Leon the Professional (1994) with Sinhala Subtitles | අහිංසක කුලී ඝාතකයා. [සිංහල උපසිරැසි සමඟින්]
ඔන්න අද සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවේ ටිකක් වෙනස් කතා තේමාවක් අරගත්තු චිත්‍රපට වලට කැමති අයටත්, Action Film වලට කැමති අයටත් සරිලන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඡන්ද 220,969 මඟින් IMDB ශ්‍රේණිගත කිරීම්වල 8.6/10 ලබා හොඳම චිත්‍රපට 250 අතර 34 වැනි ස්ථානය ලබාගන්න තරම් සමත් වෙච්ච චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිත රඟ පාන්නේ Pink panther කතාමාලාවේ රඟපෑ Jean Reno සහ ගිය ඉරිදා පැවැත්වුනු 2011 Oscar සම්මාන උත්සවයේදී හොඳම නිළියට සම්මාන හිමිවූ Natalie Portman විසිනුයි. හැබැයි මේ ඇය කුඩාකාලයේ රඟපෑ චිත්‍රපටයක්. කොටින්ම ඔයාලා උපසිරැසි එක්කම නැරඹූ Brothers චිත්‍රපටයේ රඟපාපු කෙනාමද කියලා අඳුන ගන්නත් සෑහෙන්න අමාරු වේවි. මේ චිත්‍රපටය ගැන මට කිව්වෙ අපි කවුරුත් දන්න වාසල සහෝදරයා තමා. 😀
Leon කියන්නෙ කුළී ඝාතකයෙක්. ඔහු තරුණ කාලයේදීම මිනීමැරුමක් කර ඉතාලියේ සිට ඇමරිකාවට ආරක්ෂාව පතා පැන ආ තැනැත්තෙක්. ඔහු කුළී ඝාතකයෙක් වුනාට සාමාන්‍ය ජීවිතයේ ඔහු හරිම අහිංසක පුද්ගලයෙක්. කොටින්ම ඔහුට ලියන්න කියවන්න බැහැ. ඔහුට ලැබෙන කොන්ත්‍රාත් වල මුදල් ඔහු ගන්නෙ නෑ. ඔහුට සංකීර්ණ ජීවිතයක් නැහැ. ඔහුට කොන්ත්‍රාත් ලබාදෙන ටෝනී ගාවම ඔහුගේ මුදල් ඉතුරු වෙන්න හරිනවා. ජීවත් වන්නෙ තනිවම. ඒත් ඔහු ජීවත් වන මහල් නිවාසයේ සිදුවන එක් සිදුවීමක් නිසා මේ සියල්ල කනපිට හැරෙනවා. ඒ මොකක්ද කියලා මම නම් කියන්නෙම නෑ හැමෝම බාගෙන බලන්න කියලා ඉල්ලන ගමන්ම මම වෙන දෙයක් කියන්නම්.
මේ මම අවසානයට දීපු උපසිරැසි චිත්‍රපට තුනේ බාගත කිරීම් හා කමෙන්ට් පිළිබඳ විස්තර. මේ එකකවත් කමෙන්ට් වලට මම reply නොකළේ මේ දේ බලන්නයි.
The Prestige (2006) චිත්‍රපටිය 1,115 දෙනෙක් බානකොට කමෙන්ට් 99 යි.
Hotel Rwanda (2004) චිත්‍රපටිය 536 දෙනෙක් බානකොට කමෙන්ට් 68 යි.
The Tourist (2010) චිත්‍රපටිය 1,297 දෙනෙක් බානකොට කමෙන්ට් 123 යි.
ඇත්තෙන්ම මා සතුටු විය යුතුද දුක් විය යුතුද? හංගන්න දෙයක් නෑ. මමත් පෘතග්ජනයෙක්. බ්ලොග් ලියන හැමෝම වගේ මමත් කමෙන්ට් වලට ආසයි. මම සබ් එකක් දාන්න කාලය වැය කරන්නෙ පිටකොටුවෙ විකුණලා සල්ලි හම්බකරන්න නෙවෙයි. කමෙන්ට් බලාගෙනයි. හැමදාම කමෙන්ට් දාන හැමෝටම ගොඩක් පිං කියන ගමන්ම අනික් අයත් පොඩ්ඩක් හිතලා බලන්න කියලා ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
3305 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
darunu kenekge unath wenas paththak tiyanawa kiyala hithanna yomu krpu film ekk. thanks for the sub.
අඩෝ මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ පොඩි guilty feeling එකක් ආව බ්‍රෝ.. හැමදාම මේ site එකෙන් sub download කරන් බයිස්කෝප් බලනවා කවදාවත් comment එකක් දාල නෑ.ඒ වෙන දෙයක් නිසා නෙමේ ඇත්තටම Comment එකක් කියන දේ එච්චරටම වටිනවා කියන දේ ගැන හිතිලා දැනිල තිබුනේ නෑ මීට කලින්.thank you brother.. ❤️❤️
❤️
thank you bro keep it up
thank you
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
tnx bro
පට්ට තැන්ක්ස් හොදේ සබට
Thanks my bro♥️
Thanks bro
බොහොම ස්තූතියි රොයිලි.. keepit up
nice
bohoma sthuthi. upasirasi godak thathwikai. super!!!!!
thanks
රොයිලි
Thanks bossa
patta bokkah
සිංහල උපසිරස ට බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ
thanks bro
thanks brother
sub ekata godaak thanks
thanks brother
ස්තුතියි සබ් එකට සහොදරය …….
thanks bro
Tnx Roily Aiya..
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️
superb bro. 1980-90 kale thwa supiri movies walta sub denna
thanks a lot bro
Thank you bro
Thnx
Thank u bro
රොයිලි සහෝ මම ඔයාට ස්තූති කරනවා . ඔයාගේ උපසිරැසි වලට ලොකු comment ගාණක් නොවැටුනත් , මේ වෙනකොට ඔයා සිංහල උපසිරැසි ක්ෂේත්‍රයේ Legend එකක් වෙලා ඉවරයි . ගිය අවුරුද්දේ තිරගත වුණු TNET movie එකටත් ඔයා ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දීලා තිබුණා . ඉදිරියටත් Imdb higher ratings ගත්තු චිත්‍රපට සදහා ගුණාත්මක සිංහල උපසිරැසි ලබා දෙන්න . Leone the professional කියන්නේ කවදාවත් අමතක නොවෙන සුවිශිෂ්ට සිනමා කෘතියක් . ඒ ගැන අවිවාදාත්මක යි. සහෝ පුලුවන් නම් මේ චිත්‍රපටය බාගත කරගන්න අවශ්‍ය කරන link නැවත update කරලා දෙන්න . මොකද මේ වගේ විශිෂ්ට චිත්‍රපට දැන් සමාජයට අමතක වෙලා යනවා.
Ptta
Thanks bro
thnqqqqqqqqqqqqqqqqqqq
thanx
Thank you !
thnk for sub broo
Thanks saho sub ekat,. Jayawewa
Thank u.appreciate.❤️❤️❤️❤️
thanks bokka
niymiiii mchn
නියමයි…. බොහෝම ස්තූතියි
thanks brother
මම අද තමයි ෆිල්ම් එක බලන්නේ… ස්තූතයි සබ්ටයිටල් වලට….
goodluck.keep it up bro
supiri machna
Thanks
Thanx
thanks bro
Thank You
godak parakkui meka baladdi mama sub ekata sthuthiy
Thanks for sub..!!
thanks for the sub bro.
උපසිරසියට බොහොම ස්තුති
watinakam sahitha durlaba minisun wana obalata sthuthi laba aramunu nathiwa nidi warjithawa karana me meheyata
thnx brother…..
Elm bro.hurry up
Nice work. thanks for the subtitle
Sub ekata bohoma sthuthiy sahodaraya.
thanks roily puluwan hama welawakama comment danawa et bari wena awasta bohomai, samawenna,
thnq sub walata
Thanks
me wage hoda movies walata BR sub update karanna…me hama hoda movie ekakma dan Yify site eke thiyenawa…
anika me movie ekakata sub eka danakpta 2011 mekata BR copy ekak thibema nadda torrents wala ?????
1994 release unu movie ekak 2017 HD quality eken balanne ahawal ekakatada bn….thiyaganin ube maha loku sub eka
me redda update/maintain karapan bn..ane manda ubalanam
machan uba kiyak gewalada sub banne? yako manusseyek deyak karapuwama agayanna berinam katawahan idapan . nettam uba kemathi copyak aran balapan …e manussaya dila thiyenne eyata uparima puluwan widihata wenna puluwan
ගොඩක් ඉස්තුති
Thank you very much sahodaraya.. Eka athakata ubala sub dena ekath loku sewayak..
sub akta thnks brther
Good Job, appricite your effort machan
Thank you very much
Thanks kollo
best job broo…thanx a lot
PAtta!! Niyamai sub ekata Thanks!!!!
thanks bro
Greet Job !
උපසිරැසියට තුති……!
*** Gindara film 1k bro……….. tnkx
supiri machn .congrats
gaththa machn thx
patta film eka. thanks
me film eka baluwama comment ekak noda bee..
patta pahara film ekak.
thnqqq royli ayye
kohomath hoda dewal admire krannath naraka dewal wiwechane karannath oni
ethakotane oyalath ratath issarahata yanne.
keep up the good work
me wage film ekak apita balanna dunnata hadawathinma sthuthiy…
ela
bro…..
thanks Macho, sub ekata.. 🙂
oyala inna nisa thamai apita honda film balanda labenne,ekata godak thanks,
tnx
අපි මෙම චිත්රපටය කැමතියි. ජීන් රෙනෝ ඉතා දක්ෂ නළුවෙකි. ඒ නිසා ඔහුගේ චිත්රපට විශිෂ්ඨ වේ. අපි සිංහල උපසිරැසි සමඟ මෙම චිත්රපටය සඳහා ගෙන ඒමට ඔබට ස්තුතියි.
gaya wewa oyata
thanks go ahead bro… good luck’
අනේ මන්ද අපේ හැටිද කොහේද, මමත් මේවාට කමෙන්ට් දානවා නම් බොහොම හොරයි. ඒ උනත් මේකේ රොයිලි සහෝදරයා ලියලා තියෙන එක දැක්කම, මොනවා හරි ලියන්න හිතුනා.
ඇත්තෙන්ම මේවාගේ තව බ්ලොග් කීපයක්ම අන්තර් ජාලයේ තිබුනාට , කිසිම වදයක් නැතුව චිත්‍රපටයක් බාගත කරගෙන නිදහසේ බලන්න පුළුවන් එකම සයිට් එක මේක විතරමයි.
මම මේකට සම්බන්ද වෙලා වැඩි කාලයක් නැති වුනාට, එදා වාගේම අදත් කිසිම කරදරයක් නැතුව චිත්‍රපට බලන්න පුළුවන්. අනෙක් බොහොමයක් දැන් add වලට වහ වැටිලා, අපි ගැන සැලකීම සම්පුර්ණයෙන්ම අමතක කරලා. මේ විදිහට මේක පවත්වාගෙන යනවට මගේ බොහොම ස්තුතියි.
ඒ වාගේම අපේ විනෝස්වාදය සඳහා ඔබගේ කාලය මිඩංගු කරනවාටත් බොහොමයක්ම ස්තුතියි.
මේ සයිට් එකට මගේ ලකුණු 10/10 කියලා සතුටින් කියන්න පුළුවන්.
දිග කමෙන්ට් එකක් දැම්මේ, කලින් නොදාපු අඩුපාඩුවත් පිරිමැහෙන්නයි . ඒ උනත් ඉදිරියේදී බලන හැම චිත්‍රපටයකටම කමෙන්ට් එකක් දාන්න, උපරිම උත්සහා කරන්නම්.
ඔබ සහ මේකට සම්බන්ධ අනෙක් සෑම දෙනාටම ජය.
nymai nymai 😀 😀
Sub ekta thnx mchn❤️
thnx mchn❤️
thanks bro……
thank you bro
thank you yaluwa mamath balannai hadanne.godak pin.!
meka hoda film ekak bawa mama ahala thibuna …. eth balanna tawama bari una … film eka baanna pahasukam madi unath sub eka nam baa gaththa ….. 1000 thnx sahodaraya …….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
subwalata godak thanks,godak pin…melo hatharak therenathi film apita sub nisa therum ganna puluwan..jaya wewa
තෑන්ක්ස් සහෝ…ඔබට ජය…
සබ් එකට බොහොම ස්තූතියි..ඔබට සැමදා ජයෙන් ජය…
මේක මම පොඩි කලේ tv එකෙන් බෑලුවේ. එදානම් හොදටම ඇඩුනා. ආයෙත් බලන්න හිතුනා. සින්හල සබ් තියෙන එක නම් ලොකු දෙයක් thanks රොයිලි ayiye.
niyamai yaluwane , coment danna bariunath api okkoma obalata thanks karanawa hada pathlenma,
ela machn kiyala wadak na. thwa me wage films diyan
Tawa tawat Sub denna shodaraya…obata Jaya.
thanx dr!!!
එලම කිරි මචෝ. මම බලපු පට්ටම ෆිල්ම් එකක්…., සබ් එක්ක ආපහු බලන්න යන්නේ. මේකේ සෝන්ග් එකක් ස්ටින්ග් බෑන්ඩ් එකේ මැක්සා ට්‍රැක් එකක් : shape of my heart (sting).
සිරාවට මචං කියල වැඩක් නැහැ
error akakenawa machan
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup
awankawama mata godak sathutui me wage site ekak lankawe thiyena ekata.oya athulu set ekatama suba pathanawa.
විශිෂ්ට නිර්මානයක්,
ඔන්න ඔන්න තරහ වෙන්න එපා..
මාත් film නම් බාන්න ගත්තේ මේ ලගදි, sub නම් බෑවා
comment දැම්මේ ටිකකට විතරයි, වැරදියි තමා .
මගේ rating වලින් නම් හොදම website එක මේක තමා, ආයේ දෙකක් නෑ…
ඔයාල sub දාන එකෙන් අපිට වාසි ගොඩායි..
*action ෆිල්ම් වලින් එහාට ගිහින් හොදම film දැන් බලන්න පුලුවන්
*Km Player එකෙන් සිංහල, English sub දෙකම දාගෙන බලනවා
(කඩ්ඩ පොඩ්ඩක් වත් හැදෙයිනේ)
තව ගොඩාක් තියෙනවා
comment නොදැම්මට වැඩේ නම් නවත්වන්න එපා
අපි හැම දාම ඔයාලත් එක්ක ඉන්නවා……………..
elama wedak thank u wewaa 🙂
ඇත්ත මචන් බාන කෙනාගෙ යුතුකමක් වෙනවා කමෙන්ටුවක් දාල යන එක….
සබ් එක දාන්න කරන කැපවීම අනුව බලනකොට
අපිට ඒ වගෙ පොඩි වෙලාවක් ගත කරන බෑ කියන්නේ
අපි හෙන කුහකයි කියන එක..
ඇත්තෙන්ම මන් වුනත් කැමතියි සබ් එකක් දැම්මොත් කොමෙන්ට් පිරිල තියෙනවා දකින්න..
කෙසේ වෙතත් ඔන්න මන් කමෙන්ට් කලා….
(මමත් සමහර වෙලාවට කුහක වෙන අවස්තා තියෙනවා..,මේකෙන් පස්සෙ ඒක ටිකක් අඩු කර ගන්න බලනවා..තෑන්ක්ස් මචන් සබ් එකට ) 😀 😀 😀
ඔයා කියන එක ඇත්ත සහෝ.මොකද මමත් සබ් දෙන කෙනෙක් දැන්. නමුත් සතුටු වෙන්න බාගෙන බලන පිරිස හරි ගැන හිතල.මොනව කරන්නද විවිද අය විවිදයි.ජයවේවා.දිගටම කරමු
roiya elakiri i jus sugmit some words 4 u
doing great
roiyle bru dont worry you allways doing great thanks buddy hope you have meny more
THAMA BALUWA NA,HODA ATHI KIYALA BALANNWA.THWATH SUB DANNA KIYALA,PARTHANA KARNNWA!!!!!!
adooooo patta machan.. wadi wadiyen labewaaa
thank you very much…. goood job
thanqqqqqqqqqqqqqq machoooooooooooooooo
Thnx machan… 🙂
maxxaaa macho…!!
Leon the Professional film එකේ subtitle file එක download කරන්න බැහැ .මට subtitle file එක download කරන්න පුලුවන් link එකක් දෙන්න පුලුවන්ද ?
comment gana hithannepa meka godak pin siddawena wadak awagema kadda notherena ayata loku uddawwak mama me bana film godak ayata denawa ahamoma 100 vithara oyalata thanks karanawa bro go head
Elakiri!
thanks wewa………..
thankz a lot machan
Ela kolla, wede niyamai. comment adui kiyala karala tiyena wede bala ne boss. 🙂
machan meke sub 1 wada nane
thanks for sub
thanks brother
Niyamai Digatama karagenayanna……..
sinhala sub walata godak sthuthiiiii
කමෙන්ට් තුන්සිය ගානක් තියනවා , මේකනම් පට්ටම ෆිල්ම් එකක් වගේ , මොනා කරන්නද , දැනටමත් ෆිල්ම් තුනක් බාන්න දාලා තියේන්නේ බයිස්කෝප් සයිට් එකට පිංසිද්දවෙන්න , මොනා කරන්නද හෙට තමයි මට මේක බාන්න වෙන්නේ ,,,,, මේක දුන්නට රොයිලි සහෝ බොහොම ස්තුති , , , බලලම හොද නරක කියන්නම් හොදේ ……
elakiri macho …. Tamil Film walatath sub danda puluwannam mare mar u……..
Thanx Brothe
saho monawa wunath api innawa baiscope ekka………..
ahamben baaganna hithunath lassana film akak kiyala hithuna thnx sahoo sub akkama dunnata
v.nice film thanks keep up the good work
පට්ට කොර අයියා ස්තුතියි
elakiri wadak, jayawewa!
sorry wewa mamath samahara welawata comment natuwa banawa eke warada dantamai terenne sorry saho degatama karagena yanna jaya wewa
hi machan movie akanam maru mama vadipurama balanne action film thamai thanks
Hello machan, meke sinhala sub eka down karanna bane. menna me error eka enawa.
The requested URL /Downloads/Leon.The.Professional.(1994).Sinhala.Subtitle.zip was not found on this server.
puluwan nam mage mail 1ta sub eka wanawada?
-thanks
සහෝ…සැලෙන්න එපා.
Thawa thawa sub dana hakiyawa labewa…!!!
ela kiri රොයිලි aiya!!! maxxa ahhh 😀
duk wenna epe saho comment adu una kiyala.10% hari kalaguna danna minissu innawa kiyala hitha hada ganna.
elaa thnkz
Thank you
pls dont fedup machan
thankx bro.
thank bro.
thank u soooooooooooo much 🙂
maxxa film 1ka, ah…
Thank you veyy much bro
thanx
මචෝ,කොමෙන්ට් දාන්න ෆිල්ම් එක බලනකන් ඉඳල ආයෙමත් එන්න ටිකක් කම්මැලියි වගේ.ඒ නිසා මිට පස්සේ බාගන්න කලින් කොමෙන්ට් එකකුත් දාන්නම්.කියන්න දෙයක් නෑ මේ වෙනකන් බලපු ඒවා නම් එලටම තිබ්බා.එත් මට තවම සබ් කතන්දරේ නම් සෙට් උනෙම නෑ.අවුලක් නෑ,මම ආසාවෙන් බලන්නේ සවුන්ඩ් වලට.සවුන්ඩ් එලටම තියනවනම් මට ඒ හොඳටම ඇති.
machan meke subtitle walata moko une … ayeth diyan machan
thanks
thanks bro
Thnx
ela
maxxa machan, thanx………
mama meka balala thiyenawa sira film 1k……….
ela mamath banawa
elazzzz……….macho
එල කිරි film එක රොයිලි සහෝ.ස්තුතියි ගොඩාක් උපසිරසි වලට.
maxxa machan, thanx……….
thanks dear api dennam comment ube papuwa pirenna ela wadak thanks agin
ඇයි බොල වසලයෝ තොට වෙන වැඩ නැද්ද මෙච්චර ෆිල්ම් බලන්නේ.අඩුම තරමේ අවුරුදු 3 4 ක් පරණ ෆිල්ම් වත් දාපං අවුරුදු 17 ක් පරණ ඒවා දාන්නේ තොට ඇම්මද.
ලිඳේ පැනල ෆොටෝ ගහපන් අනාත කුකුළා.
ඇයි බොල වසලයෝ තොට වෙන වැඩ නැද්ද මෙච්චර ෆිල්ම් බලන්නේ.අඩුම තරමේ අවුරුදු 3 4 ක් පරණ ෆිල්ම් වත් දාපං අවුරුදු 17 ක් පරණ ඒවා දාන්නේ තොට ඇම්මද.
sinhalean gahanna danne ne machan. wedenan niyamai.suba pathanawa
mama onna mekath banava…..digatama mevage apita sinhala sub ekka sirama film dipan…..wish u all the best machan,,,,,,,,,,
honda movie 1k 😉
maxxa machan,,, kiyala wadak na,,, thnx
එල සහෝ දැන්ම බානවා
මමත් ගන්න හැම එකටම වගේ කමෙන්ට් දානවා…..
මට නම් ඔයාලා කරන වැඩේ නියමයි…. Thanks…
baliya uthu film 1 bawa hagenawa.bohoma sthuthi :):):)
Thanks a lot bro….
Thanx Brother….!!!
Maxa film 1k.keep it up.
Thanks brother……
Real Work……….
mata sinhala sub ganna bahane kiyana okkoma kalath aka anne naha man try karannam thawa
ela bro……………….ela
මේක තමා මම වඩාත්ම කැමති එක් චිත්‍රපටයක්. 97/98 කාලෙදි හෝල් එකෙ 4 පාරක් මේක බැලුවා. ඒත් එපා උනේ නෑ. කොහොමත් ජින් රිනෝ කියන්නේ මගේ හදවතේ ජීවත් වෙන නලුවෙක්.
thanks …. me wage athal denawata …
onna machan ehenam mamath bagannawa.. me naluwage film mama balala thiyena ewa okkoma ela. meka mama balapu ekakda kiyala hariyatama mathaka na.
thanx machooo..
Download karan balamu… Thanks machaaa…
තෑන්ක්ස්! :*
thanks bro. apath samaga tawa godak kal wagabennata suba pathum
we are really appreciate your effort.
Thanks………..
mama ada tahamai meka dounload wenda dan me comment walin hethena wa hda film ekka keyalla.sinhala sub walla ta nam go……….dak thankz
maru film 1 kak malaga meka thiyanawa
meke sinhala Sub 1ta thank
he he patta film eka…. i like those kind of stories.. thanks for post it… if you can publish mkv copy (350mB ) copy also keep it up bru
tnx sahodaraya
pattama movie eka machan thanks bro
thnk u vry much
mama down lord kara ganna wa…thankzz post ekata….ah..sub walata godak thankz e kiyanne tan ‘q’ verry much…
man me film eke 2parak baluwa.pattai.oyata godak pin saho me karana wadeta.wish you all da best
niyama wadak
mama meka baluwa supiri film ekak balapu nati aya baya natuwa bagena balanda.
ඔයාල කරන වැඩේනම් නියමයි. සිංහල තියන හින්ද දැන් Films බලන්න අකමැති films අයත් බලනවා
Godaaaaaaaaaaaaaaaaaaaaaak thank you ayia.Budu saranai!
I am learning English using that
Thanks lot brother
ayya puluwannam 10000 bc sub danna .good luk
1nma ela thanks machan thanks very much
ela ela onna math banna dammo
film 1 balala comments dana hitiyath ko dounlord wenne nene.kohoma unath wedenam real
elama kiri wena monada.
නියමයි එලම තමා
එලම තමා, ඉස්තුතියි.
thanx a lot bro….
keep it up
thanx a lot bro..
tnxxxx ahaaaaaaaaaaaaaaaaaaa
thank you!!!
Niyama film eka…! thanks Roilly
ස්තූතියි රොයිලි….!!
niyamai sahodaraya…godak thanks apita sinhala sub ekka mewage film dena ekata..
ela
downloading downloading downloading…I download all the films posted here except the horror movies and the fighting ones..
සොරි මචන්, මමත් සෑහෙන දවසක ඉදන් baiscopelk එකෙන් films download කරනව. එත් comments දාන එකේ වැදගත්කමක් ගැන හිතුවෙ නෑ. දැන් තමයි comments වල වටිනාකම තේරෙන්නේ.
thank you machan රොයිලි
great work
Ala kiri macho niyamay
මේ ෆිල්ම් එක හුගක් පාරක් ටී.වී එකේ ගියා…සබ් දාන කොට ටිකක් ටී.වී එකේ පෙන්නපු නැති ඒවට දාන්න බලන්න මොකද සබ් දාන්නත් හුගක් මහන්සි වෙනවනේ එකයි…සමහර විට කට්ටිය නොබලලත් ඇති..ඒ වුනත් කවුරුත් බලපු නැති ඒ කිව්වේ සිංහල සබ් එක්ක දැකලා නැත් ෆිල්ම් එකකට සබ් දාන්න බලන්න..සබ් දාන එක අමාරු වැඩක් එක මමත් දන්නවා මමත් චිත්‍රපට 3කටම සබ් දාපු නිසා..දිගටම හොද ෆිල්ම් වලට සබ් දාන්න පුලුවන් වෙන්න කියලා මම සුභ පතනවා…. 🙂
මේ ෆිල්ම් එක හුගක් පාරක් ටී.වී එකේ ගියා…සබ් දාන කොට ටිකක් ටී.වී එකේ පෙන්නපු නැති ඒවට දාන්න බලන්න මොකද සබ් දාන්නත් හුගක් මහන්සි වෙනවනේ එකයි…
thanks lot we are always with u..
samahara welawa 1 film ekata comment depara dana welawal thiyenawa. dammada nadda kiyala mathaka na. hamada log wenawane. puluwan tharam sinhala sub ekka film dennako. ethko film eka banna podi kik 1k enawa. baiscop ekata jaya
thank royili ayya. sinhala sub walata
gAmmaaa kollazz…
ඔය තුන ම බෑලුව.hotel ruwanda තමා හොදම. ඔයා ඉතින් දුන්නොත් දෙන්නෙ මොනව හරි හිතන්ඩ ඉතුරු කරල ඉවර කරන ෆිල්ම් නෙ. බොහොම පින්…..
THANK SINHALA SUB WALATA
මේ තියෙන්නේ බඩු…
අනේක වාරයක් පිං මේ චිත්‍රපටියට සබ්ස් දාල අපිට බලන්න සැලැස්වුවට. ඔන්න එහෙනම් මමත් බා ගන්නවා. තෑන්ක්ස් මචෝ මේ මහන්සියට.
ආ.. මේ 206 වෙනි කොමෙන්ට් එක වගේ..එළ එළ.. අපේ කොමෙන්ට්ස් දාපු ඔක්කෝම සහෝදරයන්ටත් පිං..
Niyama film ekak.Baiscope ekata jayaweva!!!!!!!!
thankz machan.. keep it up..
obata suba comment danna samahara welawata denne nane. stuck wenawa. dapu comment eka add wenne na. thawa idiriyata me wage sub danna hakiwewa obe sama katauththakma sarthaka wewa. jaya.
thanx machan.
thanx
niyamai kollo
hri hri owata salenna apa akatath kammali ati
thank you..thatz great work..keep it up…dont worry…
good work
ela ela.agaya karanawa onna math
බොහොම ස්තූතියි සහෝ…….. ඕවාට සැලෙන්න එපා…
බොහොම ස්තූතී මේක එල බයිස්කොප් එකක් මම මේක ආපු දවස්වලම බැලුව හැබැයි ආයෙත් සිංහල sub එක්ක බලන්න ඕනි වැඩි වැඩියෙන් සිංහල sub දාන්න ලැබේ කිය්ල් ප්‍රාර්තනා කරනව
machan uba karana vade niyamai pissu ul itin .. dan ube blog ekata enna ba mun enne IP change karala
oya api illana movies walata sub dennahane……………………………………………………….???????????????????????????????????????
ela machn thnku….
thanks for ur works
මම කමෙන්ට් නොකරපු එකක් පෙන්වපන්කෝ බලන්න රොයිලියෝ …..?? 🙂
thanks hode..go ahede
අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි අපි ඔබ සමගයි
Go ahead budy. Great works…… I wish you.
මේකත් මෙතෙක් කල් හදපු action movie වලින් පට්ටම එකක……Natalie පොඩිකලෙත් මාර ලස්සනය් නේ……මේක කෝප්ප ගහල හදපු හින්දි මුවි එකකුත් තියෙනවා ……අහම්බෙන් බලපු එකක්… එකේ නම..Bichhoo…ඒ කියන්නේ ගෝනුස්සා
එල මචො එල…
site එකේ admin ලට පොඩි යෝජනවක් තියෙනවා.
මේකෙ comment box එක උඩට ගන්න බැයිද??
ගොඩාක් යටට scroll කරන එකත් commnts අඩුවෙන්න හේතුවක්.
රොයිලි සහොදරයගේ කැප වීම මම අගය කරනවා. මමත් sub දාන්න try කලා. පිස්සු හැදෙන වැඩක් නොවෑ 😛
good work
Nice work. Thank you. 🙂
ela ela thanks sub walata”;coment adu wunata dont vorry;;;;api hamadamath agayanawa;;;;
thanks very match
Thnx Aiya
keep it up
meka mama banne na eth comment ekak danawa hokz pissuwak atha mamath banawa………….
kiyala wedak ne machan
elama kiri
Thanx wewa!!!!!!!!!!!!!!
රොයිලි අය්යේ….. මමත් ගොඩ දවසකින් කමෙන්ට් දැම්මේ නෑ…. එවටත් හරියන්න එක්කම ඉස්සරහට අනිවා දාන්නම්…. ම්ම්… ෆිල්ම් එක බලම හොද , නරක කියන්නම්කෝ…. ඔන්න මාත් බානවා…….. තෑන්ක්ස් ෆිල්ම් එකට….
ada banawa heta balanawa
One of my favourite movie. specially thx for the subtitles. Keep up your good work. cheers………
thanks machan
@raj,
හ්ම්ම්ම් මම එහෙම නම් හිතලා දානවා නෙවෙයි. හිතට අල්ලන එකට දානවා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@kenny,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Sherlock,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@srk,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Randi,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. මමත් කියන්නෙ බාගන්න අය විතරක් කමෙන්ට් කරනවා නම් හොඳටම ඇති කියලයි. 😛 😛
@රන්දිම,
😛 😛
@ මාරයාගේ හෝරාව,
බොහොමත්ම ස්තූතියි මාරයියේ කමෙන්ට් එකට. දැන් කරණම් ප්‍රතිඵල කොහොමද? 😛 😛
@Ravindu,
එල එල ඔන්න දැන් ඉතින් සැනසීමේ බාන එකනේ තියෙන්නෙ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@sisira,
හුටා ඒකත් එහෙමද? අහන්නත් සන්තෝෂයි! බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@laksirigun,
ඒක ඇත්ත සහෝ.. හැමෝම එක වගේ හිතන්නෙ නැහැ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@chanaka chana,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@chamath,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Sampath & Ishi from uk,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Dhana,
හෙ හේ, බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@charana,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@dinuu,
හෙ හේ, බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Harsh,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@änthräX,
හෙ හේ මෙයා දැන් දකින්න නැත්තෙ හොරෙන් හොරෙන් ෆිල්ම් බලනවා වගේ ඈ. බොහොමත්ම ස්තූතියි ඇන්ටෝ කමෙන්ට් එකට 😛 😛
@Anonymous March 4th, 2011 at am 12:21
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@අමිර,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@kalana,
ඕක තමා පොඩිම එක සහෝ. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@San J,
අහා ඒත් ඒක මම දැක්කෙ නැහැ. කොහොමහරි දැන් හම්බවුනානේ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@ashan suranga,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Thara,
හ්ම්ම්ම් ගොඩක් අය බලලා තියෙනවා වගේ. බොහොමත්ම ස්තූතියි නීල් සහෝ කමෙන්ට් එකට 😛 😛
@Dhana,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@neel,
අවුලක් නෑ අද දැම්මනේ. බොහොමත්ම ස්තූතියි නීල් සහෝ කමෙන්ට් එකට 😛 😛
@rK,
හ්ම්ම් කමෙන්ට් ඉල්ලන්නෙ ඇයි කියලා තේරෙන්න ලිපියක් ලියන්න, සබ් එකක් දාන්නම ඕනා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Pasindu,
එල එල බොහොමත්ම ස්තූතියි පසිඳු සහෝ කමෙන්ට් එකට 😛 😛
@achala,
ඒක හැමෝටම තේරෙන්නෙ නැති එකනේ අචල සහෝ අවුල. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@dileepa,
බොහොමත්ම ස්තූතියි දිලීප සහෝ කමෙන්ට් එකට 😛 😛
@Anonymous March 3rd, 2011 at pm 8:00,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අනික් පාර නමත් එක්කම කමෙන්ට් දාමු නේද? 😛 😛
@Dilshan,
මෙතන මම පිළිතුරු දීපු කමෙන්ටුත් තියෙනවනේ. බොහොමත්ම ස්තූතියි දිල්ෂාන් සහෝ කමෙන්ට් එකට 😛 😛
@uda,
ඒකනෙ බන් මමත් කිව්වෙ. ඒක නෙවෙයි ලඟදිම සබ් එකක් දෙමු නේද? 😛 😛
@Jagath Arandara,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@ISuru,
බොහොමත්ම ස්තූතියි ඉසුරු සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Viraj,
බොහොමත්ම ස්තූතියි විරාජ් දිරිමත් කිරීම ගැන. හැමදාම බයිස්කෝප් එකත් එක්ක ඉන්න කියලත් කියනවා 😛 😛
@Thilan,
බොහොමත්ම ස්තූතියි තිලාන් සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Bandula Withanage,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@raween shamal,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@AAA,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@tharu,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Kasun,
බොහොමත්ම ස්තූතියි කසුන් සහෝ කමෙන්ට් එකට 😛 😛
@damith,
බොහොමත්ම ස්තූතියි දමිත් සහෝ සුබ පැතුමට. ඒත් කමෙන්ට් එකකින් හැමෝටම සහය දක්වන්න කියලත් ඉල්ලනවා. 😛 😛
@kavindu,
එහෙම ලිව්වට අවුලක් නෑ කවිඳු. අපි හැමදාම මේල් කරනවානේ. බාන්න බැරි ඒවා ලියන්න. ඔයා ප්‍රොක්සි සයිට් වලින් ගිහින් බලන්නෙ නැද්ද?බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
thanxx wewa…. uba ge subtitles patta professional…..patta ma patta..and uba sub daanneth godai crime sci fi wage amuthu concept thiyana movies walata ne…thankx machoo…good luck
@kasun,
බොහොමත්ම ස්තූතියි කසුන් සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Prasanna,
බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න සහෝ කමෙන්ට් එකට 😛 😛
@eshan,
බොහොමත්ම ස්තූතියි එෂාන් සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Amila,
බොහොමත්ම ස්තූතියි අමිල සහෝ කමෙන්ට් එකට 😛 😛
මේ දාල තියෙන්නෙ කමෙන්ට් ගමකට.මමනම් හැමදාම කමෙන්ට් එකක් දාල තමයි බාන්නෙ.ඇත්තටම ඔයාල මේ කරන දේවල් වලට වචන වලින් ස්තුති කරල මදි.පිටකොටුවෙ සබ් තියෙන films බලද්දි ඔබ තුමන්ලගෙ අගය හොදටම තේරෙනවා.කමෙන්ට් අඩුවුනා කියල මේ කරන වැඩේ අතාරින්න එපා,අපි හැමදාම බයිස්කෝප් අඩවිය එක්ක ඉන්නවා.
great job
comments ne kiyala duk wenna epa bro. oyage films 1200 watawak download wela kiyana eken oyage watinakama terenawa.digatama sub denna .a nisa kawada hari me site eka lankawe no 1 wennath puluwan wevi thanks
.
සහෝ රොයිලි, මමත් සයිට් එකට සෙට් වෙලා ටික කාලයක් වෙනවා. නමුත් කමෙන්ට්ස් නම් දැම්මේ හිත ගත්ත ෆිල්ම්ස් වලට විතරයි. නමුත් මේ සයිට් එකෙන් මම හොද වින්දනයක් ලැබු අතර නව තාක්ෂන විධි ක්‍රම ගැනත් (පරිඝනක) හොද දැනුමක් ලැබුවා.
ඉතින් දිගටම කරගෙන යන්න ලැබේවා….!!!!!!!
මචන් උඹට පිං සිද්ධ වෙනවා මේ ෆිල්ම් එක දැම්මට..
මේක දවසක් TV එකේ ගියා. මම බලනකොට ඉවර වෙන්න ලඟයි, Download කරගන්න විදියක් නැතුව හිටියේ ෆිල්ම් එකේ නම දන්නේ නැතුව. දැන් තියන වැඩ සේරම නවත්තලා මේක බානවා.. අනේ මචෝ ඉල්ලන තරමක් comments දාන්නම්.. වැඩේ දිගටම කරගෙන පලයන්.. නවත්තන්නනම් එපා..
ඊයෙම බෑවා..බෑව ගමන් බැළුවා..
අද මේ උදෙන්ම මතක් කරලම අවේ වැඩේ නියමයි කියන්න.
ඇත්තටම හොඳම ෆිල්ම් එකක්.
වැඩේ තියෙන්නේ සිංහලත් එක්ක එකක් දෙනකොට සිංහල නැතිවනේ බර ගාණක් එළියට එන්නේ රොයිලි මලේ..
හොඳ ඒවා සෑහෙන්න අතෑරෙනවා.
දුක තමා…
ඒ අස්සේ උඹයි තව දෙන්නා තුන්දෙනෙකුයි මේ සිංහල එක්ක දෙන එකෙන් තමයි අසරණ අපි ගොඩ යන්නේ…
බොහෝම ස්තූතියි කිව්වා.
Macho Comment Dana akata samaharu kamati naha unta one film aka bagen unge wade karaganna witarai. ath uba aulak karaganna apa api ubawa puluwan hama welawakama dirimath karannam.
ubata tawa mea wage wada karanna shaktiya labeeewaaaa…
thanks macho film aka dunnata. anika sinhala subs akkama dunna akata godaaak pin pin pin pin pin pin pin….
රොයිලි kiyapuwama iskole yana podiununuth dannawa ithin comments walata salenna epa saho
patta saho onna math banna damma maxa film ekakk
math gannawa yaluwe.. hemadama wage Oya godak mahansi wela kalaya kepa karala.. apita lassana movies denawa a vitharak nemei Sinhala sub ekka.. kiyanna thiyenne godak pin.. mama nam gaththu hema ekakatama wage Comments karanawa.. Athatama mechara mahansi wela api gena hithala karana hema dema wenuwen punchi reply ekak denna beri ayath apith ekka innawa kiyana ekata dukai.. 🙁
Ela mchan ela.. math dannawa sub dana eke amaruwa. mokada math try karala thiyenawa sub danna.. eka balana tharam lesi wadak nemi.. so a nisa api dannawa oyala kocchara kapakireemak karanawada kiyala.. eehma eke cmnt noda yanawa eka nam katha wadak.. anywy api hamadama baiscope ekka…
vish u al da best saho..
nawathtannna epa, digatama thawa sub danna..
well done machan. keep going. add sinhala sub & upload new gud story films.
all the very best & always we are thr for u ll.
onna royly aiya dummala kabala atata aragena enne.comments noda horen film DL karana kauru kaurut podi talluwak dila giyot narakada ape biascope nadeta.natnam etin …….. monawa ennada??
jaya wewa biascope.api hamada oba samagai!!!
maxxaa paaara ela ne kollaaa………….
එල පිලිං එකක් මචෝ. ඕක කොපි කරලා නේද හින්දියෙන් Bichhoo කියලා හැදුවෙ?
බොහොම ස්තූතියි රොයිලි සහෝ..
sin sub dena eka pin sidda wena wadak….
wade atha arinna epa machan…
machan salenna epa digatama karagena yamu…….good luck
මගේ සිත් ගත්ත හොදම ෆිල්ම් වලින් එකක් මේක. මට මතක විදිහට මම මේක මුලින්ම බැලුවෙ ඉස්කෝලෙ යාලුවෙකුගෙ ගෙදරදි. මට මතක විදිහට 1997 දි විතර.. මමත් මේක බයිස්කෝප් එකෙන් රික්වෙස්ට් කලා කාලෙකට ඉහතදි. බොහොම ස්තූතියි රොයිලි සහෝදරයා සිංහල සබ් වලට.
film 1ka niyamai nadda adu MB torrent 1k. thanks
balapu film ekak .eth artical ekata aye balanna asa hithuna .mathak kalata godak thanx.sinhala sub ekkama meka balanawa ehenam onna
thanks machan
thanks mamath godak film balanawa eth samahara welawata comments demme ne
Salenna epa mchan… math try karala thiyenawa sub danna bt eka hithna tharam lesi na.. oyalage a kapa kereema gana hodata dannawa.. a nisa aniwa comment danawa mchan.. thawa thawa danna labewa..
vish u all da best mchan..
digatama karapan.. api hamadama baiscope ekka thamai…
අප්පා මේක බලලා තියෙනවා නොවැ… මේකෙ මල් පෝච්චියකුත් තියෙනවා… :p
හදිසියේ comments දාන්න බැරි උනත් සිංහල sub බලනකොට අපිට ඔයාලව මතක් වෙනවා… 😀
ela eal maxsa film ekka mama hoyagena kalin bala baluwa ….
keep it up bro dont bother the quantity of comments. just bother how many are feeling well after watch what ever u have done…
just my suggestion
thankz saho sub denawata. sada jaya
Ela machan oyaga kathawa aththa duka thiyanna mahansiwala dayak kalama akata apa uthukama thamai comment akak dana aka
Eala Eala mAchan …….. Thanks…
@ඉසුරු,
ඔට්ටුයි ඔට්ටුයි ඒවත් ඔට්ටුයි. බාමි/නොබාමි කියලා ලිව්වත් ඇති. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@chinthaka,
බොහොමත්ම ස්තූතියි චින්තක සහෝ කමෙන්ට් එකට 😛 😛
මමත් මෙක කලින් බැලුවා මම හිතන්නෙ MTv එකේ ද කොහෙද ගියෙ.. MaxxA!!! film එක…!!
ඒත් රොයිලි සහෝගෙ film එකක් මම නම් අත අරින්නෙ කලාතුරකින්… අනික සිංහල සබ් එක්ක අනිව බානවා :)..!!
සබ් වලට නම් ස්තුතියි කියලනම් මදි සහෝ.. පිං දෙන්න ඕනෙ.
කමෙන්ට් ගැන ඒහැටි හිතන්න එපා සහෝ. බයිස්කෝප් එක්ක අපි දිගටම ඉන්නව. මේ කරන සද්කාර්ය්‍යට රොයිලිට නැවත වතාවක් පිං..!
“එල එල..!!, පට්ට..!!” කියලා කමෙන්ට් කරන්න නම් නිකං මොකක්ද වගේ 🙂 (ඒවත් ඔට්ටුද..?) 😀 😀
Obatath pin macha…. Onna adanan Comments walin aduwak ne waga??? 😀
ඇයි මෙයා(Jean Reno) Deep Blue එකෙත් ඉන්නවා!
ඒකත් එළ කතාව.
Nice one bro…
we with u…
Thank you for sinhala subtitles.
කෝ රොයිලියෝ කට ඇරපං, මසුරන් ටිකක් දාන්න. මේ කියල තියෙන කතාවට මසුරන් දාලත් මදි! කියාපු එකනම් සහතික ඇත්ත. අහිංසක අපි වෙන මහන්සිය, තව වැඩ දාහක් මැද්දේ මේවට සබ් දාල දෙන්නේ තමතමන්ගෙම රසවින්දනය වෙනුවෙන්ම නේද කියලා හිතන්න තරම් මේ අය වෙහෙසෙන්නේ නෑ, මොකටද ඒ? නේද? නිකං ලැබෙන දේ අරගෙන, හිතත් බිඳල තමයි යන්නේ.
මාත් මේක කලින් බලලා තියෙයි. වතාවක් ජාතික රූපවහිනියේ යනකොට අහම්බෙන් ඇහැ ගැහුණා! කතාවනම් ටිප් ටොප් ඉතිං. බාන්නනම් විදිහක් නෑ අද. ඒගැන කණගාටුව.
බොහොම ස්තූතියි, හැමදාම කොමෙන්ටුවක් දාලා තමා චිත්‍රපටියක් ගන්නෙ, ඔයාලගෙ මහන්සියට කරන්න පුළුවන් එකම උපකාරෙ ඒක නිසා. බයිස්කෝප් කට්ටිය හැමෝටම ස්තූතිවන්ත වෙනවා, පඩි නැති රස්සාවල් අනුන් ගැන හිතල කරන එක ගැන. අනුන් වෙනුවෙන් යමක් කරන්න ඕන කියන හැඟීම හරිම වටිනවා. ඒක ඔයාලා ගාව නොඅඩුව තියන බව බයිස්කෝප් එකට ආවාම තේරෙනවා. දිගටම හොදින් කරන් යන්න. අපි හැමදාමත් ඔයාල ගාව ඉන්නවා. ජය වේවා!
Thank you machan,
Mamath film bewata comment denmem ne, ohoma kiyanakota noda bene, onna mamath comment kala, jaya wewa
ඉංග්‍රිසි හරියට මීටර් වෙන්නේ නැති අයට සිංහල සබ් ලැබෙන එක මාර චාන්ස් එකක්.
ඔය වැඩේට මාර කට්ටක් කන්න ඕනේ
බොහොම ස්තූතියි
nice work soho
Elakiri Machan Onna Api Nam Banawa Wagema
Comment Ekath Nowaradawa Dala Thamai Yanne
Api Dannawa Oyala Wena Mahansiya
Thanks Machan Sub & Film
Jaya Wewa..
@මී හරකා,
එල උත්සහයක් දරමු. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@AL1717,
අනිවා අනිවා ඔබතුමා ගැන නම් මම දන්නවනේ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
මල්ලි දාපුපිචැර් තුනම එලම එල. ලියොන් මම බැලූවෙ ගොඩාක් ඉස්සර. ඒත් මේකත් බානවා.බානවා. මොකද සිංහහ ල තිය න නිසා කාට හරි නෙට් එක නැති කෙනෙකුට දෙන්ඩ හරි පුලූවන්නෙ.
මල්ලි පුලූවන් නම් හොයන්න බලන්න මක්සිම් ගෝර්කි ගෙ අම්මා පිචැර් එක ඇත්තටම පිනක්.
MAXXA
thank you.
Ado machang elama ela hamadaaaama daaapan api aniwa cmments daaaanwa ela machang
maxa film aka…mewagema thawa eawa danna.shaktiya dairya labewa…thanks
comment adu unta ganan ganna epa. lassana film 1. a unata ganna be.block. hamadama admin ta mail karanna kiyanna bane torrent 1. kamak ne passe serch karala ganna puluwanda balanawa.
keep it up….
අෙන් ඉතින් කෙමන්ට් ෙනාකලත් අපි ඔයාට සුබ පතනවා. අනික අපි අාසාෙවන් ඒන්ෙන් සයිට් ඒකට.
well done well done…………….
hoda film ekak wage…bala,u DL karala…subs walata godak isthuthii
maxxa. tx bro
sinhala sub valata thakx.elaga akatath sub danna hode saho
@pcw,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@wappula,
එල එල අදහරි දැම්ම එකත් ලොකු දෙයක්නේ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Lucky
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@කෙමා,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@@Tharaka,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@shiwantha,
බොහොමත්ම ස්තූතියි ශිවන්ත සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Udaya සාලින්ද,
බොහොමත්ම ස්තූතියි සාලින්ද සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Dinesh,
බොහොමත්ම ස්තූතියි දිනේෂ් සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Gal Ibba,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Suren n. Semage,
බොහොම වේදනාවෙන් ලියපු කමෙන්ට් එකක්. උඹ වගේම තමා මචෝ මමත් සබ් ගොඩක් දැම්මා කියලා නෑ. එකක් දෙන හැමවෙලාවකම පලවෙනි සබ් එක දීලා බලන් ඉන්නවා වගේ තමා කමෙන්ට් බලාගෙන ඉන්නෙ. ඒක තමා අද මම මෙහෙම ලිව්වෙ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Gamini,
මමත් සෑහෙන කැමති නළුවෙක් තමා ඒ. බොහොමත්ම ස්තූතියි ගාමිණී සහෝ කමෙන්ට් එකට 😛 😛
thankzzzzzzzzzzzzzzzz bro thawa film danna api inne banna
Sorry saho api comment damme nathuwata, hamadama oyala samagai.
ANE SORRY ATHTHATAMA MAMATH SAHENNA FILM MEKEN
BALA THIYANAWA ETH COMENT NAM DAMME ADUWEN THAMAI MEETA PASSE EHEME WENNE NE SATHTHAI…
Thankzzzzz Bro. nice work
මේ දාල තියෙන්නෙ කමෙන්ට්ස්…
ඇත්තෙන්ම හැමදාම ඔයාල දෙන බයිස්කෝප් එක බෑම තමයි උදේ පාන්දරම කරන්නෙ.. එකකට එකක් නොදෙවෙනි හොදම බයිස්කෝප් ටිකක ඔයාලට පිංසිද්ධ වෙන්න මම බලාගත්ත සහ ඉදිරියටත් බලනව මේ තියන අඩු කාලයෙන්..ලොකු වැරැද්දක් තමයි කමෙන්ට් එකක් නොදාපු එක.. සමාව!
අද එක බලල ආයෙ ලියන්නම්…
ස්තූතියි සිංහල උපසිරැසි වලට.. බොහොම පහසුවෙන් බයිස්කෝප් එක තේරුම් ගැනීමට අපි වගේ අයට ඒක ලොකු උදව්වක්..
@Ramraj,
හ්ම්ම් ඒ ෆිල්ම් එක සෑහෙන දෙනෙකුට තේරිලා නෑ වගේ. මම ලිපියෙන් කිව්වා වගේ ආපහු හොඳට බලන්නකෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@madusanka,
බොහොමත්ම ස්තූතියි මදුසංක සහෝ කමෙන්ට් එකට 😛 😛
මමත් හැමදාම මුලින්ම කරන්නේ කොම් එක ඔන් කරලා බයිස්කොප්
එන එකයි. mahanisiyen sinhala sub dala film dunnath bana aya comment karanne neti ekata kochara dukada ? api hemadama baiscop ekka innawa sho.. jaya wewa..
@චින්තක,
බොහොමත්ම ස්තූතියි චින්තක සහෝ කමෙන්ට් එකට 😛 😛
@Akalanka Yapa,
ඇයි මට විතරක්. පහුගිය ටිකේ උඹත් සෑහෙන සබ් ගොඩක් දුන්නනේ. උඹලටයි අපි පිං දෙන්න ඕනා අපිව තනි නොකරනවට. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@samantha,
බොහොමත්ම ස්තූතියි සමන්ත සහෝ කමෙන්ට් එකට 😛 😛
Sthuthi Royly aiya Sinhala Sub walata.
comment ekaka thiyena watinakama oyata tharam wena katawath denenne nethuwa athi. man hitanne baiscopelk adawiye wedima sinhala sub dapu kena oya. newatha wathawak ekata godak sthuthi.
baiscope adawiyen mathaka athi kaleka film ekak DL karanna beri una. dannawane ithin apita torrent apith ekka tharahai kiyala. hebei dipu okkoma Sinhala sub file tika mage langa tiyenawa. kohen hari film eka pinata lebunoth balanna. hebei ganna hema sub file ekakatama wachanekin dekakin hari comment ekak dalai giye. unicode prob. ekak nisa sinhalen kotanna be. eth puluwan vidiyata mehema hari comment ekak danne oyalage mahanciye watinakama danna nisa. nikanma kelagena yana ewun gena hithanna epa.
Tinker Bell Movie ekata Man liwwa post ekata comment 100 panna gatthe dapu comment walata reply karala. “comment 100 kma tiyenawa” kiyala. boruwata hari hitha rawattagannawa herenna wena karanna deyak nene. ehemai kiyala thamath me wede epa wela ne. e gena hithata sathutui. me hemadema karanne ape Basawa wenuwen kiyalai man nam hithanne.
Jaya Weva BAISCOPELK!!!
@$uvin,
අවුලක් නැහැ මචෝ. සමහරු එක කමෙන්ට් එකක් වත් දාන්නෙ නැහැනේ. ඒ අය ගැනයි මම හිතලා මෙහෙම ලිව්වෙ බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@charitha,
බොහොමත්ම ස්තූතියි චරිත සහෝ කමෙන්ට් එකට 😛 😛
@ashan kandy,
බොහොමත්ම ස්තූතියි අෂාන් සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Dinuka,
බොහොමත්ම ස්තූතියි දිනුක සහෝ කමෙන්ට් එකට 😛 😛
@sunanda,
ඔහොම ඇහෙන කොටත් අප්‍රමාණ සතුටක් දැනෙනවා සුනන්ද සහෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@2z,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@cc,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@නදීර
බොහොමත්ම ස්තූතියි නදීර සහෝ කමෙන්ට් එකට 😛 😛
@වා.මු. නිලන්ත පියසිරි,
උපසිරැසි දාන අපිට ඒකේ අමාරුව තේරුණාට බලන අයට ඒක පැය 2කට අඩු වැඩක් නේ. ඒ නිසාද මන්දා මේක බොහොම සුලුවෙන් හිතන්නෙ අනික් අය 🙁 හැමදාම දාන අය තමා වැඩිපුරම කමෙන්ට් දාන්නෙ. අනික් අය නිකන්ම යනවා.
