..digatama demu sahoo…magen suba pathum..jaya wewa.

    Reply
  • ane machan…loku deyak…..thanks ekenma..mama meka denakanmai hitiye…eth aphu hithuna dena ekakuth na kiyala….kohama unath ekenma thanx

    Reply
  • Harsha Lahiru

    තවත් සුපිරි බාන්ඩයක් වගේ
    මේවා දෙනකොට නොබලා කොහොමද
    ස්තුතියි සහො

    Reply
  • Mama mekata sub denna kiyala illa illa hitiye.thanks saho………….niyama wadak.digatama karamu

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්, එහෙනම් මේක තමයි නේද හොරෙ…
    දිගටම ෆිල්ම් දීලා දීලා පොඩි කාලයක් ඔහේ ඉදලා පස්සේ පට්ට කතා මාලාවක් අරන් එනවා..
    දැන් මේකත් පුරුද්දකට ගිහින්ද මන්දා…
    කලින් දිනිදුවා…
    දැන් මේකා…
    අනේ මන්දා, මෙවුන්ලගේ ලැහැස්තිය අපිට ෆිල්ම් එපා කරවන්නද කොහෙද…
    හොද හොදා එහනම් මේකත් බලමුකෝ…
    ඔන්න එහෙනම් බානවා…

    Reply
  • මේක මාරු කතාව බන් .ඒ උනාට මේක S2 එකෙන් පස්සේ නතරකරනවා බන් . හැබයි
    අවුලක් නෑ .කතාව මාරම මාර පට්ට ,දිගටම කරගෙන පලයන් මචෝ උබට ජයෙන් ජය

    Reply
    • මගේ ළඟත් s2 ට එනකන් තියනවා.මම හිතුවෙ S3 එකක් ඇති කියලා.

      Reply
  • machan athuth tv k demukoo

    meka parana wedi wage ……….

    aluth sira ewwa enawane…..

    🙁

    Reply
  • නියමයි කොල්ලෝ …….
    හෙට ඉදන් ටීවී එකෙත් යනව නේද??
    ඊට කලින් දෙන්න හොදේ …………………

    Reply
  • ela machan,,, digatama sub denna,,, mahansiyata godak sthuthi…

    Reply
  • මේක එලම කතාවක් කම්මැලි නැතුව බලන්න ඇහකි 🙂

    Reply
  • ගොඩක් ස්තූතියි කැලුම් සහෝ අලුත් වැඩේට. එලෙත් එල. සුපිරි කතාවක්නෙ දීල තියෙන්නෙ. එහෙනම් ඉතින් ජයෙන් ජයම වේවා…. වැඩේ දිගටම ඇදගෙන යන්න.

    Reply
  • එරංග

    එලස් බලන්න ඕනේ

    Reply
  • apith onna torrent aka gannawa

    Reply
  • දෙනවා ඇටි හැලෙන්න එහෙම තමා දැන් සුපිරිම සයිට් එකක් නේ

    Reply
  • aniwa balanna patn gannawa mey wage awanam atha arinne na

    Reply
  • පට්ට පට්ට දිගටම දෙමු කොල්ලා

    Reply
  • meyka nam balanna asawen unne ahenam ikmnata anith awath demu

    Reply
  • ade thawath akak 🙂 jaya!

    Reply
  • mama meyka illa illa unne maru

    Reply
  • niyamama kathawak meyka digatama demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *