MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යසිරු හසරංගවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legion [S01 : E02] with Sinhala Subtitles | අසාමාන්‍ය උනත් මනස, මේ රැය තාමත් තරුණයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 10 votes.
Please wait...

Legion P1

ඔන්න පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටපු මාවල් විකෘතියගේ දෙවන කොටස ගෙනාව. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. පළවෙනි කොටස කරපු චාමර සහෝ හොඳ පැහැදිලි කිරීමක් කළානේ. පළවෙනි කතාවේ අන්තිමට දැක්කා ඩේවිඩ්ව රෝහලෙන් අරගෙන යනවා. සාමාන්‍යයෙන් අධිමානසික අයව රජය විසින් හඳුනගෙන එයාලව අධ්‍යනයකට ලක් කරනවා. ඒත් එයාලා පාලනය කරන්න බැහැ කියලා දැනුනොත් මරලා දානවා. එහෙම ඉරණමක් අයිති වෙන්න කලින් තවත් කණ්ඩායමක් විසින් පැහැර අරගෙන යනවා. කෙල්ලෙක්ගේ මාර්ගයෙන් වෙස් වලාගෙන රෝහලෙන් එලියට ආව මතක ඇතිනේ. එයාලා ඩේවිඩ් ව අරගෙන මතකයන් ආශ්‍රයෙන් පරීක්ෂණ කරන්න යන්නේ. අපි සමුගන්නවා. ඔයාලට ඊලග එපිට සැළසුම් කරලා තියෙන විදිහටම කලට වෙලාවට වෙනත් උපසිරැසිකරුවෙක් රැගෙන ඒවී

  *-* ජය ශ්‍රී *-*

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Legion.S01E02.XviD-AFG
Legion.S01E02.HDTV.x264-ARs
Legion.S01E02.720p.HDTV.x264-AVS
Legion.S01E02.720p.HDTV.x265.ShAaNiG
Legion.S01E02.720p.HDTV.350MB.MkvCage

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6827 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

41 thoughts on “Legion [S01 : E02] with Sinhala Subtitles | අසාමාන්‍ය උනත් මනස, මේ රැය තාමත් තරුණයි [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • praneeth madu

    thanku saho 🙂

    Reply
  • හිරුණ ප්‍රබෝධ

    කතාව මරු.. ඒත් තාම හරියට තේරුම් ගන්ඩ බෑ… සබට ස්තූතියි සහෝ

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

    Reply
  • Thank You So Much Friend….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!

    Reply
  • Udara Damith B/K

    ……..බොහොම ස්තූතියි……..

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • thx mchooo digtma sub denna

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • TNX…………..බොහොම ස්තූතියි සහෝ උපසිරසියට

    Reply
  • හම්මේ මේක දෙනකල් බලාගෙන හිටියේ… බොහෝම ස්තූතියි ඉක්මනටම සබ් එක දුන්නට.. ජය වේවා..

    Reply
  • මාලින්ද

    පලවෙනි කොටස බලද්දි ඇත්තටම කිසි දෙයක් තේරුනේ නෑ. ඒත් අන්තිම පොඩ්ඩ පොඩ්ඩක් තේරුනා වගේ හින්දා මේකත් බලලම ඉන්නවා.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසියට…. 🙂

    Reply
  • පොඩි ඉල්ලීමක් ,,,
    කරුණාකරල agent of sheeld වෙන සහෝදරයෙක් උපසිරැසි කරන්න …

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහොම ස්තුති සහෝදරයා …..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *