Legend of the Seeker [S02 : E04] | ස්පර්ශය… [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලා හැම දෙනාටම ලැබුවා වූ නව වසර ප්‍රීතිමත් සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.ඉතින් අපි එකතුවෙන්නෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවන කතාමාලාවෙ හතර වෙනි කොටස එක්ක. ඉතින් වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු නේද?
පහු ගිය සතියෙ මතකනෙ කෙයිලන්ට සිහිනයකින් පණිවුඩයක් ලැබෙනවා.. ඉක්මණින්ම එයාලගෙ පෙළපතේ අවසාන සාමාජිකයා බවට කෙයිලන් පත්වෙනවා කියලා. කෙයිලන් සුඳානම් වෙනවා එයාගෙ සහෝදරිය ඩෙනී ගැන හොයන්න වැලේරියා වලට යන්න. ඒත් වැලේරියාවෙ සියළු පාපොච්චාරණය කරන්නියන් තමන් මරා දැමූ බව කාරා කියනවා.මේ සිද්ධිය නිසා කාරාට සීකර් ඇතුළු පිරිසගෙන් වෙන්වෙලා යන්න සිද්ද වෙනවා. තමන්ගෙ ගමට යන කාරාව පාලකයො අල්ලගෙන මරණිය දඬුවම දෙන්න සැරෙසෙනවා. ඒ පාපොච්චාරණය කරවීමෙන්. ඒත් අවසානයෙදි රිචඩ් සැහෙන උත්සහයකින් පස්සෙ කාරාව බේරගන්නවා.
ඉතින් අද කොටසෙදි මෙයාලා යනවා නයිට් විස්ප්ලාගෙ වනාන්තරයට. ඒ තවත් පාපොච්චාරණය කරන්නියො ඉන්නවද කියලා නයිට් විස්ප්ලගෙන් දැනගන්න. ඔවුන්ට දැනගන්න ලැබෙනවා එක පාපොච්චාරණය කරන්නියක් ගැනත් ඇයව කුළුණක සිර කරලා තියෙන බවත්. ඉතින් සෙඩ් සහ කාරාට කඳුළු පාෂාණය සඳහා පැමෝරහ් වලට යවන රිචඩ්, කෙයිලන් සහ ෆ්ලෙන් සමඟ පාපොච්චරණය කරන්නිය සොයාගෙන යනවා. එතනින් එහාට ඉතින් සිද්ධවෙන දේවල් බලන්න ඔයාලට බාරයි.
මේ කොටස දවසකට විතර කලින් දෙන්න තිබුනා. ඒත් ඉංග්‍රීසි උපසිරැසියෙ Synch අවුල් තිබුණා ගොඩක්. ඒ හැම එකක්ම වගේ නිරවුල් කරලා තමයි ඔයාලට සිංහල උපසිරැසිය අරගෙන ආවෙ. කරදරයක් නැතිව බලන්න පුළුවන්.එහෙනම් පස් වෙනි කොටසත් එක්ක ඉක්මණින්ම හමුවෙමු.
ඔබට ජය හා සතුට…!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10687 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machn…
thanx
tnanks sub ekata
jayawewa..!!
උපසිරසියට බොහොම ස්තූතියි. 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks
ෙපාඩි ගැටලුවක් තියනවා…. මම ෙමතනින් බාපු මැට්ෙරාස්කා ඒෙහමත් නැත්නම් MKV ෆයිල් වල සවුන්ඩ් ඒක ෙහාද වුනාට විඩිෙයා් ඒන හරිම ස්ෙලා් … උදව්වක් කරන්න….
ane aiya ithiri tika ikmanata dennakooooo bala indala epa wenawa appa badath ridenawa 🙂 🙂
Thanks saho… digatama apita sub denna. Haki Ayrin…… Api TV eke balanne na. Kathawa Kisima Rasayaka Na Danvim Nisa.
Thanks for This SuB………………
ane ikmanata ithuru tike sub tikath dennako machoo.elaz
ikmanata aneth sub tikath denna ayya
ane machan ikmanata ithuru subtitle tikath dapanko.. neththan ubala subtitle dana 1 nawaththala da??
puluwannan ekmanata dendako
machan thama sub naththe ai …………
Anith subtitles tikath Upload Karanna
කිව්වත් වගේ දෙනව නේද වෙඩි වගේ.
නියමයි කැලුමා.
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
Good work…
Ituru episode tike subtitles ikmanata danna…
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
puluwnnam sub 2-3 ekaparata denna…
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
niyamai aiya godak pin
mekai mata denda puluwan pin witharaine waradiyata ahema hithai kiyala kiwe good lack
niymai bro,
ithuru tikath ikkmanatana
OBATA JAYA………….
Elazzzz….
thanks
suba aluth awddak wewa..kalum saho..sub ekta godak sthuthyi
ස්තූතියි යාළුවා
Thanks
සබ් එකට ස්තුතියි
එල එල සහෝ
සබට තුති
ඔබට ජය……….
කැලුම් රණවක තැන්ක්ස් සබ් එකට මචෝ.මේකට සබ් එක දෙන වැඩේ ඉක්මන් කරොත් නරකද
Thanxxxx Bro….
thanks saho. ilaga ekath ikmanta demu.
ah meka denakan balagena hitiye thanks sahoooo
anik tikath ikmanata denna hakiwewa kiyala
prarthana karanawa >>>:D<<<
elazzz thnzzzz
බොහෝ තුති!
bohoma stuti saho…… .
ස්තුතියි කැලුමා 😛 ජය
Thanx Machan
bohoma sthuthi saho….jaya wewa!!!
Wow …maru
Elakiri anith awath ikmnata denna balamu
Thanks
Digatama subs denna jaya
Thnxxx