@Rumesh,
බොහොමත්ම ස්තූතියි රුමේෂ් සහෝ කමෙන්ට් එකට 😛 😛
thanx machoo. mahansiwela sinhala subsuth ekkama movie eka dunna ekata.:)
ube hithe thiyena duka hondata therenawa machoo.eka sadaranai. subs danna wena mahansiya danne eka dana kena witharai.
Thanks machan !
@sameera,
අහා අහන්නත් සංතෝෂයි මචෝ. බොහොමත්ම ස්තූතියි සමීර සහෝ කමෙන්ට් එකට 😛 😛
@mahima,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@සුපුන්,
ඔයා කියන දේ ඇත්ත මචං ඒත් නිකමට හිතහන් අපි සතියක් කට්ට කාලා වැඩක් කළාම ඒකට විනාඩියක් වැයකරලා කමෙන්ට් එකක් දාන්න බැරිනම් වැඩක් තියෙනවද කියලා. කවුරුවත් බාලා නැතිනම් දුකක් නෑ. මේක ගොඩක් බාගෙන අගය කරන්න කවුරුත් නැති එක. ඒ වුනාට වේලෙනවා දකිද්දි බලන් ඉන්න බැහැනේ සහෝ. බොහොමත්ම ස්තූතියි සුපුන් සහෝ කමෙන්ට් එකට 😛 😛
@ලිට්ල් ජෝන්,
ඒකනේ ඔබතුමාට තේරුණා. අනික් අයට ඕක තේරෙන්නෙ නැහැනේ බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@blackcorde,
ඒ වුනාට වේලෙනවා දකිද්දි බලන් ඉන්න බැහැනේ සහෝ 😛 😛
@Sanju,
බොහොමත්ම ස්තූතියි Sanju කමෙන්ට් එකට 😛 😛
මම මේ සයිට් එකේ සිංහල සබ් තියන ඔක්කොම ෆිල්ම්ස් බාගෙන තියනවා.ඒත් comment කලේ මේ ලඟදි ඉඳන්.ඔබ කියන දේ හරි.ආයෙ හැමදාම වචනෙක හරි එකක් දාන්නම්.ඔයාල මේ කරණ වැඩේනම් සුපිරියි.දිගටම කරගෙන යන්න.
ජය…..!!
@-HacKrisH-,
අහන්නත් සංතෝෂයි. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@lakmal,
නැහැ මචෝ නෝමල් එකකට වෙන්න ඕනා. පොඩි කොපියක් හම්බවුනු නිසයි සබ් දාන්න හිතුවෙ 😛 😛
Greate, I like this main actor
@Chathura,
බොහොමත්ම ස්තූතියි චතුර සහෝ කමෙන්ට් එකට 😛 😛
@මද්දු,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@blackcorde,
අනිවා අනිවා තව දෙන්නම්. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@සෝරෝ,
ස්තූතියි මචෝ. අස්සයව අමතක කරන්න එපා. 😛 😛
Sthuthi Royly aiya Sinhala Sub walata.
comment ekaka thiyena watinakama oyata tharam wena katawath denenne nethuwa athi. man hitanne baiscopelk adawiye wedima sinhala sub dapu kena oya. newatha wathawak ekata godak sthuthi.
baiscope adawiyen mathaka athi kaleka film ekak DL karanna beri una. dannawane ithin apita torrent apith ekka tharahai kiyala. hebei dipu okkoma Sinhala sub file tika mage langa tiyenawa. kohen hari film eka pinata lebunoth balanna. hebei ganna hema sub file ekakatama wachanekin dekakin hari comment ekak dalai giye. unicode prob. ekak nisa sinhalen kotanna be. eth puluwan vidiyata mehema hari comment ekak danne oyalage mahanciye watinakama danna nisa. nikanma kelagena yana ewun gena hithanna epa.
Tinker Bell Movie ekata Man liwwa post ekata comment 100 panna gatthe dapu comment walata reply karala. “comment 100 kma tiyenawa” kiyala. boruwata hari hitha rawattagannawa herenna wena karanna deyak nene. ehemai kiyala thamath me wede epa wela ne. e gena hithata sathutui. me hemadema karanne ape Basawa wenuwen kiyalai man hithanne.
Jaya Weva BAISCOPELK!!!
@පිටස්තරයා,
බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට. උඹ කොහොමත් කමෙන්ට් දාන්නෙ සුපිරිම ඒවලට විතරයිනේ 😛 😛
@Niranji,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@udara,
බොහොමත්ම ස්තූතියි උදාර සහෝ කමෙන්ට් එකට. 😛 😛
@කල්හාර,
අහ් එහෙමද? අවුලක් නෑ හැමෝටම එකම විදියට ෆිල්ම් අල්ලලා යන්නෙ නැහැනේ. මේකත් බාලම බලන්නකෝ. බොහොමත්ම ස්තූතියි කල්හාර සහෝ කමෙන්ට් එකට 😛 😛
@ama,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@CoolGuy,
අන්න ඒකනේ. කූල් එකේ බලන එකයි. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Lakshan,
ඒකනෙ බොහොම පොඩි වෙලාවයි යන්නෙ කමෙන්ට් එකක් දාන්න. බොහොමත්ම ස්තූතියි ලක්ෂාන් සහෝ කමෙන්ට් එකට. 😛 😛
@mahesh,
බොහොමත්ම ස්තූතියි මහේෂ් සහෝ කමෙන්ට් එකට 😛 😛
@Charaka,
බොහොමත්ම ස්තූතියි චාරක සහෝ කමෙන්ට් එකට. 😛 😛
@JMLR,
ඒකට මොකද අද කළානේ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@පොතේ ගුරා,
අනේද කියන්නෙ. උඹනම් ඉතින් නොබලපු ෆිල්මක් හොයාගන්න නැතුව ඇති. 😛 😛
@නිෂූ,
මටත් හිතුනා ගොඩක් අය බලලා ඇති කියලා. ඒත් නොබලපු අයත් ඇති කියලා හිතපු නිසා සබ් දැම්මා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@k2abey,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බයිස්කෝප් එකේ නොගිය ෆිල්ම් එකක් ගැන ලිපියකුත් ලියමුකෝ එහෙනම්. 😛 😛
@gayya,
අනිවා අනිවා බලමු බලමු. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Max,
බොහොමත්ම ස්තූතියි මැක්ස් සහෝ කමෙන්ට් එකට. 😛 😛
@chinthaka,
අහ් හින්දි එකකුත් තියෙනවද? මම ඒක දැනගෙන උන්නෙත් නෑ. සීඩ්ස් තියෙනවනම් ලිපියක් ලියමුකෝ ඒ ගැන බොහොමත්ම ස්තූතියි චින්තක සහෝ කමෙන්ට් එකට 😛 😛
@chamila,
අහ් මම ඒක දැනගෙන උන්නෙ නැහැ මචෝ. 🙁 බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@sumith,
බොහොමත්ම ස්තූතියි සහෝ. අහන්නත් සන්තෝෂයි. දිගටම අපිත් එක්ක ඉන්න. 😛 😛
සහෝ…සැලෙන්න එපා. සබ් එකක් දාන්න වෙන මහන්සිය දන්න අය කමෙන්ට් නොදා යන්නෙ නෑ. අපි නිකන්ම ඉදලා බාගත්තට ඔයාලගෙ කැපකිරීම දන්නවා. එනිසා දිගටම කරගෙන යන්න. සුබ පැතුම්. හැමදාමත් බයිස්කොප් එක්ක අපි ඉන්නවා…!!!!!!!!!!
@Lasantha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@darshi,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
සිංහළෙන් තිබුනත් අර ප්‍රෙස්ටීජ් එක නම් තේරුනේ නෑ. ඔන්න අපිනම් දමෙන්ටියක් දානවා.මොන ෆිලම් එකට හරි බැලුවත් නැතත් මම නම් මොකක් හරි දානවා.සබ් දෙන මහන්සියට අපිත් ඉතිං කමෙන්ටියකින් හරි උපකාරයක් දෙන්න එපායෑ.
onna machan api banna damma.
sub damma roylta thank.
රොයිලි ගනන් ගන්න එපා මචං
onna math damma thanks brooooo.
රොයිලි ගනන් ගන්න එපා මචං.. දුකයි කියලා හොඳටම තේරෙනවා.. කොහොමහරි අපි වැඩේ ඇදගෙන යමු.. සිංහල සබ් වලට උඹට පිං දීලා මදි! ජය වේවා සහෝ!
ela ……….
thanks bro………
ela ela….
maxxa machan… mamath baanawa…
matath comment 2k withara magaarunaa. sorry!!!!
එළ ෆිල්ම් එක!බොහෝම ස්තුතියි !ජය වේවා රොයිලි සොහොයුරාට සහ බයිස්කෝප් වටේ ඉන්න හෑමෝටම..
ela saho . api eda wagema adath innawa. oya ohoma adairyamath unama kohomada api sinhala sub ekka film ekak balanne saho. fit thama.. 😀
පට්ට ෆිල්ම් එකක් වගෙ.බොහොම ස්තුති රොයිලියො……..
තව දෙයක් කියන්න ඔනා.ඉස්සර ෆිල්ම් එකක් බාන්නෙ එක එක සයිට්වල හොයලා.එත් බාලා බලනකොට චාටර් ෆිල්ම් එකක්.බයිස්කොප් පටන් ගත්තට පස්සෙ මෙකෙන් ෆිල්ම් බාන්න පුරුදු උනා.මෙකෙන් බාපු හැම ෆිල්ම් එකම වගෙ ආසාවෙන් බැලුවා.හැමදාම උදෙට මැශින් එක ඔන් කරපු ගමන් එන්නෙ බයිස්කොප් සයිට් එකට.මම විතරක් නෙමෙයි හැමොම එහෙමයි.කලින් වගෙම ඉදිරියටත් අපි හැමොම බයිස්කොප් එක්ක ඉන්නවා.රොයිලි සහොටත්, සින්හල සබ් ටීම් එකටත්, බයිස්කොප් එකෙ හැමොටමත් බොහොම ස්තුති මෙ කරගෙන යන දෙ වෙනුවෙන්………………..
thanxz………
thanks
machn, kastiyam hoda film 1k baagattama ape kollanwa comment 1k daala encourage karapala. anyway machn ada film 1tat godak isthuthi. tawa me wage film issarahatat daanna. 🙂
පට්ටයි !! එල එල , තව සිංහල සබ් වැඩි වැඩියෙන් දෙන්න පුලුවන් වේවා, බයිස්කෝප් එකට ජය වේවා
මමත් මේ බයිස්කෝපය බැළුවා. ඇත්තටම හොඳ එකක්. මේකට සිංහල දැමීම ගැන බොහොම පිං. හැමෝටම මේක බලන්න කියලා ඇරයුම් කරන ගමන්ම කොමෙන්ටු ගැනත් හිතන්න කියා ඉල්ලා සිටිනවා. ඇත්තෙන්ම කවුරුන් කිව්වත් ගණන් ගන්න එපා කියලා, අපේ හිත ඉල්ලා සිටින්නේ අගය කිරීම නොවැ. වැඩි දෙනෙක් මේ සිංහල උප සිරැසි ලැබීමෙන් සතුටු වෙනවා කියන්නේ ඒ උප සිරැසි දැමීම ගැන සිත සතුටු වෙනවා කියන එකයි. අපි යමක් කිරීමෙන් අනිත් අය සතුටු වෙන්නේ නැත්තනම්, එසේත් නැතිනම් කවුරුන් සතුටු වුවත් අපි එය දන්නේ නැති නම් එය පලක් නැති වැඩක් වෙනවා නොවැ. ඒ නිසා. කරුණාකරලා කොමෙන්ටුවක් දාන්න. හොඳක් කියන්න. අගය කිරීමක් කරන්න. අපිට පුළුවන් ලෝකයම ලස්සන කරන්න, වැඩි මහන්සියක් නැතිව. වැරද්දක් තියෙනවා නම් ඉතිං ඒකත් කියන්න.
ganan ganna epa apith oya bala comment nodayana jathiye thama
issarahatawath comment karannam
niyami saho mama enne south koreya ape kollo set akkma film bagena balanawa reyal wedak ape samada oba samaga jaya…..
යකෝ මේක බාගන්න යනකොට අකුරක් කොටලා පලයල්ලාකෝ.ඈයි දෙයියනේ මේ මනුස්සයාගේ මහන්සියට හම්බවෙන එකම ගාස්තුව එකනේ බොලව්.
ස්තුතිවේවා සහෝදරයා.කොමෙන්ට් නොදාන මේ දෑත මක්කටෙයි.ජයවේවා!!!
මම නම් නිතරම බයිස්කෝප් එකට එනවා. මොකද මම දන්නව මේකෙ සිරා films දානව කියල. බාන්නේ නම් කලාතුරකින් තමයි. මොකද මට torrent බාන්න බෑ (file sharing links තමයි පාවිච්චි කරන්නේ). ඒත් පුළුවන් හැම වෙලේම කොමෙන්ට් එකක් දානවා. මචන්, මේ බ්ලොග් එක තමයි මම හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය. ඒක අපි කවුරුත් දන්නවා. කොමෙන්ට්ස් ගැන වැඩිය කණගාටු වෙන්න එපා. කොමෙන්ට්ස් වැඩියි කියන්නේ ඒ බ්ලොග් එක හොඳයි කියන එක නෙමේ. මේකට තියන hits ගනන කවුන්ටරේ දිහා බැලුව ගමන් පේනවා. කොමෙන්‍ට්ස් දාන කෙනා දානවා. දාන්නේ නැති කෙනා දාන්නේ නෑ. කොමෙන්ට්ස් මදි කියල අධෛර්ය වෙන්න එපා. මොකද වෙන සිංහල උපසිරැසි ගන්න තැනක් නෑ නේ. ඔයගොල්ලෝ දුක් වෙලා වැඩේ අතෑරියොත් පාඩු වෙන්නේ බලන අපිට. ඉතිං, කොමෙන්ට්ස් ඉල්ලන්න යන්න එපා මචං. බයිස්කෝප් වටේ ඉන්න අය හැමදාම ඉන්නවා. හැමදාම හොඳම දේ දෙන්න දිගටම හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
Thanks
The Prestige (2006) චිත්‍රපටිය 1,115 දෙනෙක් බානකොට කමෙන්ට් 99 යි.
Hotel Rwanda (2004) චිත්‍රපටිය 536 දෙනෙක් බානකොට කමෙන්ට් 68 යි.
The Tourist (2010) චිත්‍රපටිය 1,297 දෙනෙක් බානකොට කමෙන්ට් 123 යි.
ganan ganda epa ayya..ohoma thama….
me sub dala thiyenne extended version 1 tada ?
එල එල. මචන්. දිගටම හොඳ ෆිල්ම්ස් වලට සබ් දෙන්න. අපි ඉන්නවා ඔයත් එක්ක. තැන්ක්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
ela machan..
keep it up
Thanksss MANnnnn !!!!!!!!!!!!!
Downloading ….
මේ බානවෝ………
ස්තූතියි රොයිලි….!!
thnx..ela thawa danda…
math banna dammaaaaa
බලනවනම් මෙන්න ෆිල්ම්! Natalie Portman ගෙ විශිෂ්ඨ රඟපෑමක්.
මම ඔය ෆිල්ම් තුනම බැලුවා The Prestige එක නම් මට ඒ තරම් ඇල්ලුවෙ නැහැ ඒ කියන්නෙ නරකයි කියන එක නෙමේ. අනිත් දෙක නම් පට්ටම පට්ට ෆිල්ම් දෙකක් මම බලපු හොඳම ෆිල්ම් වලින් දෙකක් තමා බලමු මේකත් බාලම. තෑක්ක් යූ සෝ මච් වැඩි වැඩියෙන් සිංහල සබ් දාන්න ලැබේවා………….
ෆිල්ම් එක සබ් එක්ක දුන්නට බොහොම ස්තූතියි.
බොහොම ස්තුතියි සහෝදරයා. නියම Film එකක් තමයි මේක. හෑමෝම බලන්න කියල ආරාධනා කරනවා. IMDB ratings වල 34 කිව්වම අහන්න දෙයක් නෑනෙ.
බයිස්කෝප් අඩවියෙන් ඔයාලා කරන දේ ගොඩාක් වටිනවා.
Films බාගන්න හෑමෝම comment එකක් දාල යන්න. ඒක තමයි post එක දාන කෙනාට කරන ලොකුම ගෞරවය වෙන්නෙ.
තවත් වැඩිෙන් SUB දාන්න ලැෙබ්වා.
max a
Onna adath wenada wagema download wenna danawa …….. A wagema comment 1kuth danawa ……. me film 1ta n sinhala sub 1ta godak Thankzzzzzzzz 🙂 A wagema Films down karanna ana anith ayatah keyanna tiyanne tamange kalayan sulu mohotak comment 1k danna wayakaranna keyala 🙂 Anyway Thankz again රොයිලි Aiya ………. 🙂
Ela..Ela.. Comment nokalata sorry Machan… Thank u very much.
we are really appreciate your effort.
ඔන්න මමත් මේක කලින් බලපු එකක් ! ඒත් උපසිරසි තියන නිසා ආයෙත් බලනවා !
බොහෝම ස්තුතියි !
මේ ෆිල්ම් එක නොබලන ඇස් වලින් වැඩක් නෑ! ඒ තරම් එළ ෆිල්ම් එක!
hoda ekak vage baamu baamu…..
mamanan meke nithya samajika wela inne sahoo hamadaaama enawa aniwa baawath nathath liuma hari kiyawala yanne oyalage me wade godaak hondai suba pathanawa……..
man meke hindi eka beluwa movie eka nam ela.Thanks
Thanks saho….
thanx friend.mama me comment akak dana palamu wathawa.mama ada edala digatama comment dannamko.mama meken hamadama films banawa.oyala karanne loku sewayak.oralage hamadema sarthaka wenna kiyala mama suba pathanawa.
මේක ටී. වී. එකේ පෙන්නුවා ….
Ela..Keep it Up
Thank you for sinhala subtitles.