MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකලහිරු ලක්මාල්සිංහල උපසිරැසිළමයින්ට

LEGO Scooby-Doo! Knight Time Terror (2015) with Sinhala Subtitles | ස්කුබි ඩූ: නයිට්වරයාගේ භීතිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

lego Scooby

ඔන්න එහෙනම් දෙවන උපසිරසයත් ඉක්මනටම අරගෙන ආවා.මගේ පළවෙනි උපසිරසය ලබාදුන්නේ Lego scooby-doo haunted hollywood කියන චිත්‍රපටියට.ඔන්න මම මේ සැරෙත් ගෙනාවේ Lego scooby-doo චිත්‍රපටියක්ම තමයි.ඒ 2015 නිකුත්වෙලා Cartoon network චැනලයේ විකාශය උන Lego scooby-doo Knight Time Terror කියන චිත්‍රපටියට.එහෙනම් කතාවට හැරෙමු.

ඕගොල්ලෝ Lego scooby-doo haunted hollywood කියන චිත්‍රපටිය බැලුවනම් මතක ඇති ග්‍රිම්ස්ලි මන්දිරය.ඒක වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.මේ මන්දිරය හදලා තියෙන්නේ ඔගොස්ටස් ග්‍රිම්ස්ලි කියලා කෙනෙක්.එයා ඒක හදලා නිධානයක් හංගලා තියෙනවා.ඒ බ්ලැක් නයිට්වරයාට බයේ.ස්කූබී ඩූ කට්ටිය එහෙට යද්දි මේ නයිට්වරයා එහේ හොල්මන් කරනවා.ඒ ඇයි කියලත්? ස්කුබි ඩූ කට්ටිය එයාව අල්ලන විදිහත්? බලන්න ඕනි නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ වගේම මගේ පළමු උපසිරසයට සුභපැතුම් එක්කරපු හැමෝටම ස්තූතියි.

 

Lego Scooby-Doo!: Haunted Hollywood (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1200 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

15 thoughts on “LEGO Scooby-Doo! Knight Time Terror (2015) with Sinhala Subtitles | ස්කුබි ඩූ: නයිට්වරයාගේ භීතිය [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *