Legion [S01 : E06] with Sinhala Subtitles | ඔක්කොටම පිස්සු! [සිංහල උපසිරැසි සමඟ]
මොලේ කොලොප්පන් වෙන ලීජන් කතා මාලාවේ 6 වෙනි එපියත් එක්ක තමයි ඔයාලා මෙ එකතු වෙන්නෙ . කලින් සතිය ගැන මතක් කරනවනම් ඩේවිඩ් කාටත් හොරා එයාගේ සහෝදරියව බේර ගන්න යනවා. ගිහින් තුන්වෙනි කාර්යාංශය නැත්තම් ඩිවිෂන් 3 එක සුන්නද්දූලි කරලා දානවනේ.කොහොම උනත් සිද් ඇතුලු ඩේවිඩ්ගේ යාළුවෝ ටිකත් යනවා මෙයා පස්සෙන්. අන්තිමට මෙයාලට යනවා ඩේවිඩ්ගේ පරණ ගෙදරට. එතනදි තමයි ඔන්න වැඩේ වෙන්නේ. කට්ටියට මතකනේ කලින් එපිය ඉවර වෙනකොට ඩේවිඩ්‍ට වෙඩි වදින්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවේ සිද් හා ඩේයිඩ් එයාලට හදා ගත්ත මනෝ ලොකෙට යනවා. නමුත් පිටත ලෝකයේ ඔවුන් මිය ගිහින්ද නැද්ද කියලා බලන්නනම් අද එපිය බලන්න වෙනවා. අද ගැන මොකුත් කියන්න යන්නෙනම් නෑ. ගොඩක් රසවත් අද කොටසත්. එහෙනම් රස විදින්න. ගිහින් එන්නම්.
ඔබට ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
Legion.S01E06.HDTV.x264-FLEET
Legion.S01E06.720p.HDTV.x264-FLEET
Legion.S01E06.720p.HEVC.x265-MeGusta
Legion.S01E06.720p.HDTV.HEVC.x265-RMTeam
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4674 --
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you very much
thankx machan
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
tnx bro!!!!!!
Elzzzzzzzzz. Thanx mchn 🙂
sub ekata thanks saho..
Thnxxxxxxxxxxx
බොහොම ස්තූතියි සහෝ……
elama maduwa thnks.
Tnx mcn
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
pissu hadawanna epa deiyane…. api pauneeee….
සබ් එකට ස්තුතියි සහෝ.! ඔක්කොටම පිස්සු බලන අපිටත් දැන් පිස්සු..**
thnx bro…
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
දැන් තමයි යන්තම් සිද්දිය තේරැම් ගන්න පුළුවන් වුනේ. සබත් නැත්නම් අපිටත් පිස්සු තමා.
බොහොම ස්තූතියි සහෝ.
thanks thanks
ස්තුතියි සහෝ
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ…
Marvel’s iron fist akatath apuvma sub krpn mco .legion sub set aka mru .thnx bro sub akata
niyamai fast subs thankss praneeth
elama saho thanks
ස්තුතියි සබට නාවල ඇල්ල අයියේ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
Thanks <3 <3
Thanks
Mam hithuva dai kiyala balan hitiye dana kam 😀
Ammata kolla wada karayaaaa aaa danma neda tag gala godak thanks aaa.