Legend of the Seeker [S02 : E05] | මායාකාරයා. [සිංහල උපසිරැසි සමඟ]
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවැනි කතා මාලාවෙ පස්වැන්න සමඟ තමයි අද ඔයාලා එකතු වෙන්නෙ.අපේ වීරයෝ සිව් දෙනාගෙ තවත් වීර චාරිකාවකට එකතුවෙන්න පුළුවන් අදත්.කතාවෙ කොටස් ටික ලැබෙන්න ටිකක් ප්‍රමාද වුනා නේද?ඒ ගැන සමාව අයදිනවා.ඉදිරියට උපරිම උත්සා කරනවා ඉක්මණට කොටස් ටික ඔයාලා අතට පත් කරන්න.එහෙනම් වැඩි විස්තර නැතිව අපි කතාවෙ පෙර පසු විස්තරය දිහාට හැරෙමු යාළුවනේ.
ඉතින් ගිය සතිය ගැන ආපසු හැරිලා බැලුවොත් කෙයිලන්ට දැනගන්න ලැබුන එකම පාපොච්චාරණය කරන්නිය ඇනබෙල් නිසා ලොකු අවුලක් තමයි වෙන්න ගියෙ.මුලින්ම ෆ්ලෙන්ව පාපොච්චාරණය කරන ඇනබෙල් ෆ්ලෙන්ගෙ සහ ඇයගෙ ආරක්ෂාව වෙනුවෙන් රිචඩ්වත් පාපොච්චාරණය කරවනවා.කොහොමහරි අන්තිමේදි ක්ලියොන් එක මාර්ගයෙන් ඇනබෙල්ගෙ බලය ඉවත් කරලා තමයි පාපොච්චාරණය ඉවත් කරවන්නෙ.ඉතින් අන්තිමේදි ලෝකයෙ ඉතිරි වෙලා සිටින එකම පාපොච්චාරණය කරන්නිය බවට කෙයිලන් නැවතත් පත්වෙනවා.ෆිල්න්ගෙ අතේ තිබුන මායාමය සළකුණ පාවිච්චි කරලා පැමෝරහ් වලදි සොහොන් ගෙයක් විවර කරගන්න අපේ වීරයො එතනදි තවත් පෙන්ඩනයක් තමයි හොයාගන්නෙ.ඒ තුල තියෙන්නෙ කඳුළු පාෂාණය නම් නෙවෙයි.මාලිමාවක්.සීකර්ට කඳුළු
පාෂාණය වෙත යන්න මග කියන මාලිමාවක්.ඒක ක්‍රියාත්මක වෙන්නෙ සීකර්ගෙ අතේදි විතරයි.
ඉතින් මේ කොටසෙදි මාලිමාව අනුව රිචඩ් ඇතුළු පිරිස ඉදිරියට ගමන් කරනවා කඳුළු පාෂාණය අරමුණු කරගෙන.ඒත් මගදි ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනවා.ඒ අවාරයට හැදුන පෙර්සිමොන් ගෙඩියක් නිසා.පෙර්සිමොන් කියන්නෙ සෙඩ්ගෙ කැමතිම පළතුර.තියෙන්නෙ එකම ගෙඩියයි.ඉතින් සෙඩ් අතහරියිද?දන්නවනෙ සෙඩ් ඉතින් මායාවන් වලට වගේම කෑමට දෙවැනි නෑනෙ.කොහොම හරි මේ පළතුර කෑවට පස්සෙ සෙඩ්ට වෙන්නෙ ලොකු ප්‍රශ්ණයක්.හැබැයි ඒක සෙඩ්ටටත් වඩා ලොකු ප්‍රශ්ණයක් වෙන්නෙ පළතුරෙන් කෑල්ලක්වත් නොකෑව අපෙ අනිත් වීරයො තුන්දෙනා රිචඩ්,කෙයිලන් සහ කාරාට.ඔයාලම බලන්නකො ඉතින් අත මොකක්ද වෙන හුටපටේ කියලා එහෙනම්.
ඔබට ජය හා සතුට…!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10895 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machn…
thnx
Sub akakatththankbro
thanks macho
උපසිරසියට බොහොම ස්තූතියි. 🙂
කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට
aiyoooo ai mechchara sub parakku yaluuu.ikmanata dandakooo plzzzzzzzzzzz
anith ewa denne nedda?atharamaga newathila mokada?balan idalath den epa wela thiyenne appa.ikmanatama dennako.api okkoma balan inne sub denakan
ඉතිරි ඒවා දෙන්න අදහසක් නෑදද සහෝ .මොකද මෙචර පරක්කු කල් ගිය නිසා 2 , 3 ක් එක පරම දුනොතෝ නරකද ?
hodai aiya ikmanatama denda balanda
anith episode tikath dapanko ban
koooo saho ithuru episode wala sub……………
ikmanata atikath dennooooooooooooooo
meke sub dena 1 newethilada bn??? TV series 1th epa wenawa mehema wunama
ayye danma ituru tike sub denne natheii api maga balagena inne mee ikmanata dennoooooooooooooooooooooooo
aneee sahoo balan indala ethiwenawane pissu wage dn onna pissu hedunoth oya thamai ikmanata ilanga 1 dennakoooooooooooo….
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ayyo machan upasirasi danna moko parakkuuu wadada baratamaa maga balagena inne ikmanata ewannoooo
Thanx bro
wade nam pattai. tikak ikmamta denna balanna koll
good luck
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela Ela …. Ithuru Tikath Ikmanata Demu Shaloooo
Bohoma Sthuuthis Subata …. Jaya Wewaaa … !!!!
pattaaaaaaaa
නියමයි කැලුමා.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සබ් එකට,, එ උනාට වැඩෙ නම් පරක්කුයි,,
කමක් නැ සහෝ ඊලග එක ඉක්මනට දාමු…………
බොහොම ස්තුතියි…!!! ^_^
ස්තුතියි සහො ජය
thanks
balagena hitiye denakan niyamai saho thankzzzzzz…..
thanks machan,,,denakam bala gena hitiye….jaya wewa!!!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
Thanks
thanx saho……
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
thanks
එල එල
ඔයාට හැකි ඉක්මනට දෙන්නකො ඉතින්
සබට තුති
ඔබට ජය…….
thanks..sahooo…
Thanks Macho. welawa tiyanawanam anith tikath ikmanata danna
elakiri ne machna ikmnata deehan onna
බොහොම තුති සහෝ!
wow,,, maru 😀
maxxxa saho
niyamayi saho sub akata pin
digatama ikmnata demu saho 😀 txz
thanks
පට්ට මචං සතියට 2 කක වගේ දෙන්න බලමු නේ
ජය!