අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S01 : E04] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 17 votes.
Please wait...

The Last Ship

ආයුබෝවන් සියළුම දෙනාට. අද හම්බ වෙන්නේ හතර වෙනි කොටසෙන්. ගිය සතියේ කැප්ටන් නේතන් ජේම්ස්ට රුසියානු නැවට සහ එකේ අද්මිරාල්ට මුහුන දෙන්න වෙනවා. මේ රැසියානු අද්මිරාල් පොත් වලින් කැප්ටන් චන්ද්ලර් ඉගෙන ගෙනත් තියෙනවා. මේ අතර ක්වින්සි දොස්තර ස්කව්ව පැහැර ගන්න උත්සාහ කරනවා. පස්සේ එයා එලිකරනවා එයාගේ පවුලේ කට්ටිය රැසියානුවන් රදවාගෙන ඉන්නවා කියලා. සියල්ල අවසානයේ නේතන් ජේම්ස් නැව හොර රහසේම පනැගන්න සමත් වෙනවා.

කැප්ටන් චන්ලර් දොස්තර ස්කවුට්ගේ බෙහෙත් පරක්ෂා කරන්න ක්රීපායි සතුන් ඉන්න දිවයිනක් වෙත යන්න සැලසුම් කරනනවා. ඒ යන ගමන අතර තුර අනෙපෙක්ෂිත සිදුවීම් වලට මුහුන දෙන්න වෙනවා.

The Last Ship (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/Rlmo” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e730866bcff75f59ef461e686100d1c69f8b110a

[button link=”http://tinyw.in/01ht” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]

894c069120324e95002b466b1a6174e9545a131c

[button link=”http://tinyw.in/olPY” type=”icon” “center” newwindow=”yes”] 1.14 GB කොපිය මෙතනින් බාගන්න[/button]

1c22051678ef870914fb122638d9b7ead08456ca
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

48 thoughts on “The Last Ship [S01 : E04] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • nyama wedak mage suba pethum!

    Reply
  • ස්තුතියි අංජන සහෝ!

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • නුවන්

    ස්තූතියි!

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • sinhala sub akata thanx machan …………………..

    Reply
  • Supiri kathawa.. anith kotas tikath ekmanata danta.. thankz

    Reply
  • ikmanata anith tikath denna saho .mekanam maru

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Maxxa aa wade nam saho

    Reply
  • නලින්

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

    Reply
  • ස්තූතියි සහෝ ඔන්නගත්තා

    Reply
  • niyamai…bohoma stuti saho… .

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • elz thanks lot saho!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • thanks machan……budusaranai

    Reply
  • Supiri kathawa.. anith kotas tikath ekmanata danta.. thankz

    Reply
  • SAMEERA DILSHAN

    Thanx saho………………!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ස්තුතියි!!!!!!:-)

    Reply
  • thanks niyama kathawak thiyenne ela ela
    jaya wewe

    Reply
  • Niyamai….
    Tika Tika Lipiya Loku Karamu….
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • thank you, ලංකාවෙන් දුර රටක පාලුවෙන් ඉන්න අපිට මෙි සත්කාරය ලොකු දෙයක්. ස්තුතියි.

    Reply
  • අයේෂ්

    සබ් එක දෙනකන් බලන් හිටියෙ..
    ස්තුතියි..

    Reply
  • maxaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Thanks mchn sub ekata…

    Reply
  • thnx sahoooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • Thank you Sooo much machan Ikmanata Sub eka Dunnata…. 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *